බෝර්න් අගේන් born again මූලධර්මවාදීන්

Hehaje

Well-known member
  • Feb 4, 2022
    131
    396
    63
    අන්තවාදී තම්බින්ට වඩා භයානක සෙට් එකක් මුන්

    මේ දවස් වල born again set එක target කරන්නේ මුස්ලිම් සහ බෞද්ධ බිස්නස් වට්ටන්න..ඒක ගොඩක් අයට පේන්නේ නෑ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,705
    113
    සේදවත්ත
    අන්තවාදී තම්බින්ට වඩා භයානක සෙට් එකක් මුන්

    මේ දවස් වල born again set එක target කරන්නේ මුස්ලිම් සහ බෞද්ධ බිස්නස් වට්ටන්න..ඒක ගොඩක් අයට පේන්නේ නෑ...
    බෝන් එගේන් රට පාලනය කරන්නේ 1948 ඉදලා
     
    • Like
    Reactions: wpril5

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,097
    1,530
    113
    චී ලංකාව කියලා රටක් තියෙනවා, ඒ රටේ දැන් පත්වෙලා ඉන්න අගවිනිසුරු කොහොම කෙනෙක්ද කියලා හොයලා බලන්න.
    ඒ පුද්ගලයා දැඩි බෝන් අගේන් අනුගාමිකයෙක්, ඒ සම්බන්ධව සාක්ෂි ඕන තරම් ඉන්ටනෙට් එකේ තියෙනවා.
    මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවා ගෙනාවේ මේ තනතුරේ මේ පුද්ගලයා තියාගන්න.
    රටක මේ වගේ උත්තරීතර තනතුරක දැඩි බෝන් අගේන් අනුගාමිකයෙක් හිටියොත් රටට කෙලවෙන්නේ කොහොමද කියලා ඒ රටේ මිනිස්සුන්ට තව අවරුදු කීපයක් යනකොට බලාගන්න පුළුවන්.
    හැබැයි එතකොට පරක්කු වැඩි.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,634
    5,274
    113
    ඒ පුද්ගලයා දැඩි බෝන් අගේන් අනුගාමිකයෙක්, ඒ සම්බන්ධව සාක්ෂි ඕන තරම් ඉන්ටනෙට් එකේ තියෙනවා.
    ko
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,705
    113
    සේදවත්ත

    ෂලමන් ඩයොස් බන්ඩාරනායක
    එඩමන් වික්‍රමසිංහ
    දොන් ස්ටීවන් සේනනායක

    වගේ හයිබ්‍රිස්ලා එන්නේ මුල්සමයේ පෙන්තකොස්ත සහ එස්බ්ලි ඔෆ් ගෝඩ් වගේ ක්‍රිස්තියානි සභාවලින් . ඉහත සහන් අයගේ තාත්තලා සීයලා එංගලන්ත සභාව හා පසුකාලිනව දේශපාලනයට බෞද්ධ වීමත් පක්ශපාතීත්වයට ක්‍රිස්තියානි සභාව යටතේ වැඩ කරපු දේශපාලනයක් ලංකාවේ තිබුනේ . දැන් දේශපාලන ඔලු බෞද්ධ උනාට ලංකාවේ ඉහල පාලන තන්ත්‍රයන් හැසිරවෙන්නේ ඉවැන්ජලිකල් සභාවල අයගෙන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,835
    26,260
    113
    ඔක තදින්ම තියෙනවා university වල, සිකුරාදා එකට‍ සින්දු කියන ලෙකාලා ළමයි ඉහලටම දාල දෙනවා. මම දැක්ක දෙයක්.
     
    • Like
    • Wow
    Reactions: waca and MOZ

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,286
    825
    113
    ෂලමන් ඩයොස් බන්ඩාරනායක
    එඩමන් වික්‍රමසිංහ
    දොන් ස්ටීවන් සේනනායක

    වගේ හයිබ්‍රිස්ලා එන්නේ මුල්සමයේ පෙන්තකොස්ත සහ එස්බ්ලි ඔෆ් ගෝඩ් වගේ ක්‍රිස්තියානි සභාවලින් . ඉහත සහන් අයගේ තාත්තලා සීයලා එංගලන්ත සභාව හා පසුකාලිනව දේශපාලනයට බෞද්ධ වීමත් පක්ශපාතීත්වයට ක්‍රිස්තියානි සභාව යටතේ වැඩ කරපු දේශපාලනයක් ලංකාවේ තිබුනේ . දැන් දේශපාලන ඔලු බෞද්ධ උනාට ලංකාවේ ඉහල පාලන තන්ත්‍රයන් හැසිරවෙන්නේ ඉවැන්ජලිකල් සභාවල අයගෙන්
    mama danan hitiye meyala Anglican wage kristiyani type kiyala. Pentecostal Assembly of God etc born again set ekata watenawada?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,735
    7,804
    113
    කොහොමත් මේ ලෝකෙම පාලනය කරන්නෙ ක්‍රිස්තියානි , යුදා උන් තමා...ඕක අමුතුවෙන් කියන්න දෙයක් යැ...තම්බිය හදන්නෙ බිල්ලො මවල අවදානෙ වෙන අතකට යවන්න ත්‍රෙඩ් දදා 🥱
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,705
    113
    සේදවත්ත
    mama danan hitiye meyala Anglican wage kristiyani type kiyala. Pentecostal Assembly of God etc born again set ekata watenawada?
    ඔව් ඔක්කම එකම තමා . අනික මෙයාල වෙන එක්කින් පටන් ගන්න ඇති මගදි මාරු වෙනවා . එක්කෝ එලියට බෞද්ධ හවසට පල්ලි , පල්ලියේ තමා ඉහල කුලේ බිස්නස් කට්ටිය ඉන්නෙ
     
    • Like
    Reactions: MOZ

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,286
    825
    113
    ඔව් ඔක්කම එකම තමා . අනික මෙයාල වෙන එක්කින් පටන් ගන්න ඇති මගදි මාරු වෙනවා . එක්කෝ එලියට බෞද්ධ හවසට පල්ලි , පල්ලියේ තමා ඉහල කුලේ බිස්නස් කට්ටිය ඉන්නෙ
    bandaranayaka etc ehema thama, lankakwata enakota hindu wenna athi, passe catholic, then christian, eelangata buddhist lol