ෆුල් බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලන්න. හිමොග්ලොබීන් අඩු ඇතිපොඩි කාලෙ පණ්ඩිතකමට මම මස් මාලු කන්නෙ නෑ කියල හිතාගෙන කෑවෙ නෑ
දැං කන්න හැදුවත් කාගන්න බෑ. අමුතු කුයිලක් දැනෙනව
රයිස්වල තියෙන කුකුල් මස් කනව. ගෙදර ඉව්වොත් හොදි කනව
වෙන කිසිම මසක් කන්නෙ නෑ. හොදිවත්

