බස් අජියා පට්ට ස්මාර්ට් පොරක්නේ බන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,535
    1
    53,213
    113
    ප*යාගල
    sorry.com
    තේරුමක් නැති කොත්තු සිංදුවකට අලුතෙන් තව තේරුමක් නැති වචන ටිකක් කියනව :lol:
    මුගේ මුල් පද පේලියම වැරදී..

    සිත හඩන රැයක මා නෙතු නවතින්නෙ නුඹ ලගයි.....

    මේ පේලිය වැරදි.ඕක ගැලපෙන්නෙ...
    නෙතු හඩන රැයක මා සිත නවතින්නෙ නුඹ ලගයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,713
    113
    පක නගින රැයක කැරි ටික නවතින්නෙ ඔබ ළඟයි..
    දිව දාන වෙලේ ඔබෙ හුත්තෙන් එන්නෙ පිළි ගඳයි.. 🤷‍♂️
    ඇම්ට දෙක තුල රැස් වෙන්නෙ ත් ඔබෙ උරුමයමයි...
    මුලු මුහුනම වැහෙන්න් කැම්‍රි විද්දෙ මම තමයි...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,017
    1
    15,466
    113
    ඌ ඉතින් අර චාරයක් නැති බස් අජිත් ම තමයි .. copyright ගෙවන එකට නේ ඔය කැමති නැත්තේ මූ . :rofl:
    :yes: මූව උඩ දැම්මට ඔතන හරි අර සින්දුව ලිව්ව කෙනා. සින්දු වල නියම Creativity එක තියෙන්නෙ ලියන එකෙයි මයුසික් කරන එකෙයි. කියන එකා යූස් කරන්නෙ Physical ටැලන්ට් එකක් , Creativity එකට වඩා කසුන් කල්හාර වගේ වැඩ දාල වෙනම විදි වලින් කිව්වෙ නැත්තම්. Intellectual Property එකක් එතන නෑ බස් අජිත්ගෙ කොහොමත්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,535
    1
    53,213
    113
    ප*යාගල
    sorry.com
    :yes: මූව උඩ දැම්මට ඔතන හරි අර සින්දුව ලිව්ව කෙනා. සින්දු වල නියම Creativity එක තියෙන්නෙ ලියන එකෙයි මයුසික් කරන එකෙයි. කියන එකා යූස් කරන්නෙ Physical ටැලන්ට් එකක් , Creativity එකට වඩා කසුන් කල්හාර වගේ වැඩ දාල වෙනම විදි වලින් කිව්වෙ නැත්තම්. Intellectual Property එකක් එතන නෑ බස් අජිත්ගෙ කොහොමත්.
    ඒ ලියපු කෙනාට කරන උදව්වක් වශයෙන් ඒ සින්දුව කියන්න කිව්වලු. දැන් හිට් උනාට පස්සෙ කෝටියක් ඉල්ලලා වාරණ නියෝගයක් එවලා. අජිය කෝටියට වඩා නම් හොයන්න ඇති ඉතින් ඌට සින්දු 1000 ගානක් තියෙනවලු නේ. දැන් මේ කරන්නෙ තැටිය රත් වෙන වෙලාවෙ හීනියට රොටිය පුච්ච ගන්න එක. මීට මාසෙකට කලින් මූ උන්නද මලාද මතක නෑ. කිරියෙ උන් විතරයි මූව නිතරම මතක් කරේ

    images
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,972
    169,529
    113
    එකමත් එක රටක
    :yes: මූව උඩ දැම්මට ඔතන හරි අර සින්දුව ලිව්ව කෙනා. සින්දු වල නියම Creativity එක තියෙන්නෙ ලියන එකෙයි මයුසික් කරන එකෙයි. කියන එකා යූස් කරන්නෙ Physical ටැලන්ට් එකක් , Creativity එකට වඩා කසුන් කල්හාර වගේ වැඩ දාල වෙනම විදි වලින් කිව්වෙ නැත්තම්. Intellectual Property එකක් එතන නෑ බස් අජිත්ගෙ කොහොමත්.
    කසුන් වැඩ දාල කියන්නෙත් හදල තියන notes වලට යන්න නේ . ගායානය වාදනය වැටෙන්නේ තාක්ෂණික දේවල් විදියට ලු සින්දුවේ . හරි ඉතින් හිතල බැලුවම .
    අලුතෙන්ම product එකක් මනසින් හිතල හදපු උන් තමයි creators ල . ( ඒක හදන ලංකාවේ විදිය අනුව ගොඩක් උන් පොඩි පොඩි කෑලි දෙනවා ඇති මුල් recording එකේදී solo part වගේ දේවල් ) .. හැබැයි basic notes , පද දාන එක තමයි ..

    සමහර සින්දු තියනව පද සෑහෙන වැදගත් . අපි music එක වැඩිය ඔළුවට ගන්නේ නැතුව පද ගැන අවදානයෙන් අහන සින්දුත් තියනව . අර පොඩ්ඩියේ , හමාර බණවර වගේ සින්දු වල වචන අයින් කරොත් හෙන මෙලඩියක් නෑ ඉතුරුවෙන්නේ . ඒවාට පද දාන්න බෑ . මේ වගේ ඔහේ කදුළු , සිත , ආදරෙයි ,සුවද වගේ වචන random දැම්මත් ඔය මොකක් හරි බස් එකේ යද්දී ඇහෙනවා 6/8 beat එකට වගේ සින්දු වලට ඕවා පුලුවන් . :rofl:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,771
    5,343
    113
    මේ කරපු වැඩේ පට්ට..

    මමත් මෙයාගේ සින්දු අහන්නේ නෑ.

    ඒත් අහන අය අම්බානට ඉන්නවා. ඒක ඒ මිනිස්සුංගේ රසාස්වාදය.

    මහ ලොකු පොරවල් වලට දෙන්න බැරි උන රිටර්න් එකක් මෙයා දුන්නා. සු.පි.රි....

    ඒ ගෑනි කරපු කැරි වැඩේට නියමෙට දුන්නා..
     
    • Like
    Reactions: War Fighter

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,534
    6,384
    113
    Meka smart wedak kiyala nam penne na. hudek FB eke viral wenna karapu emotional ego wedak. Lankawe minissu system eka change karanna kathawa. eth system implement karanna yaddi baaldi peralanne. mewage weda nisa cppyrights, Intellectual property nikan vihiluwak wenawa. Sinduwaka lyricists, composer and singer thundenama wedagath kiyala kiyala minissu kawada terum ganida.
     
    • Like
    Reactions: ob_server

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,912
    11,759
    113
    හඳට කිට්ටුව


    හිතුවේ වත් නැති නියම ආන්ස්වර් එකක් දුන්නේ බුවා..ඔරිජිනල් සින්දුව කියනව නම් කෝටියක් ඉල්ලපු ගෑනීට හීක් ගැවෙන්න ඇති ඒක ඇහුවම😁😁


    මු මහ කැරි හුකන්නෙක්නේ බන්..

    මොකද්ද මුගේ තියෙන ස්මාර්ට් කම, පොන්න කැරි කම මිසක්.

    මෙච්චර කල්, හම්බ කරෙගෙන කාලා කාලා, නියම සිංහල පොන්න කම පෙන්නුවා පකයා, උඹලට ඉතිං හරි ආතල්..

    ඒ වගෙම තමයි සිංදුව ලියලා දුන්නයි කියන වේසි, පොටක් පෑදුන ගමන් ඉහගෙන කන්න හැදුවා, අරුත් එක්ක කතා වෙලා සාධාරණව වැඩේ කර ගන්න තිබුනා.

    ඉතිං කවදා අපි ජාතියක් වශයෙන් ඉදිරියට යයි කියලද උඹලා හිතන්නේ..
     
    • Like
    Reactions: Bekam and meeka

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,879
    13,090
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මේ කතාවේ ඒ ගෑනිගේ පැත්ත දැක්කේ නෑ. ඒකිගේ බුකියේ තිබ්බෙත් පොඩි බයිලා ටිකක් මිසක් පොඉයින්ට් එකට කතාව නෙමේ. මුගේත් කතාව කිව්වට පොයිට් ටික නෑ.

    හැබැයි අර රන්ජා ගේ කතාවේ මීට වඩා දෙයක් තියනවා වගේ. එකේ ඌ කියලා තියනවා රන් සමනල සින්දුව මිලදී ගත්තාය. ඌ ගාව එකේ ගත්ත ස්ලිප්ස් තියනවාය කියලා... ඇත්තටම ඌ අග්‍රීමෙන්ට් එකක් ගහලා තනුවයි, පද පෙළයි අරන් කරන්න දෙයක් නෑ.

    බොහෝවිට මේ ශේස්ත්‍රයේ නිකන් ලියෝගෙන, නිකන් සංගීතයක් දාගෙන කීයක් හරි කට වචනයනට එකග වෙච්ච ගානකට සල්ලි ටික දීලා දාන එක. පොතක් ලියලා ප්‍රකාශකට විකුනද්දීත් ඔයිට වඩා පැහැදිලි ලියකියවිල්ලක් හුවමාරු කරගන්නවා. ඒ නිසා පොත ලිව්වා එකා මොකා උනත් සල්ලි දීලා ප්‍රින්ට් කරලා තමන්ම බෙදා හරින්නේ නැතිව ප්‍රකාශක ලාවා කරගත්තා නම් පොත හිට් උනොත් ඌට හුලන්. නම විතරයි. මෙතනත් එක තමා වෙලා ඇත්තේ.

    මීට පස්සේ එක්කෝ ගායකයා සල්ලි දීලා තනුවයි, පද පෙළයි දෙකම ලියෝගන්න දැනගන්න ඕනා. නැති නම් කතෘ බාග ගෙවන ක්‍රමේට ගෙවන්න ක්‍රමයක් කතා කරගන්න ඕනා... නැති නම් මේ වගේ ජවනිකා තමා ඉතුරු වෙන්නේ

    මොනා උනත් මේ අජියගේ ක්‍රමේ හැමෝටම කරන්න බෑ. අනික එක මුල් නිර්මාණය ම වෙන්නෙත් නෑ.. නමුත් සමකාවීම විසදගන්න බැරි එකට විසදුමක් නම් ඌ දීලා
     
    • Like
    Reactions: waca

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,355
    10,718
    113
    මු මහ කැරි හුකන්නෙක්නේ බන්..

    මොකද්ද මුගේ තියෙන ස්මාර්ට් කම, පොන්න කැරි කම මිසක්.

    මෙච්චර කල්, හම්බ කරෙගෙන කාලා කාලා, නියම සිංහල පොන්න කම පෙන්නුවා පකයා, උඹලට ඉතිං හරි ආතල්..

    ඒ වගෙම තමයි සිංදුව ලියලා දුන්නයි කියන වේසි, පොටක් පෑදුන ගමන් ඉහගෙන කන්න හැදුවා, අරුත් එක්ක කතා වෙලා සාධාරණව වැඩේ කර ගන්න තිබුනා.

    ඉතිං කවදා අපි ජාතියක් වශයෙන් ඉදිරියට යයි කියලද උඹලා හිතන්නේ..
    ඔව් වැඩේ කෙරෙන විදියට සාදරන මෙතඩ් එකකට යන්න තිබ්බා..ඒකි එකපාර ගොඩ යන්න වගේ කෝටියක් ඉල්ලුවා..දැන් කාලා වරෙන්කෝ..සත 5ක් හම්බෙන්නෙත් නෑ..එකිගේ වචන ටික කොහෙවත් යූස් වෙන්නෙත් නෑ..ඒකි ලියපු සින්දුවක් කිසිම ප්‍රසිද්ද ගායකයෙක් කවදාවත් ගන්න එකකුත් නෑ