3500i ban maseta. Without cardio (mata cardio oni na kiwwa fat nathi nisa)membership eka keeyada ban?
3500i ban maseta. Without cardio (mata cardio oni na kiwwa fat nathi nisa)membership eka keeyada ban?
Soyameat imported from india or sri lankan ones.ganan adu hoda ewa monada tiyenne
Whey ගන්නවා නන් රහද කියලා බලලම ගන්න මං 29ක් ද කොහෙද දීලා එකක් ගත්තා, කයේ තියන්න බෑ, බොද්දී වමනෙට එනවාOw ban.. man dan masa 2 yanawa.. 115 indan 107 bahala. Dan bahinne nah..protein kiyala ..bitharai..chicken wings gila damma. Ekath epa wela thiyenne... whey protein pattama ganan ne. Isolate ewa 39000 wage ne
lankawen gannawanm sure place ekak ?Muscletech NitroTech පලවෙනි මාස 6 ගනින්.
ISO 100 ඊට පස්සෙ දිගටම ගනින්.
vanila da gatteWhey ගන්නවා නන් රහද කියලා බලලම ගන්න මං 29ක් ද කොහෙද දීලා එකක් ගත්තා, කයේ තියන්න බෑ, බොද්දී වමනෙට එනවාමල්ලි කෙනෙක්ට දුන්නා එහෙම්ම. ඌට අවුලක් නෑ ලු.
චොකලට්lankawen gannawanm sure place ekak ?
vanila da gatte
------ Post added on Oct 4, 2026 at 10:01 AM
pukata gahapan loku wenna.ප්‍රෝටීන් ගන්නේ කොහොමද බන් 100g වත් දවසට (බඩු බොන්න කියන්නෙපා එහෙනම් මන් මෙලහකට Olympia යන්න ඕනි)
lankawen gannawanm sure place ekak ?
vanila da gatte
------ Post added on Oct 4, 2026 at 10:01 AM
ඔය gym වල උන් ගාන කඩාගන්න කියන කතාවක්. මමනම් gym එකට එන මහත උන්ට හොරෙන් හිනාවෙනවාGym වල තඩියෝ ඉන්නවා ඇන්ඩ් එකේ උන් උබව judge කරන්නේ නැහැ. අපේ එකෙක් ඉන්නවා කිලෝ 180 ක විතර තඩියෙක්. ඌ මාත් එක්ක ෆිට්.
@AnuradhaRaඔය gym වල උන් ගාන කඩාගන්න කියන කතාවක්. මමනම් gym එකට එන මහත උන්ට හොරෙන් හිනාවෙනවා
Ochchara kariyek nam ai horen hina wenne ?ඔය gym වල උන් ගාන කඩාගන්න කියන කතාවක්. මමනම් gym එකට එන මහත උන්ට හොරෙන් හිනාවෙනවා
kiriye thamay kariya ithinOchchara kariyek nam ai horen hina wenne ?
ai mehema kiyanne?Muscletech NitroTech පලවෙනි මාස 6 ගනින්.
ISO 100 ඊට පස්සෙ දිගටම ගනින්.
ai mehema kiyanne?
MuscleTech eka first 6 month ganne ai ISO100 nethiwa? and 6 months walin passe MuscleTech eka nawaththanne ai?