Petrol 92

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,680
    1,941
    113
    petrol tiyenawa diesel nam adui vagee
    aulak wenne naa
    iraana nawata kaama dunnoth thami thel nathuwa yanne :D :D :D
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,906
    48,791
    113
    petrol naththe gampaha area ekeda mnda. mn iye Anuradhapure giya, ehe oya mona magulakvath awlk na, thel thibba. mehe thama me hama huthth&^*&**

    කොට්ටාවෙත් නෑ, මහරගමත් නෑ..උදේ පෝලිමි තිබ්බා
     
    • Like
    Reactions: rock pora

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,097
    113
    බදු සල්ලි වලින් ශෙඩ් එකෙ උන්ට පඩි ගෙවලා හොරා කාපු උන්ට පුකට පෙට්‍රල් වැදුනා වගෙ දුවන් එන්නෙ...

    images
    පච අනුර කක්ක කරගන්න හැම සැරේම පච අනුරලාගේම පචයක් අලෝලා දුවනවා. පව් ඩෝබියෝ අසරණයි!
    ලේසි නැහැ මාලිමා ඩෝබිකම. මෙන්න අනුරගේ තවත් හොරකම් වැඩ බැරි කම් එළිවෙලා :lol:



     
    • Like
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,821
    1
    16,949
    113
    පච අනුර කක්ක කරගන්න හැම සැරේම පච අනුරලාගේම පචයක් අලෝලා දුවනවා. පව් ඩෝබියෝ අසරණයි!
    ලේසි නැහැ මාලිමා ඩෝබිකම. මෙන්න අනුරගේ තවත් හොරකම් වැඩ බැරි කම් එළිවෙලා :lol:





    අකිලගෙ ශෙඩ් එකෙ තෙල් තියෙලු මොන්සන්..
    එකේ වැඩ කරන උන්ට පඩි ගෙවන්නෙ අපේ සල්ලි වලින්... :lol:

    රාජපක්ශලාට කවුද හොරා කියලා කෑ ගහලා,
    ගුපියො නෙ පීචං විදියට හොරා කාලා තියෙන්නෙ....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,058
    1
    63,428
    113
    Mother Earth
    බදු සල්ලි වලින් ශෙඩ් එකෙ උන්ට පඩි ගෙවලා හොරා කාපු උන්ට පුකට පෙට්‍රල් වැදුනා වගෙ දුවන් එන්නෙ...

    images
    ඔන්න ෂෙඩ් වල තෙල් නෑ කිව්වම දාන්න මතක් වෙන දේවල්. ජෙප්පන්ගෙ මොළේ නෑ කියන්නෙ ඕක තමයි. මට 1000%ක් ශුවර්. අර පොඩි 5 වසරෙ පොඩි උන්ගෙ ශිෂ්‍යත්ව පේපර් එක ජෙප්පන්ට කරන්න දුන්න නම් අනිවා 99.9%ක් ෆේල් වෙනවා. low IQ 🤷‍♂️
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,399
    5,349
    113
    Loading...
    ප්‍රයිවට් ශෙඩ් වල බන් කේස් එක තියෙන්නෙ. උන්ට පාඩුයි කියලා ගේමක් වගේ යන්නෙ. සිපෙට්කෝ නම් තෙල් තියෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,319
    50,637
    113
    සේදවත්ත
    කොමත් ඩිසල් පෙට්‍රල් අර්බුදයක් එනවා ලගදිම . සංචිත ඉවරයි .
    තියන ටිකත් වැඩි ගනන් දීලා චීනෙන් ගන්නවා
    යුද්ද 3
    බැක්ටිරියා එකයි
    ඉන්ධන හිගය කියන තුනෙන්ම මේ පාර ගහලා බලනව මිනිස්සු වැටෙනවද කියලා

    ප්‍රයිවට් ශෙඩ් වල බන් කේස් එක තියෙන්නෙ. උන්ට පාඩුයි කියලා ගේමක් වගේ යන්නෙ. සිපෙට්කෝ නම් තෙල් තියෙනවා.
    අනුර දැන් ලයිසන් කැන්සල් කරනවා කියනවා ලේසිම එක ඒක තග දාන අයට . පාඩුවට හරි කරන්න කියලනේ කිව්වේ ජනධිපතිතුමා . සමාජවාදී ක්‍රමයක ඒම වෙලපල තරගකාරිත්වය ඇති කරන්න බෑ . රජය මගින් පාලනය වන වෙලදපලක් වෙන්න ඕනේ
    ------ Post added on Oct 5, 2026 at 8:16 PM