බෝර් කරන්න දවස් ගණන් යනවද වැඩේ කරල දෙන්න
වෑල් ගයිඩ් කියන්නෙ ඒකට නෙමේ බංපිස්සුද බන්. වෑල් ගයිඩ් කරන එක මහ දෙයක් නෙමෙයිනේ. අනික වෑල් දෙකයි තියෙන්නෙ. පට්ටල් දාන්න ඕන වැඩකුත් නෙමෙයි. ලොකු වාහන වල එන්ජින් වල වෑල් 12ක් විතර ආවත් ඒවත් දවසින් කරලා දෙනවා. හෑන්ඩ් වෑල් ලැපර් එකකුයි එමරි පේස්ට් ටිකකුයි ත්බ්බ නම් උබට වුණත් කර ගන්න තිබ්බා. මම හිතන්නෙ උබව ඌ තියාගෙන අන්දනවා.![]()
එහෙනං මොකද්ද ?වෑල් ගයිඩ් කියන්නෙ ඒකට නෙමේ බං
ow එක තැනකටනෙ එන්ගින් ඔක්කොම එන්නෙ.දවස් ගණන් යනවද වැඩේ කරල දෙන්න
මම දැං බයිසිකලේ දුන්නෙ පෙරේද
අද මෙයා කියනව පට්ටලෙන් කෝල් එකක් දුන්නලු ලබන අගහරුවාද තමා වැඩේ කරල දෙන්න පුලුවන් කියල
බලපං ඉතිං බදාදටවත් මට බයික් එක ගන්න ලැබෙයිද මංද
උඹ කියන්නෙ වෑල් සීට් එක ගැනඑහෙනං මොකද්ද ?![]()