ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,843
    3,316
    113
    38
    @ katubedda
    දන්නෙ නෑ බං. හොඳ යාලුවා උනාට මම අතෙ ඇඟිලි ගානටත් අඩුවෙන් උන්ගෙ ගෙදර ගිහින් තියෙන්නෙ. ඌ තමයි අපේ ගෙදර එන්නෙ ගොඩක්ම සෙට් වෙන්න. අනික ගොඩක්ම අපි බිස්නස් වැඩ වලට තමයි සෙට්වෙලා අඳුරන්නෙ 2013 විතර ඉඳන්. දැන්නම් අපි බිස්නස් නවත්තල නිසා උගෙයි මගෙයි වැඩි කන්ටැක් එකක් නෑ. හැබැයි හොඳට සල්ලි තිබුන එකා දේවාල මගුල් පස්සෙ ගිහින් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ. ගෙවල් එහෙම ජරාවාස වෙලා. හොඳට ඉන්න තිබුන එකෙක්. ඔය දෙවාල අමනුස්ස මගුල් පස්සෙ ගියාම මිනිස්සු නැති බංගස්තාන වෙලා යනව බං.

    ------ Post added on Oct 3, 2026 at 9:35 PM
    උබ වහ දුන්නා කියලා කියපු බල්ලව දැක්කද?
    උබට හිතෙන්නෙ නැද්ද බල්ලව පිටින් දාලා උබට මොනවහරි කරන්න ට්‍රයිකරා කියලා. මොකද පොලේ කැඩුවෙත් උබලැ වත්තෙන්මයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha

    ඒක තමයි බං මම බය උනේ. සිරාවටම බල්ලෙක් මැරුන කීවට මම දැක්කෙත් නෑ පොටෝ එකක්වත් එහෙ හිටියද එකෙක් කියලවත් මට මතකත් නෑ. අනික තමයි එහෙම අසල්වැසියෙක් ගැන ඌ කලින් කියලත් නෑ. උට ඒ පොලේ ගහන්න පුලුවන් වෙලා මට දුන්න එකත් ඒ වෙලේ මට මීටර් උනා ඒකයි ගැහුවෙ නත්තෙ. ඔහොම නෙවෙයි බං හම්බානම මල පැනල වලි මැද්දෙ ඉන්නකොට ගහපන් මචං කියල පොලු ගෙනල්ල දුන්න යාලුවොත් ඉන්නව් මට ගැහුවනම් මම ඇතුලෙ තවම. හෙන මීටරෙන් ඉන්නෙ මම මිනිස්සු එක්ක යාලුවෝ කියල නෑ ආය.
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    229
    346
    63
    Sri Lanka
    හරි එතකොට දෙපාරම එකම වැටුන එක ?
    ඒක ඉතින් එහෙම උනා. නැතුව දෙකක් වැටුණා නම් If එකක් ගහනවා. එක්කෝ මේක නැත්නම් මේක තමයි result එක කියල. නැත්නම් වැඩි එක ගන්න කියනවා. එහෙමත් නැත්නම් එකම දෙපාරක් එනකම් දාන්න කියනව.

    ඔහොම බයිලා ගහලා වටේ යවන එක තමයි ඕකේ basic එක. ඕක හොඳටම කරන කෙනා තමයි මිනිස්සු හොයා හොයා යන්නේ.

    කිසිම ගැලපීමක් කරන්න බැරි result එකක් ආවා කියමු. එතකොට කියනවා කිල්ලක් අහුවෙල, රාහු කාලේ සෙට් වෙන්න ඇති, ඔහොම එකක් උනාමයි මහත්තයා, මේ පාර ආපු ගෝලය නෙමෙයි මම වෙනදා එක්කන් යන්නේ මූ ඌරු මස් කාල ඇවිත් නේ etc. . .
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,843
    3,316
    113
    38
    @ katubedda
    ඒක තමයි බං මම බය උනේ. සිරාවටම බල්ලෙක් මැරුන කීවට මම දැක්කෙත් නෑ පොටෝ එකක්වත් එහෙ හිටියද එකෙක් කියලවත් මට මතකත් නෑ. අනික තමයි එහෙම අසල්වැසියෙක් ගැන ඌ කලින් කියලත් නෑ. උට ඒ පොලේ ගහන්න පුලුවන් වෙලා මට දුන්න එකත් ඒ වෙලේ මට මීටර් උනා ඒකයි ගැහුවෙ නත්තෙ. ඔහොම නෙවෙයි බං හම්බානම මල පැනල වලි මැද්දෙ ඉන්නකොට ගහපන් මචං කියල පොලු ගෙනල්ල දුන්න යාලුවොත් ඉන්නව් මට ගැහුවනම් මම ඇතුලෙ තවම. හෙන මීටරෙන් ඉන්නෙ මම මිනිස්සු එක්ක යාලුවෝ කියල නෑ ආය.
    ඒක ක තමයි, බල්ලගේ පොටො එකක් වත් දැක්කෙ නැ කියන්නෙ උ ප්ලැන් කරල කරපු වැඩක් උබට කෙලවන්න. හැබැයි වැඩේ අනික් පැත්තට කැරකුනෙ
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha
    ඒක ක තමයි, බල්ලගේ පොටො එකක් වත් දැක්කෙ නැ කියන්නෙ උ ප්ලැන් කරල කරපු වැඩක් උබට කෙලවන්න. හැබැයි වැඩේ අනික් පැත්තට කැරකුනෙ
    තව දෙයක් තමයි පොලේ තිබුන නම. මගේ මුල් නමයි අරූගේ වසගමයි තිබුනෙ ලියල. මම ඒ මොක්ද ඇහුවාම කීවේ උගේ අසල්වැසියගෙ නම කියල. අසල්වැසියට ඌගේ වාසගම එන්න විදියක් තියෙනවද කියලත් සැකයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,628
    26,364
    113
    Fantasy
    එතකොට 6යි කියන්නේ A වලටද? එතකොට අනිත් සේරම 2ට යන්නේ? මට B3 C4 S2 එතකොට මම කොහොමද කියන්න ඕන? A නැති නිසා වැඩ 9යි කියලද?
    වැඩ 9 යි සම්මාන 7 යි

    තව දෙයක් තමයි පොලේ තිබුන නම. මගේ මුල් නමයි අරූගේ වසගමයි තිබුනෙ ලියල. මම ඒ මොක්ද ඇහුවාම කීවේ උගේ අසල්වැසියගෙ නම කියල. අසල්වැසියට ඌගේ වාසගම එන්න විදියක් තියෙනවද කියලත් සැකයි.
    උබව ඌට වශී කරගන්ඩ කරපු වැඩක් වගේ
    ------ Post added on Oct 3, 2026 at 10:02 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,843
    3,316
    113
    38
    @ katubedda
    තව දෙයක් තමයි පොලේ තිබුන නම. මගේ මුල් නමයි අරූගේ වසගමයි තිබුනෙ ලියල. මම ඒ මොක්ද ඇහුවාම කීවේ උගේ අසල්වැසියගෙ නම කියල. අසල්වැසියට ඌගේ වාසගම එන්න විදියක් තියෙනවද කියලත් සැකයි.
    ඒක තමයි මේන් පොයින්ටෙක. උබ නුලෙන් බේරිලා තියෙන්නෙ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,798
    15,133
    113
    Milagiriya
    මම නම් ඔය මඟුල් විශ්වාස කරන්නේ නැහැ, ඒත් එකපාරක් මම ඔය වයසක ආච්චි කෙනෙක් කරපු දේවාලයකට ගියා තව කෙනෙක් එක්ක. කොහොමහරි මේ ආච්චි මගේ මූණ බලාගෙන මගේ ජීවිතේ උනු අතිශය පෞද්ගලික දේවල් ටිකක් කිව්වා,අදටත් පුදුමයි. එයා දැන් නැතිවෙලා ටික කාලයක් වෙනවා.

    අන්තිමට යද්දී මට කිව්වා අවුරුදු 50 කට වඩා ජීවත් වෙන්නේ නැහැ කියලා. මොකට ඕක කිව්වද කියලා දන්නේ නෑ, දැන් කාලෙක ඉඳලා දෙයක් ප්ලෑන් කරද්දී ඕක මගේ ඔළුවට නිතරම එනවා 🥲
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර
    mamai thawath porakui giya machan nidan seen ekak balanna, gura awilla gamema mama danna kyna dial ekak, mage yaluwa land ekaka pas wagayak genath machan muta e land eke mona hari thiyenwada balanna, mama owa achchara wiswasa karan dial ekakuth newei, kohoma hari aruge wadeta mama ekkan giya gura gawata, apiliwela pot ekak, matath set une na dakka gaman, gura pas tika balala awesen hena wistharayak kiuwa, thibba dewal newei machan sirama siddiya, me yaka a land eke aithi karayage pawule lamayekge wistharayak kiuwa ban api dannewath nathi, awelema pora owner ta katha karala loudspeaker dala wisthara katha kara, ado uth holman a podi lamaya gana kiuwa dewal walata, a land eka aithi kenai a lamatai witharak danna dewal deka thunak gura kiuwa,ara owner confirm kara dewal, onna eda nam mata karna munde gana podi wiswasayak athi una
     
    • Wow
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,900
    1
    102,358
    113
    34
    Kalutara

    කර්ණ මුන්ඩේ? 🤔
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    450
    425
    63
    ගෙදර
    කර්ණ මුන්ඩේ? 🤔
    ouw machan hariyatama pena balana un use karanne oka, ekedi wenne thamange maruna langama relative kenek ekka set wela ayawa yawanawa machan yanna one thanata, gihin athana wisthara balan awith gurata kiyanawa, gura apita eka kiyanawa, api giyapu thana dial eka porage marichcha achchi kenek gen thamai wade karanne, samara waddo ennawa kelinma yaka badagena wada gannawa, essara thotagamuwe pansale oya case eka lokuwatama karala thiyenawa thotagamuwe hamadurwo yakku badagena bara wada karawa gatta case godak thiyenwa,

    godak welawata perethayo kumbandayo thamai gannawa kiyanne oya wage wada walata, habai uwa hariyata maintain nokaroth guratath u wade denawalu, ekai godak aya langama nadayek set karaganne oya wage wadaa walata
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,470
    16,309
    113
    එහෙම එකක් නැ..

    එහෙනම් බුදු කෙනෙන් පහළ වෙලා ධර්මය දේශනා කරන්න ඕනෙත් නැහැනේ නිවන් දකින දවසත් දැනටම තීරණය වෙලා ඉවරනම්..
    Even Lord Buddha checked that particular person's future and capability to evaluate if it's worth the effort.
    So in that way, everything is already decided.
     
    • Like
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,873
    2,293
    113
    Even Lord Buddha checked that particular person's future and capability to evaluate if it's worth the effort.
    So in that way, everything is already decided.

    ex: ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනාට ඊළඟ බවයේ මාර්ගඵල ලබන්න බැහැ, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නැත්තම් ඒ බවයේ මාර්ගඵල ළබන්න බැහැ වගේ සීමිත අවස්ථා ටිකක් තියෙනවා.

    ඒවගෙ අවස්ථාවක වුනත් බ්‍රික්ස් ටික තියලා යන්න පුලුවන් ආනන්තරීය පාපකර්මය ගෙවලා ඉවර වෙලා සම්බෝධියට පත් වෙන්න, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබලා ධර්මය අවබෝධ කර ගන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    357
    649
    93
    29
    Anuradhapura
    මගෙ පුද්ගලික අත්දැකීමක් කියන්නම්.කරුණාකරලා මිත්‍යාව ප්‍රමෝට් කරනවා හෝ අන්ධ දේවල් පසුපස යනවා කියලා කියන පාට කන්නාඩි පැත්තකින් දාලා මේක අත්දැකීමක් විදිහට ගන්න බලන්න.

    ජීවිතේ අපි හැමෝටම කෙලවිලා full fuckedup ම කාලයක් එනවානෙ.මටත් එහෙම කාලයක් ආවා.හරිහමන් රස්සාවක් නෑ,Private practice කලත් හම්බකරන ගාන මට ආසාවට යමක් කන්න ගන්නව ,රීලෝඩ් එකක් දානවා ඇරෙන්න වෙනත් කිසිවක් කරගන්නත් මදි.ඕකත් එක්ක මගෙ තරුණ අසහනය වැඩි උනා-ගෙදර අය එක්ක රණ්ඩු උනා.මගෙ gf ටත් මේවා බේරන්න වෙලා ඇති උනා.බැරිම තැන අපේ තාත්තා මට යෝජනාවක් කලා,අනුරාධපුරේ ප්‍රසිද්ධම දේවාලයට (Ahh now you know the place 😁,yes ඔයා හරියටම හරි) යන්න කියලා.පුද්ගලිකවම අපිට එයා එක්ක යම් හිතවත්කමකුත් තියෙනවා.ඒ හන්දා මම ගියා.ගියාම ඕසෙට සෙනග,හෙනම පොශ් පීපල්ස්ලා බන් ඇවිල්ලා ඉන්නෙ.ඔක්කොම prado,montero,BMW,Benz,Pajero එහෙම ඇවිල්ලා දඩාර පූජා වට්ටි එහෙම තියාගෙන ඉන්නවා.මමත් මගෙ මවුන්ටන් සයිකලේ නැගලා ඒකත් කෙලවරක මඩුවක කනුවකට අල්ලලා අභිමානෙන් ගැටගහලා දාලා ඉතින් හිටියා බුලත් අතත් අරගෙන.පලවෙනි දවස:- උදේ අටේ ඉදන් රෑ නමය වෙනකල්ම හිටගෙන ,මගෙ එහා පැත්තෙ ඉන්න එකාටත් කතාකලා - මට කතා කලේ නෑ.....අවසානෙදි මම ඒ කතාකරන කෙනාගෙ ලගට ගියා,ගිහිල්ලා මෙහෙම කිව්වා
    මම:- "අක්කෙ මට ලොකු ප්‍රශ්නයක්,මට ආයෙ ආයෙ එන්න බැරිකමක් නෑ.නමුත් ගැටලුව තමයි මට එහෙම එන්න කාලයක් නෑ,එච්චරම අවුල් ගොඩක මම ඉන්නෙ මට ඇතුලට යන්න පුලුවන් වෙයිද මෑනියො හම්බෙන්න"

    ඒ අක්කා:- "මල්ලි මෑනියො කතාකරන පිලිවලට තමා යන්න පුලුවන් ,හෙටත් එන්ඩකො අපි බලමු"

    පහුවදා කොහොමෙන් හරි මට යන්ඩ චාන්ස් එකක් ආවා.මම full exited.කොහොම හරි ගියා.ඇතුලෙදි ගිය සංවාදයේදි මෑනියො මගෙ ගැන හරියටම කිව්වා.මමත් මගෙ ප්‍රශ්නෙ කිව්වා.වෙන එකක් තියා speech therapy ගැනත් කිව්වා බන්.
    "පුතා කරන්නෙ ගල් කැට වගේ දේවල් උඩදාලා කතාකරන්න අමාරු දරුවන්ට කතාව පුරුදු පුහුණු කරන එක නේද?,ආයෙ වයසක අයත් බලනවා නේද?"
    (මම මගෙ උපාධිය ගැන හෝ වෘත්තිය ගැන එතනදි හෝ එතනින් පිටත එක වචනයක් කතා නොකල බව සලකන්න)
    මම ඩිම් උනා.ඉන් පස්සෙ මොකක්ද උනේ මම ඉල්ලුවෙ එකම ඉල්ලීමයි "මට මගෙ රස්සාව ලැබෙන්න කියලා විතරයි".ඉතින් බන් ඒක හරිගියා (අවුරුද්දක් දෙකක් වගෙ ඇතුලත).හැබැයි එතකල් ඔය ගිය දා ඉදලා මට සල්ලිවලින් හිගපාඩුවක් උනෙ නෑ.හොද PP එකක් ඒම සෙට් උනා.මම බයික් එකක් ගත්තා එහෙම ටිකක් හරිගියා බන්......🙏

    මොන දේ උනත් එතන මොකක් හෝඅපි නොදන්නා යමක් තියනවා.😶

    ශිෂ්ණ මුන්ඩය. 😊 🤷‍♂️
    ඒ අප දන්නා එකම මුණ්ඩයයි 😁
    ------ Post added on Oct 4, 2026 at 9:31 AM
     
    චන්න ජයසුමන මෙයාගෙ නෑයො කියන එක ඇත්තද
     
    මටනම් ඔයවගේම කෙලවෙලා ඉන්නකොට හරිගියේ රුවන්වැලි සෑයටයි ශ්‍රීමාබෝදියටයි නිතර නිතර ගියා ඊට පස්සෙ. අනික මම ඔය ගිය හැම පාරකම වියදම් කරගෙන ගිහිල්ල නෑ. මට ගියානම් හොඳයි කියල හිතුන හැම වෙලාවකම කවුරු හරි යමුද කියල හරි අහල එක්ක යනව ඒකත් මාර වැඩක් තමයි.