pixel 7 original battery replacement cost

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,139
    4,730
    113
    pixel 7 original එකක් දාගන්න හොද තැනක් තියෙනවද colombo ,
    කියාගෙන යන්න කෝ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,764
    113
    United States
    මචං Liberty Plaza පැත්තේ shops කීපයකම Pixel parts තියෙනවා, යන්න කලින් call කරලා original එකක්ද කියලා අහලාම පලයන්, නැත්නම් compatible එකක් ගහලා දෙයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,462
    24,414
    113



    ------ Post added on Nov 14, 2026 at 10:30 AM

    Refurbished ඒවට අහුවෙලාද කොහෙද. Anyway ඕවා රු.1000 ට අඩුවෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන් repairs.
    Green Lines ඉතින් AMOLED screens වල හැටි. දෙයියන්නාන්සෙ ෆෝන් එකක් හැදුවත් green lines එන එක නවත්තන්න බෑ AMOLED නන්.