ගොඩ කාලෙකින් කලාමැදිරියෙක් දැක්ක

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    383
    651
    93
    අපි පොඩි කාලෙ රෑ වෙනකොට කලාමැදිරියො සෑහෙන්න ඉන්නව. ඒ කාලෙ අපි උන් සෙට් එකක් අල්ලල ජෑම් බෝතලේකට දාල බලන් ඉන්නව.

    අඩෝ දැන් උන් දකින්නවත් නෑනෙ.. කලාතුරකින් තමා එකෙක් දෙන්නෙක් දකින්නෙ. තව කාලයක් යද්දි උන් නැති වෙලාම යයිද.. :(
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    දැන් අවුරුදු 10කට විතර කලින් හබරන කැලේ රෑක එක ගහක කලමැදිලියෝ පිරිල හිටිය. මම හිතනෙන් උන් ඒ ගහේ කොල කනව හරි මොකක් හරි සීන් එකක්. අපේනම් ඉඳලාම ගෙදර ඇතුලට එකෙක් එනව. ලයිට් නිවුවාම පොඩි එක්කනා ආසයි කෑගහනව ලයිට් බලන්න.
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    දැන් අවුරුදු 10කට විතර කලින් හබරන කැලේ රෑක එක ගහක කලමැදිලියෝ පිරිල හිටිය. මම හිතනෙන් උන් ඒ ගහේ කොල කනව හරි මොකක් හරි සීන් එකක්. අපේනම් ඉඳලාම ගෙදර ඇතුලට එකෙක් එනව. ලයිට් නිවුවාම පොඩි එක්කනා ආසයි කෑගහනව ලයිට් බලන්න.
    අදත් එකෙක් කාමරේට ආව නිසා මතක් උනේ, තව එකෙක් හිටිය රෑ බදුල්ල (කලාමැදිරියගෙ කීට අවස්තාවද කොහෙද) කියල උන්වනම් අවුරුදු ගානකින් දැකල නෑ.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    අදත් එකෙක් කාමරේට ආව නිසා මතක් උනේ, තව එකෙක් හිටිය රෑ බදුල්ල (කලාමැදිරියගෙ කීට අවස්තාවද කොහෙද) කියල උන්වනම් අවුරුදු ගානකින් දැකල නෑ.
    රෑබදුල්ලයි කලාමැදිලියයි කියන්නෙ එකම එක සතා තමයි. අපේ ගෙදර ඉස්සර බිත්ති වල මකුලුදැල් වල පැටලුනු කලාමැදිලියෝ ඉන්නව මකුලුවෝ උන්ව හොඳට ඔතල ඉන්නෙ. නිදන් ඉන්නකොට ලයිට් එකේ පත්තුවෙන වේගෙන් කීවැකි කරුවලේම මූ මැරෙන්න යන්නෙ කියල. මම ඉතින් අර ඔතල තියෙන කවරෙ ගලවනව දැක්කොත්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,348
    1
    4,228
    113
    Moratuwa
    වඳවීමේ අවදානම ඇති සත්වයෙක් කියලා නිව්ස් එකක තිබ්බා වගේ මතකයි
     
    • Like
    Reactions: SLKolla2020

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    වඳවීමේ අවදානම ඇති සත්වයෙක් කියලා නිව්ස් එකක තිබ්බා වගේ මතකයි
    එහෙම සීන් එකක් මටත් මතකයි.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,189
    6,920
    113
    ගග අද්දර
    රෑබදුල්ලයි කලාමැදිලියයි කියන්නෙ එකම එක සතා තමයි. අපේ ගෙදර ඉස්සර බිත්ති වල මකුලුදැල් වල පැටලුනු කලාමැදිලියෝ ඉන්නව මකුලුවෝ උන්ව හොඳට ඔතල ඉන්නෙ. නිදන් ඉන්නකොට ලයිට් එකේ පත්තුවෙන වේගෙන් කීවැකි කරුවලේම මූ මැරෙන්න යන්නෙ කියල. මම ඉතින් අර ඔතල තියෙන කවරෙ ගලවනව දැක්කොත්.
    රෑ බදුල්ල කියන්නේ අර බිම යන ලයිට් පත්තු වෙන එකානේ බං. ඌයි කලාමැදිරියා කියන්නේ සත්තු දෙන්නෙක්නේ.
     
    • Like
    Reactions: MindNipun

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    රෑ බදුල්ල කියන්නේ අර බිම යන ලයිට් පත්තු වෙන එකානේ බං. ඌයි කලාමැදිරියා කියන්නේ සත්තු දෙන්නෙක්නේ.
    Firefly-Life-Cycle.jpg
     

    Paws

    Active member
  • Sep 26, 2026
    83
    114
    33
    අඩෝ මම නම් අවුරුදු ගානකින් කලාමැදිරියෙක් රෑබදුල්ලෙක් දැක්කෙ නෑ කොටින්ම අවුරුද්දකින් විතර සමනලයෙක්ව වත් දැක්කෙ නෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    අඩෝ තැන්ක්ස්, සිරාවටම මන් මේක කලින් දැනගෙන හිටියේ නැහැ. ❤️
    මාත් මේ සීන් එක අර කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉන්නකොට දැනගත්තෙ. :rofl:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,139
    9,571
    113
    ow ban kanamadiriyo, samanallu adui thama

    රෑබදුල්ලයි කලාමැදිලියයි කියන්නෙ එකම එක සතා තමයි. අපේ ගෙදර ඉස්සර බිත්ති වල මකුලුදැල් වල පැටලුනු කලාමැදිලියෝ ඉන්නව මකුලුවෝ උන්ව හොඳට ඔතල ඉන්නෙ. නිදන් ඉන්නකොට ලයිට් එකේ පත්තුවෙන වේගෙන් කීවැකි කරුවලේම මූ මැරෙන්න යන්නෙ කියල. මම ඉතින් අර ඔතල තියෙන කවරෙ ගලවනව දැක්කොත්.
    math meka karala tyenwa. hena surgeon kiyala hithan karanne 🤣🤣
    ------ Post added on Oct 3, 2026 at 11:02 PM
     
    • Haha
    Reactions: max_pain