පුලුවන් වෙන්න ඕනෙ, මම try කරලා නැMachan Tailscale walin meka self host karaganna barida ban VPS nathuwa? Man gedara home server eka domain ekak through danata access karanawa.
අවුරුදු 2+ වඩා v2ray use කරනව, තාම නම් අවුලක් ගිහින් නැIthin bn ovage legal side eka kohomada.... Unta track karanna barida
AirFiberr wala use wenne Home broadband newei mobile broadband. mobile braodband limitprepaid newei airb fiber ekak,
ela elaපුලුවන් වෙන්න ඕනෙ, මම try කරලා නැ
හැබැයි tunneling වැඩ කරයිද දන්නෙ නැ, මොකද ISP ට පේන්නෙ tailscale traffic එකක් නිසා.
------ Post added on Oct 4, 2026 at 10:58 PM
slt fibre walata 300mbps ma yanawa, samahara welawata 600+ yanawamachan ubala kohoma speed ekak enwada home dialog broadband and SLT fiber wala v2ray yaddi
AI වෙසිගෙ පුතා ආයේ මේකෙ reply කරොත් හොයන් ඇවිත් petrol බෝම්බයක් ගහනවස්තුතියි මචං මේ වගේ සම්පූර්ණ guide එකක් දැම්මාට! තමන්ගේම server එකක් තියාගන්න එක public configs පාවිච්චි කරනවට වඩා ආරක්ෂිතයි, speed එකත් හොඳයි. Try කරලා බලන්නම්.![]()
normally nam ba443 Port eken zoom inbound ekk run weddi thawa 443 port eken hutch social ekk hadanna barida ?