කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,779
    14,501
    113
    මහබැංකුවේ එකල අද ඊයේද මුන් සල්ලි එකතුකරනවා කියල දන්නේ .මුන්ගේ පීක් එකට ආපු ගමන් මහ බැංකුවෙන් account ටික ෆ්‍රීස් කරල සල්ලි ටික මංකොල්ල කනවා ඊටපස්සේ අපි තමයි ඔයාල බේරාගත්තේ කියල වල් බයිලාවක් ගහල සල්ලි ටික පොලිය දෙනවා වගේ පොඩ්ඩ පොඩ්ඩ දෙනවා .මොකෝ මේකේ සල්ලි දාපු එකෙකුටවත් පොල්ල තියල නැනේ මේ compani වලින් උන්ට ගිය මාසෙත් සල්ලි දල
    මේ වගේ උන් තමයි ඕවට සල්ලි දාන්නේ :rofl:
     
    • Haha
    Reactions: shenat

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මහබැංකුවේ එකල අද ඊයේද මුන් සල්ලි එකතුකරනවා කියල දන්නේ .මුන්ගේ පීක් එකට ආපු ගමන් මහ බැංකුවෙන් account ටික ෆ්‍රීස් කරල සල්ලි ටික මංකොල්ල කනවා ඊටපස්සේ අපි තමයි ඔයාල බේරාගත්තේ කියල වල් බයිලාවක් ගහල සල්ලි ටික පොලිය දෙනවා වගේ පොඩ්ඩ පොඩ්ඩ දෙනවා .මොකෝ මේකේ සල්ලි දාපු එකෙකුටවත් පොල්ල තියල නැනේ මේ compani වලින් උන්ට ගිය මාසෙත් සල්ලි දල
    උබත් කසාගල එකේ සල්ලි දැම්මාද?

    ඔය වගේ කොම්පැන් රන් වෙන්නේ ඔහොම තමා. අලුතින් උන් සල්ලි දාන කන් ඉන්න උන්ගේ පොලී ගෙවනවා.අලුත් උන්ගෙන් ගන්නවා. ටිකක් උන් තියා ගන්නවා. ඉතුරු ටිකෙන් අරුන්ගේ පොලී ගෙවනවා. අලුතෙන් සල්ලි දාන්න උන් නැති වෙලාත් ටික දවසක් යනකන් ඔය සෙල්ලම කරගෙන යන්න පුළුවන්. හැබැ‍යි අලුතින් සල්ලි දාන උන් නැති වෙලා ටික දවසකින් පොලී ගෙවන්නත් බැරි වෙන ගානට හිදෙනවා. ඊට පස්සේ දාපු සල්ලිත් නෑ. ගත්ත පොලියත් නෑ.

    ඊටත් පස්සෙ ආයි ඕකුන් ටිකම බෝඩ් උස්සන් කොහේ හරි පාරක හරි, මහබැංකුව ඉස්සරහා හරි, උසාවියක් ඉස්සරහා හරි ඉන්නවා සාධාරණේ ඉෂ්ඨ කරණු කියලා.

    ඊට මීට වඩා හොදයි දැන්ම මහ බැංකුව මුන්ගේ එකවුන්ට් ෆ්‍රීස් කරලා ඩිපොසිට් කරලා තියෙන සල්ලි ටික හරි සල්ලි තැන්පත් කරපු මෝඩයෝ ටිකට ආපහු දෙන එක.
     
    • Like
    Reactions: mayadmax

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,640
    7,512

    ඕවයෙ සල්ලි දාන සමහරු ඇත්තටම දන්නවා බන් පිරමිඩ් කියලා
    උන් ට්‍රයි කරන්නෙ මුලින් ජොයින් වෙලා ගානක් ගන්න. එහෙම දාන එවුන් ලාබ ගන්නවා

    මම හොඳටම දන්න එවුන් ඉන්නවා පිරමිඩ් කියලා දැනගෙනම සල්ලි දාන එවුන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,734
    1
    53,520
    113
    ප*යාගල
    sorry.com
    දැනුවත් කිරීම් විතරක් කරලා හරි යන්නේ නැහැ. මහා බැංකු ව සම්පූර්ණයෙන් ම වැරදි. මේක මුන්ගේ ඇතුලේ ගේමක්.

    පොඩියට යන ඒවා මොන හරි කියන්න පුළුවන්. මෙහෙම ඇඩ් දාගෙන මහා පරීමානෙන් කරන කොට. මුලින්ම නවත්තන්න පුළුවං කම තියෙද්දී මුන් නාවත්තුවේ. නැහැ
    මන් නම් කියන්නෙ අරුන් දන්නවා කවදහරි ඕවා Freeze කරනව කියල. දැන් උන්ටත් ගෙවන්න ඕනෙ නැනෙ මහ බැන්කුව පිට දාල සල්ලි ටික අරන් මාරුවෙන්න් ඇති.ඔය Account වල සල්ලි තිබ්බද නැද්ද කියල කවුද දන්නෙ
     
    • Like
    Reactions: jjpala

    shenat

    Well-known member
  • May 13, 2007
    59,203
    87,824
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමා මුලින්ම ඇඩ් එකක් දාලා ප්‍රසිද්ද කරන්න ඕන අපි වගකියන්නේ නෑ අපෙන් සහන ඉල්ලන්න අඬාගෙන දුක කියාගෙන එන්න එපා කියල. සියලු අවදානම් තමන් දරාගත යුතුයි කියල.

    එහෙම ඇඩ් පත්තරේ දානව කියලවත් නොදැනද මේ කතා කරන්නෙ?

    නීති විරෝධී මුල්‍ය ආයතන වල සල්ලි දාන්න එපා කියල පත්තරේ ad දාන්නේ කොයි කාලේ ඉඳලද? කෝ සිංහලු ඇහුවද?

    පත්තරේ ඇඩ් දාන එක ඇත්ත. හැබැයි ඒවයෙ නමත් එක්ක දාන්නෙ වැඩේ කෙළවුනාට පස්සෙ. මුලින්ම එහෙම දාන්න නීතියෙන් බැරිකමක් තියෙනවද? වැඩේ නීති විරෝධියි/ස්කෑම්/පිරමිඩ් කියලා පැහැදිලියි නං ඇයි නමත් එක්ක ඕව පටන් ගන්න කාලෙම දාන්න බැරි? කෙළවුනාට පස්සෙ දානව වගේ නම් ලිස්ට් එක දාන්නනෙ තියෙන්නෙ මාස කීපෙකට සැරයක්. ඕකට මහ ගානක් යන්නෙ නෑනෙ. කොහොමත් නීති විරෝධී ආයතනවල දාන්න එපා කියලා ඇඩ් දාන එකේ නම් ලිස්ට් එකම දාන්න පුලුවන් වෙන්න ඕන.

    නැත්තං නම් සෙට් එක දාන්නෙ කෙළවුනාට පස්සෙ නීතියෙන් වැරදියි කියලා ඔප්පු කරලද?
    ------ Post added on Oct 3, 2026 at 3:33 AM

    දැන් ඉස්සරට වඩා පිරමීඩ ගැන ගොඩක් උන් දැනුවත්කමින් සල්ලි දාන්නේ. උන්ට ඕනේ උඩ ලෙවෙල් එකේ ඉදලා යට උන්ගේ සල්ලි අරන් මාරු වෙන්න. පිරමීඩ උන්ම දැන් market කරන්නේ උඩ level එකේ position දෙනවා කියල. මම දන්න උන් ඉන්නවා එහෙම සල්ලි දාලා වෙලාව බලලා exit වෙච්ච උන්. උන් top level නොවෙන නිසා මාට්ටු වෙන්නෙත් නෑ. බලන උන්ට හිතෙන්නේ සැක නිසා ආපහු සල්ලි දාන එක නෑවත්තුවේ කියල. ඒ වුණාට උන් පැහැදිලිව පිරමීඩ ව්‍යාපාරයක් කියල දැනගෙන ඉඳිය.

    එහෙම උන් කීපදෙනෙක් මමත් දන්නවා. උන් දාන්නෙ සූදුවක් වගේ බව දැනගෙන. කෙළවුනොත් මුලු ජීව්තේම කඩන් වැටෙන්නෙ නැති තරමෙ ගානක්.

    මාධ්‍ය හමු වලට එන, වොයිස්කට් දිදී අඬන තැරි බයි හරකුන්ගෙයි අරුන්ගෙයි වෙනස ඒක.

    හැබැයි මං අරුන්ටත් විරුද්ධයි. මොකද උන් දැනුවත්ව පිරමිඩයක් පවත්වගෙන යන්න උදව් කරන නිසා. මං ඒක උන්ටත් කියලා තියෙනවා.
    ------ Post added on Oct 3, 2026 at 3:51 AM
     
    • Like
    Reactions: Bad_horse

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    එහෙම ඇඩ් පත්තරේ දානව කියලවත් නොදැනද මේ කතා කරන්නෙ?

    පත්තරේ ඇඩ් දාන එක ඇත්ත. හැබැයි ඒවයෙ නමත් එක්ක දාන්නෙ වැඩේ කෙළවුනාට පස්සෙ. මුලින්ම එහෙම දාන්න නීතියෙන් බැරිකමක් තියෙනවද? වැඩේ නීති විරෝධියි/ස්කෑම්/පිරමිඩ් කියලා පැහැදිලියි නං ඇයි නමත් එක්ක ඕව පටන් ගන්න කාලෙම දාන්න බැරි? කෙළවුනාට පස්සෙ දානව වගේ නම් ලිස්ට් එක දාන්නනෙ තියෙන්නෙ මාස කීපෙකට සැරයක්. ඕකට මහ ගානක් යන්නෙ නෑනෙ. කොහොමත් නීති විරෝධී ආයතනවල දාන්න එපා කියලා ඇඩ් දාන එකේ නම් ලිස්ට් එකම දාන්න පුලුවන් වෙන්න ඕන.

    නැත්තං නම් සෙට් එක දාන්නෙ කෙළවුනාට පස්සෙ නීතියෙන් වැරදියි කියලා ඔප්පු කරලද?
    ------ Post added on Oct 3, 2026 at 3:33 AM

    එහෙම උන් කීපදෙනෙක් මමත් දන්නවා. උන් දාන්නෙ සූදුවක් වගේ බව දැනගෙන. කෙළවුනොත් මුලු ජීව්තේම කඩන් වැටෙන්නෙ නැති තරමෙ ගානක්.

    මාධ්‍ය හමු වලට එන, වොයිස්කට් දිදී අඬන තැරි බයි හරකුන්ගෙයි අරුන්ගෙයි වෙනස ඒක.

    හැබැයි මං අරුන්ටත් විරුද්ධයි. මොකද උන් දැනුවත්ව පිරමිඩයක් පවත්වගෙන යන්න උදව් කරන නිසා. මං ඒක උන්ටත් කියලා තියෙනවා.
    ------ Post added on Oct 3, 2026 at 3:51 AM
    එහෙම කොම්පණිය පටන් ගන්න කොටම කියන්න බෑ බං මේක නීතී විරෝධි එකක් කියලා. ඕනේ කොම්පණි එකක් ඉන්වෙස්ට්මන්ට්ස් ඉල්ලනවා. සමහර කොම්පණි ඒ වෙනුවෙන් ශෙයාර් එකක් දෙනවා. සමහරු ඒ වෙනුවෙන් පොළී සල්ලි ගෙවනවා.

    කොම්පණි එක රන් වෙන හැටි මොනිටර් කරලා තමා කියන්න පුළුවන් වෙන්නේ නීතීවිරෝධී විදියට යනවාද නැද්ද කියලා. පටන් අරන් අවුරුදු කීපයක් මුන් නෝමල් විදියට යන්න ඇති. ඊළඟට ශෙප් එකේ ට්‍රැක් එක මාරු කරලා. ට්‍රැක් එක මාරු උනා කියලා දැන ගත්තත් මහ බැංකුවට අත පොවන්න පුළුවන් වෙනකන් මහ බැංකුවට මුකුත් කරන්න බෑ. මොකද උන් ප්ලාන්ටේශන් සෙක්ටර් එකේ ඉන්නවා කියලානේ යන්නේ. හරියටම මහ බැංකුවට එන්ටර් වෙන්න පුළුවන් වෙච්ච ගමන් මහ බැංකුවෙන් ශොට් එක දීලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,203
    87,824
    113
    ආශ්චර්යමත් රටක
    Karana widiya kiyannako balanna?

    වැඩේ නීති විරෝධියි/ස්කෑම්/පිරමිඩ් කියලා පැහැදිලියි නං ඇයි නමත් එක්ක ඕව පටන් ගන්න කාලෙම දාන්න බැරි? එහෙම බලයක් මහබැංකුවට නැද්ද? කෙළවුනාට පස්සෙ දානව වගේ නම් ලිස්ට් එක දාන්නනෙ තියෙන්නෙ මාස කීපෙකට සැරයක්. ඕකට මහ ගානක් යන්නෙ නෑනෙ. කොහොමත් නීති විරෝධී ආයතනවල දාන්න එපා කියලා ඇඩ් දාන එකේ නම් ලිස්ට් එකම දාන්න පුලුවන් වෙන්න ඕන.

    නැත්තං නම් සෙට් එක දාන්නෙ කෙළවුනාට පස්සෙ නීතියෙන් වැරදියි කියලා ඔප්පු කරලද?

    එහෙම කොම්පණිය පටන් ගන්න කොටම කියන්න බෑ බං මේක නීතී විරෝධි එකක් කියලා. ඕනේ කොම්පණි එකක් ඉන්වෙස්ට්මන්ට්ස් ඉල්ලනවා. සමහර කොම්පණි ඒ වෙනුවෙන් ශෙයාර් එකක් දෙනවා. සමහරු ඒ වෙනුවෙන් පොළී සල්ලි ගෙවනවා.

    කොම්පණි එක රන් වෙන හැටි මොනිටර් කරලා තමා කියන්න පුළුවන් වෙන්නේ නීතීවිරෝධී විදියට යනවාද නැද්ද කියලා. පටන් අරන් අවුරුදු කීපයක් මුන් නෝමල් විදියට යන්න ඇති. ඊළඟට ශෙප් එකේ ට්‍රැක් එක මාරු කරලා. ට්‍රැක් එක මාරු උනා කියලා දැන ගත්තත් මහ බැංකුවට අත පොවන්න පුළුවන් වෙනකන් මහ බැංකුවට මුකුත් කරන්න බෑ. මොකද උන් ප්ලාන්ටේශන් සෙක්ටර් එකේ ඉන්නවා කියලානේ යන්නේ. හරියටම මහ බැංකුවට එන්ටර් වෙන්න පුළුවන් වෙච්ච ගමන් මහ බැංකුවෙන් ශොට් එක දීලා.

    මුලින් බැරිනං දැන් එපා කියන්නෙ මොන පදනමක් මතද? අන්න ඒ පදනමෙන් මුලින්ම කියන්න බැරි මොකද?

    40% ක් වගේ day 1 ඉඳන් පොලී ගෙවනව කියනව නං plantation එකකට එතනින්ම ඒක alarming දෙයක් වෙනවා. ඒක මොනිටර් කරන්න පටන් ගන්න ඕන එතකොට. අවුරුද්දක් ගියාම හරියට මූල්‍ය වාර්තා, කරපු දේවල් වල progress එක බලන්න ඕන. තව ගොඩක් දේවල් තියෙනවා. මහබැංකුවෙන් ද වෙන ආයතනයකින් ද දන්නෙ නෑ ඒකට නීතිය නැත්තං දැන්වත් හැදෙන්න ඕන.
    ------ Post added on Oct 3, 2026 at 3:57 AM
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,779
    14,501
    113
    පත්තරේ ඇඩ් දාන එක ඇත්ත. හැබැයි ඒවයෙ නමත් එක්ක දාන්නෙ වැඩේ කෙළවුනාට පස්සෙ. මුලින්ම එහෙම දාන්න නීතියෙන් බැරිකමක් තියෙනවද? වැඩේ නීති විරෝධියි/ස්කෑම්/පිරමිඩ් කියලා පැහැදිලියි නං ඇයි නමත් එක්ක ඕව පටන් ගන්න කාලෙම දාන්න බැරි? කෙළවුනාට පස්සෙ දානව වගේ නම් ලිස්ට් එක දාන්නනෙ තියෙන්නෙ මාස කීපෙකට සැරයක්. ඕකට මහ ගානක් යන්නෙ නෑනෙ. කොහොමත් නීති විරෝධී ආයතනවල දාන්න එපා කියලා ඇඩ් දාන එකේ නම් ලිස්ට් එකම දාන්න පුලුවන් වෙන්න ඕන.

    නැත්තං නම් සෙට් එක දාන්නෙ කෙළවුනාට පස්සෙ නීතියෙන් වැරදියි කියලා ඔප්පු කරලද?
    උන්ට එහෙම නිකන් දාන්න බෑ, ඔක්කොම උනාට පස්සේ නම දාන්නේ එකයි

    ඕවට සල්ලි දානේ අහින්සයකයෝ නෙවෙයි, 2026 වෙලත් පිරමිඩ් කියල දන්නේ නෑ කියන්නේ බොරුනේ
     
    • Like
    Reactions: Bad_horse

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,167
    12,328
    113
    වැඩේ නීති විරෝධියි/ස්කෑම්/පිරමිඩ් කියලා පැහැදිලියි නං ඇයි නමත් එක්ක ඕව පටන් ගන්න කාලෙම දාන්න බැරි? එහෙම බලයක් මහබැංකුවට නැද්ද? කෙළවුනාට පස්සෙ දානව වගේ නම් ලිස්ට් එක දාන්නනෙ තියෙන්නෙ මාස කීපෙකට සැරයක්. ඕකට මහ ගානක් යන්නෙ නෑනෙ. කොහොමත් නීති විරෝධී ආයතනවල දාන්න එපා කියලා ඇඩ් දාන එකේ නම් ලිස්ට් එකම දාන්න පුලුවන් වෙන්න ඕන.

    නැත්තං නම් සෙට් එක දාන්නෙ කෙළවුනාට පස්සෙ නීතියෙන් වැරදියි කියලා ඔප්පු කරලද?

    මුලින් බැරිනං දැන් එපා කියන්නෙ මොන පදනමක් මතද? අන්න ඒ පදනමෙන් මුලින්ම කියන්න බැරි මොකද?

    40% ක් වගේ day 1 ඉඳන් පොලී ගෙවනව කියනව නං plantation එකකට එතනින්ම ඒක alarming දෙයක් වෙනවා. ඒක මොනිටර් කරන්න පටන් ගන්න ඕන එතකොට. අවුරුද්දක් ගියාම හරියට මූල්‍ය වාර්තා, කරපු දේවල් වල progress එක බලන්න ඕන. තව ගොඩක් දේවල් තියෙනවා. මහබැංකුවෙන් ද වෙන ආයතනයකින් ද දන්නෙ නෑ ඒකට නීතිය නැත්තං දැන්වත් හැදෙන්න ඕන.
    ------ Post added on Oct 3, 2026 at 3:57 AM
    Wagawak gawan karanne mulinma pyramid kiyala legally allanna bari wenna.
    Oke 40% dunne na, dunnath wadi kiyanna katawath ba. Ehema legal limit ekak na.
    Mokada meka fd poliya nemei business ekak. Yeary 200% unath hoyanna puluwan business thiyanawa..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    වැඩේ නීති විරෝධියි/ස්කෑම්/පිරමිඩ් කියලා පැහැදිලියි නං ඇයි නමත් එක්ක ඕව පටන් ගන්න කාලෙම දාන්න බැරි? එහෙම බලයක් මහබැංකුවට නැද්ද? කෙළවුනාට පස්සෙ දානව වගේ නම් ලිස්ට් එක දාන්නනෙ තියෙන්නෙ මාස කීපෙකට සැරයක්. ඕකට මහ ගානක් යන්නෙ නෑනෙ. කොහොමත් නීති විරෝධී ආයතනවල දාන්න එපා කියලා ඇඩ් දාන එකේ නම් ලිස්ට් එකම දාන්න පුලුවන් වෙන්න ඕන.

    නැත්තං නම් සෙට් එක දාන්නෙ කෙළවුනාට පස්සෙ නීතියෙන් වැරදියි කියලා ඔප්පු කරලද?

    මුලින් බැරිනං දැන් එපා කියන්නෙ මොන පදනමක් මතද? අන්න ඒ පදනමෙන් මුලින්ම කියන්න බැරි මොකද?

    40% ක් වගේ day 1 ඉඳන් පොලී ගෙවනව කියනව නං plantation එකකට එතනින්ම ඒක alarming දෙයක් වෙනවා. ඒක මොනිටර් කරන්න පටන් ගන්න ඕන එතකොට. අවුරුද්දක් ගියාම හරියට මූල්‍ය වාර්තා, කරපු දේවල් වල progress එක බලන්න ඕන. තව ගොඩක් දේවල් තියෙනවා. මහබැංකුවෙන් ද වෙන ආයතනයකින් ද දන්නෙ නෑ ඒකට නීතිය නැත්තං දැන්වත් හැදෙන්න ඕන.
    ------ Post added on Oct 3, 2026 at 3:57 AM
    මූල්‍ය ආයතනයක් (financial institutes) කියලා හඳුන්වන ඒවා මහ බැංකුවේ අධීක්ෂණය මත පවත්වා ගෙන යා යුතුයි. ඒ කියන්නේ ෆිනෑන්ස් සමාගම්, බැංකු වගේ ඒවා. ඒවායේ වෙන වංචා ගැන මහා බැංකුවට ඒ අවස්ථාවේම නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.

    මේ වංචා සහගත ආයතන වල මූලික ව්‍යාපාරය, මුදල් නොවන වෙන මොකක් හරි දෙයක්. වගා කිරීම, සෝලාර් පැනල් වගේ ඒවා. ඒවා පිරමිඩ් හෝ ස්කෑම් බවත් මහා බැංකුව දන්නවා. ඒක කවදා හෝ කඩා වැටිලා, ආයෝජකයන් ගේ මුදල් අහිමි වෙන බවත් දන්නවා. නමුත්, "ඔවුන් ගණුදෙනුකරුවන්ට පොරොන්දු වූ පොලිය හෝ ප්‍රතිලාභ ගෙවන තාක් කල්" ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුවට හැකියාවක් නැහැ. ඒ හැකියාව ලැබෙන්නේ ඔවුන් පොලිය හෝ ප්‍රතිලාභ ගෙවීම නැවැත්වූ අවස්ථාවේ ඉඳලයි. (අනාගතේදී සිදු විය හැකි වරදකට නඩු පවරන්න බැහැ. සරලවම හේතුව ඒකයි)

    තන්හාවෙන් අන්ධ උනාම, බොහෝ දෙනෙකුට මේවායේ ඇත්ත පේන්නේ නැහැ. ඒ වගේම, හිතමිත්‍රයන්ගේ ඉල්ලීම් අහක දාන්න බැරි කමටත් මේවාට ආයෝජනය කරන අය ඉන්නවා.

    If it's too good to be true, it probably is කියන්නේ කට කහනවට නොවෙයිනේ!
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,441
    1
    4,150
    113
    CBSL do not regulate Banks they do what ever they want and even massive frauds to the tune of Billions go missing just under their nose. Even audit reports were not examined by so called Banking supervision.
    More than USD 25 million of Tax Payer Money held in Treasury transferred to thieves despite warning from corresponding foreign banks of AML issues.
    Just trying to be cardboard tiger locally to save its face .
    There is no way CB can stop people investing in any form of business including crypto , They can only regulate Finance Companies or Banks or similar financial institutions .
    Higher the risk Higher the Return- that is all
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,286
    5,031
    113
    Abyss
    දැනුවත් කිරීම් විතරක් කරලා හරි යන්නේ නැහැ. මහා බැංකු ව සම්පූර්ණයෙන් ම වැරදි. මේක මුන්ගේ ඇතුලේ ගේමක්.

    පොඩියට යන ඒවා මොන හරි කියන්න පුළුවන්. මෙහෙම ඇඩ් දාගෙන මහා පරීමානෙන් කරන කොට. මුලින්ම නවත්තන්න පුළුවං කම තියෙද්දී මුන් නාවත්තුවේ. නැහැ

    මහබැංකුවේ එකල අද ඊයේද මුන් සල්ලි එකතුකරනවා කියල දන්නේ .මුන්ගේ පීක් එකට ආපු ගමන් මහ බැංකුවෙන් account ටික ෆ්‍රීස් කරල සල්ලි ටික මංකොල්ල කනවා ඊටපස්සේ අපි තමයි ඔයාල බේරාගත්තේ කියල වල් බයිලාවක් ගහල සල්ලි ටික පොලිය දෙනවා වගේ පොඩ්ඩ පොඩ්ඩ දෙනවා .මොකෝ මේකේ සල්ලි දාපු එකෙකුටවත් පොල්ල තියල නැනේ මේ compani වලින් උන්ට ගිය මාසෙත් සල්ලි දල

    මන් නම් කියන්නෙ අරුන් දන්නවා කවදහරි ඕවා Freeze කරනව කියල. දැන් උන්ටත් ගෙවන්න ඕනෙ නැනෙ මහ බැන්කුව පිට දාල සල්ලි ටික අරන් මාරුවෙන්න් ඇති.ඔය Account වල සල්ලි තිබ්බද නැද්ද කියල කවුද දන්නෙ
    ඕව මහබැන්කුවයි company වල අයයි එකතු වෙලා ගහන ගේම් බන්. මිනිස්සුන්ට විතරයි පාඩු ඕකෙන්.

    බිස්නස් කරන අයට අකුලගෙන යන්න පුලුවන් මහබැන්කුව සල්ලි ෆ්‍රීස් කරල තියෙන හින්ද කියල

    මහබැන්කුවට කියන්න පුලුවන් අපි තමා මිනිස්සු අමාරුවෙ වැටෙන්න දෙන්නෙ නැතුව බේරගත්‍තෙ කියල
     
    • Like
    Reactions: Tonto and kasun_kbp

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    397
    248
    43
    එයාලගෙම සල්ලි කොටස් වශයෙන් එයාලටම බෙදල ගහක් දෙකක් පෙන්නුවම එකට අහුවෙලා දැන් මහබැන්කුවන් නවත්තුවම උන්ට බනිනවා, තාම පැල තවාන් හොදයි කියා කියා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුගේ නුගත් කම (ලිඳේ ගෙම්බෝ වගේ), mass media වල යන දේවල් පිලිගන්නවා හොයන්නේ බලන්නේ නැතුව. logically හිතන්නෙම නැ.

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    වැඩේ නීති විරෝධියි/ස්කෑම්/පිරමිඩ් කියලා පැහැදිලියි නං ඇයි නමත් එක්ක ඕව පටන් ගන්න කාලෙම දාන්න බැරි? එහෙම බලයක් මහබැංකුවට නැද්ද? කෙළවුනාට පස්සෙ දානව වගේ නම් ලිස්ට් එක දාන්නනෙ තියෙන්නෙ මාස කීපෙකට සැරයක්. ඕකට මහ ගානක් යන්නෙ නෑනෙ. කොහොමත් නීති විරෝධී ආයතනවල දාන්න එපා කියලා ඇඩ් දාන එකේ නම් ලිස්ට් එකම දාන්න පුලුවන් වෙන්න ඕන.

    නැත්තං නම් සෙට් එක දාන්නෙ කෙළවුනාට පස්සෙ නීතියෙන් වැරදියි කියලා ඔප්පු කරලද?

    මුලින් බැරිනං දැන් එපා කියන්නෙ මොන පදනමක් මතද? අන්න ඒ පදනමෙන් මුලින්ම කියන්න බැරි මොකද?

    40% ක් වගේ day 1 ඉඳන් පොලී ගෙවනව කියනව නං plantation එකකට එතනින්ම ඒක alarming දෙයක් වෙනවා. ඒක මොනිටර් කරන්න පටන් ගන්න ඕන එතකොට. අවුරුද්දක් ගියාම හරියට මූල්‍ය වාර්තා, කරපු දේවල් වල progress එක බලන්න ඕන. තව ගොඩක් දේවල් තියෙනවා. මහබැංකුවෙන් ද වෙන ආයතනයකින් ද දන්නෙ නෑ ඒකට නීතිය නැත්තං දැන්වත් හැදෙන්න ඕන.
    ------ Post added on Oct 3, 2026 at 3:57 AM

    මේක තමා හරිම කතාව. අනාගතයේ වැරැද්දක් වෙයි කියලා ඇක්ශන් ගන්න බෑ. හැබැයි වැරැද්ද වෙනකොටම ඇක්ශන් ගන්න පුළුවන්. 👇👇👇

    මූල්‍ය ආයතනයක් (financial institutes) කියලා හඳුන්වන ඒවා මහ බැංකුවේ අධීක්ෂණය මත පවත්වා ගෙන යා යුතුයි. ඒ කියන්නේ ෆිනෑන්ස් සමාගම්, බැංකු වගේ ඒවා. ඒවායේ වෙන වංචා ගැන මහා බැංකුවට ඒ අවස්ථාවේම නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.

    මේ වංචා සහගත ආයතන වල මූලික ව්‍යාපාරය, මුදල් නොවන වෙන මොකක් හරි දෙයක්. වගා කිරීම, සෝලාර් පැනල් වගේ ඒවා. ඒවා පිරමිඩ් හෝ ස්කෑම් බවත් මහා බැංකුව දන්නවා. ඒක කවදා හෝ කඩා වැටිලා, ආයෝජකයන් ගේ මුදල් අහිමි වෙන බවත් දන්නවා. නමුත්, "ඔවුන් ගණුදෙනුකරුවන්ට පොරොන්දු වූ පොලිය හෝ ප්‍රතිලාභ ගෙවන තාක් කල්" ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුවට හැකියාවක් නැහැ. ඒ හැකියාව ලැබෙන්නේ ඔවුන් පොලිය හෝ ප්‍රතිලාභ ගෙවීම නැවැත්වූ අවස්ථාවේ ඉඳලයි. (අනාගතේදී සිදු විය හැකි වරදකට නඩු පවරන්න බැහැ. සරලවම හේතුව ඒකයි)

    තන්හාවෙන් අන්ධ උනාම, බොහෝ දෙනෙකුට මේවායේ ඇත්ත පේන්නේ නැහැ. ඒ වගේම, හිතමිත්‍රයන්ගේ ඉල්ලීම් අහක දාන්න බැරි කමටත් මේවාට ආයෝජනය කරන අය ඉන්නවා.

    If it's too good to be true, it probably is කියන්නේ කට කහනවට නොවෙයිනේ!
    හිතපන්, මම කොම්පණි එකක් පටන් අරගන්නවා. එතන වැරැද්දක් නෑ.
    මොකක් හරි නිශ්පාදනේකුත් කරලා බෙදා හරිනවා. එතන වැරැද්දක් නෑ.
    භාණ්ඩ විකුණුනාම සල්ලි අරගෙන ලාබේ තියා ගන්නවා. එතන වැරැද්දක් නෑ.
    අයි ආයි ඔය ටික රිපීට් කරනවා. එතන වැරැද්දක් නෑ.

    පස්සේ මට කොම්පැණියේ ලාභේ වැඩි කර ගන්න වාහනයක් ගන්න ඕනේ වෙනවා. මම කියනවා එකෙකුට සල්ලි දාන්න වාහනයක් ගන්න. කොම්පැණියේ ලාභෙන් කොටසක් ඌට දෙන්නම් කියලා. එතනත් වැරැද්දක් නෑ.

    ඌ කියනවා අවුරුදු 5ක් යනකන් කොම්පණියේ ලාභෙන් 10%ක් ඌට ඕනේ කියලා. එතනත් වැරැද්දක් නෑ. සමහරවිට අවුරුදු 5 යනකොට වාහනේ වටිනාකමට වඩා මම ඌට සල්ලි දීලා ඇති. නැත්තන් අවුරුදු 5 ඇතුලත ඌ දීපු ගානවත් ඌට නොලැබෙන්නත් පුළුවන්. හැබැ‍යි ඔතන වැරැද්දක් නෑ.

    හිතපන් මම කොම්පණිය ප්‍රොෆිට් කරලා ඌගේ සල්ලි වලට අවුරුද්දකට 40%ක් විතර වෙන පොලියක් දීලා කියලා. ඕන් ඌට රහ වැටෙනවා. ඊළඟට ඌ ආයි ආයි තව සල්ලි දානවා කොම්පණියට. ඌ දන්න අනිත් උන්ටත් කියලා උනුත් සල්ලි දානවා. හැබැයි උන්ගේ සල්ලි වල අවුරුද්ද පිරෙන කොට මම උන්ට පොලී සල්ලි දෙන්න ඕනේ. ඉතින් අලුත් උන් සල්ලි දානවා. එතනත් වැරැද්දක් නෑ.

    දැන් ඔය අලුත් සල්ලි වලින් මම කලින් උන්ගේ පොළී ගෙවන්න පටන් ගන්නවා. දැන් ඔතෙන්ට කොම්පණිය සම්භන්ධ වෙන්නේ නම නිසා විතරයි. මගේ කොම්පැනිය ප්‍රොෆිට් නොකරත් මම අරුන්ට 40%ක් පොළී ගෙවනවා. මොකද ආයි ආයි අලුත් උන් මගේ කොම්පැනියේ සල්ලි දානවා. ඒ සල්ලි අරගෙන මම පොලී ගෙවනවා. අන්න මහ බැංකුවට එලර්ට් වෙනවා ගේමක් ගහනවා කියලා. හොයලා බලනවා ෆයිනෑන්ශල් රිපොර්ට්ස් එහෙම අරගෙන කොම්පැනිය මෙච්චර ප්‍රොෆිට් කරනවාද කියලා. එහෙම නැත්තන් මම අනිත් උන්ගෙන් සල්ලිත් ගන්නවානම් පොලිත් දෙනවා නම් මහ බැංකුව ශොට් එක දෙන්න පටන් ගන්නවා.

    ඇත්තටම මහ බැංකුව කරන්නේ කොම්පණිය බංකොලොත් වෙන්න කලින් එකවුන්ට් ෆ්‍රීස් කරලා ඉතුරු වෙලා තියෙන සල්ලි ඉතුරු කර ගන්න එක. මොකද නැත්තන් කොම්පණියේ අයිති උන් ඒ සල්ලි ටිකටත් කෙලලා යන්නේ. ඊළඟට මහ බැංකුවෙන් නඩු දානවා. නඩුවෙදි කොම්පණිය ඔප්පු කලොත් එහෙම මහ බැංකුව කියන විදියේ අවුලක් නෑ කියලා හරි මහ බැංකුවට මේකේ අදාලත්වයක් නෑ කියලා හරි ආයි උන්ට ගේම ගහන්න පුළුවන්. නැත්තන් ඉතින් නඩු තීන්දුවේ විදියට එකවුන්ට් වල ඉතුරු වෙලා තියෙන සල්ලි ටික තමා බෙදාගන්න වෙන්නේ.

    ඕක හෙනම කල් යන ප්‍රොසීඩියර් එකක්. එක පාරක් ඔය දඩුවම් මුදලාලි කෙනෙක්ට විරුද්ධව නඩු දාලා තිබ්බා තිස්සමහාරාම පැත්තේ උසාවියක. සල්ලි දාපු උන් හැමදාම නඩුවට එනවා උන්ගේ සල්ලි ටික ගන්න. මුදලාලිත් නඩු ඇවිල්ලාම මැරිලා ගියා. සල්ලි දාපු උන්ගේ මුළු ගානම ගෙවන්න තරම් සල්ලි ඉතුරු වෙලා තිබ්බේ නෑ එකවුන්ට්ස් වල. මහ බැංකුවේ එකෙකුත් හැමදාම එනවා නඩුවට. මම දවසක් ඇහුවාම මොකද්ද මහ බැංකුවේ විසඳුම කියලා ඌ කියාපි මහේස්ත්‍රාත් දෙන විසඳුමක් තමාලු. මහෙස්ත්‍රාත්ගෙන් ඇහුවාම මොකද්ද විසදුම කියලා මහේස්ත්‍රාත් කියනවා මොන විසඳුම දුන්නත් කට්ටියක් උන්ට අසාධාරණයක් උනා කියලා කෑගහනවා. ඒ නිසා නඩුව කල් තියෙනවා කියලා. අන්තිමට ඒ මහේස්ත්‍රාතුයි තව මහේස්ත්‍රාත්ලා කීපදෙනෙක්මයි කලේ මාරු වෙලා යනකන්ම නඩුව කල් තිබ්බ එක. සල්ලි දාපු උනුත් එන්න එන්නම උසාවි එන එක අඩු උනා. ඒ මිණිස්සු මැරෙන්න ඇති.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,779
    14,501
    113
    ඕව මහබැන්කුවයි company වල අයයි එකතු වෙලා ගහන ගේම් බන්. මිනිස්සුන්ට විතරයි පාඩු ඕකෙන්.

    බිස්නස් කරන අයට අකුලගෙන යන්න පුලුවන් මහබැන්කුව සල්ලි ෆ්‍රීස් කරල තියෙන හින්ද කියල

    මහබැන්කුවට කියන්න පුලුවන් අපි තමා මිනිස්සු අමාරුවෙ වැටෙන්න දෙන්නෙ නැතුව බේරගත්‍තෙ කියල
    මිනිස්සු කිව්වේ හොර ගුහාවල සල්ලි දාපු "ආයෝජකයෝ" ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,778
    17,975
    113
    Auckland
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද

    Salli bank account ekaka dana eka investment ekak newei lol