pixel 7 original එකක් දාගන්න හොද තැනක් තියෙනවද colombo , කියාගෙන යන්න කෝ
SLhuman Well-known member Jan 8, 2016 4,139 4,730 113 Oct 6, 2026 #1 pixel 7 original එකක් දාගන්න හොද තැනක් තියෙනවද colombo , කියාගෙන යන්න කෝ
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,764 113 United States Oct 15, 2026 #11 මචං Liberty Plaza පැත්තේ shops කීපයකම Pixel parts තියෙනවා, යන්න කලින් call කරලා original එකක්ද කියලා අහලාම පලයන්, නැත්නම් compatible එකක් ගහලා දෙයි
මචං Liberty Plaza පැත්තේ shops කීපයකම Pixel parts තියෙනවා, යන්න කලින් call කරලා original එකක්ද කියලා අහලාම පලයන්, නැත්නම් compatible එකක් ගහලා දෙයි
DHE Well-known member Oct 31, 2021 1,949 3,612 113 Anuradhapura Oct 15, 2026 #12 SLhuman said: Nobody knows Click to expand... FB eke pixel users sri lanka wage groups thiynw. Anna e groups wala balanna eyala recommended shops danawa
SLhuman said: Nobody knows Click to expand... FB eke pixel users sri lanka wage groups thiynw. Anna e groups wala balanna eyala recommended shops danawa
ob_server Well-known member Jan 16, 2023 8,849 9,240 113 Saturday at 10:29 AM #13 ------ Post added on Nov 14, 2026 at 10:30 AM Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,684 1 21,051 113 35 Spain Saturday at 10:31 AM #14 ob_server said: Click to expand... ඕක අලවල ගන්න බැරිද? එහෙම නැතිනම් 3D ප්රින්ටරෙකින් හදවාගන්න එක ? Reactions: ob_server
niwahal Active member Nov 17, 2013 665 64 28 Saturday at 11:04 AM #15 nugegoda my technology 0711738253
olu bakka Well-known member Aug 18, 2011 23,462 24,414 113 Saturday at 1:01 PM #16 ob_server said: ------ Post added on Nov 14, 2026 at 10:30 AM Click to expand... Refurbished ඒවට අහුවෙලාද කොහෙද. Anyway ඕවා රු.1000 ට අඩුවෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන් repairs. Green Lines ඉතින් AMOLED screens වල හැටි. දෙයියන්නාන්සෙ ෆෝන් එකක් හැදුවත් green lines එන එක නවත්තන්න බෑ AMOLED නන්.
ob_server said: ------ Post added on Nov 14, 2026 at 10:30 AM Click to expand... Refurbished ඒවට අහුවෙලාද කොහෙද. Anyway ඕවා රු.1000 ට අඩුවෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන් repairs. Green Lines ඉතින් AMOLED screens වල හැටි. දෙයියන්නාන්සෙ ෆෝන් එකක් හැදුවත් green lines එන එක නවත්තන්න බෑ AMOLED නන්.