ඔෆිස් එකේදි බොස් උඹලට අතින් පයින් ගහල කියනවද?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,764
    5,869
    113
    Colombo
    වැඩක් වැරදුනොත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්නම අතින් පයින් උඹලගේ බොස් උඹලට ගහලා තියනවද?
    බොසා කියල බලන්නෙපා ඒ වෙලාවට ගානක් නැතුව ඉවසන් හිටපන්...යන වෙලාවක් බලල කෙලල ඇරපන් හොරෙක් වගේ ඇන්දගෙන ගිහිං ඇට දෙක තෙල් ගාගන්න...ඉවසන්න එපා මම නම් කියන්නේ හැබැයි අහුවෙන්න එපා පුතී

    eya hari narakayi, matath kedirigawuna😄
    මම නම් අපේ එවන්ට කියන්නේ උන් අරිද්දි දක්තූරැ කාගෙන හිටපල්ලා කියල...
    ------ Post added on Oct 3, 2026 at 8:37 PM
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    කනට ගහල තියනව. අනිත් පැත්තට මමත් ගැහුව. එදාම ගෙදර ඊට පස්සෙ. අවුරුදු 20 කලින් සිද්දියක්.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,410
    3,746
    113
    මොනර තැන්න
    මම නම් ජීවිතේට දැකල නැහැ එහෙම තැන්.
    එහෙම උන් නම් හෙන නුගත් මෝඩ බොස්ල වෙන්න ඕනෙ,
    හිගන Company වල ඔහොම ගහනව ඇති