කැරට් 22 ගෝල්ඩ් කොයින් එකක් ගන්න ඕන

Commex

Well-known member
  • Nov 29, 2019
    2,049
    1,609
    113
    කොහෙන්ද ගන්නෙ? මේවා ගනිද්දි බැංකුවෙන් 70%ක් දෙනවා නේද ලෝන් එකක් විදියට? මේ ගැන දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    584
    601
    93
    Habarana
    වෝග් ජුවලර්ස් එකේ වීඩියෝ එක දැකලාද? 🤣
    ඔය කියන තරම් ප්‍රොෆිට් නෑ බන් ණයට ගත්තම..😅😆
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,958
    5,810
    113
    36
    ණයට ගන්න එක ලාභ නම් බැංකුවෙන් සල්ලි වලට ගන්නවානේ gold
     
    • Love
    Reactions: ndod1

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,049
    1,609
    113
    eka coin ekak nam boc ekekn ganin loku branch ekakin..
    Ela bro. Boc wala vitharada puluwan?
    වෝග් ජුවලර්ස් එකේ වීඩියෝ එක දැකලාද? 🤣
    ඔය කියන තරම් ප්‍රොෆිට් නෑ බන් ණයට ගත්තම..😅😆
    Ehema ekak nm dakke ne
    ණයට ගන්න එපා. ණය පොළිය එක්ක ලාභයක් නෑ
    Gold mila vadi unoth eken labayak enava neda?
    22 කලවම් ඒවා අරන් වැඩක් නැහැනේ..24k තමා :cool:

    Ewa gaddi case kiyanava ne bn
    4000 ta watunama ganiin
    Ela
    ණයට ගන්න එක ලාභ නම් බැංකුවෙන් සල්ලි වලට ගන්නවානේ gold
    Kattiya kiyanne labai kiyala
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    907
    1,799
    93
    කොහෙන්ද ගන්නෙ? මේවා ගනිද්දි බැංකුවෙන් 70%ක් දෙනවා නේද ලෝන් එකක් විදියට? මේ ගැන දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

    Devi Jewellers or Ravi Jewellers

    Ask for the original UK (Royal Mint) coin. Not the coin they manufacture.

    I don't know about loans. May be you can pay via credit card instalments. Cash price will be cheaper than loans or card prices.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,402
    18,464
    113
    35
    Spain
    Gold mila vadi unoth eken labayak enava neda?
    එහෙම ගෝල්ඩ් වැඩි වෙන්නේ නෑ බන්. ගෝල්ඩ් කියන්නේ ලික්විඩිටි එක වැඩි අගය අඩු නොවන ඉතිරිකිරීම් මාධ්‍යයක්. උඹට අමතර සල්ලි ටිකක් තියෙනවා නම් ඒ සල්ලි වලින් ගනින්. එහෙම සල්ලි නැතිනම් ණය වෙලා ගෝල්ඩ් ගන්න එපා. මොකද උඹ ණය පොළියක් ගෙවන්න එපැයි. අනික ගෝල්ඩ් කියන්නේ අතිදුර්ලභ දෙයක් නෙවෙයි. ලොකු ගණන් වලින් අගය වැඩි වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: 54H4N and Samaposha

    Ekath aththa