Cell Lock කළා කියලා TRCSL පැමනිල්ලක ලිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,363
    12,884
    113
    38
    වස්තු කැටේ ඔය උඹට දීලා තියන 2.50 කෝපරේට් කනෙක්ශන් ගැන නෙමෙයි කියලා තියෙන්නෙ

    උන්ගෙ බිස්නස් කනෙක්ශන් වල tiers තියනවා
    ඔය දාල තියනෙන්නෙ business preimium කියලා ගොඩක් උඩ tier එකක්, උන්ගෙ තව tier තියනවා, dialog business, Dialog Enterprise business වගේ ගොඩක් ඒවා.

    උඹගෙ කෝපරේට් tier එක කියන්නෙ නිකං නමට තියන එකක්. ඕකෙ තියන වාසි තමයි static ip, connection එක බිස්නස් එකේ නමට තියනවා, බිස්නස් එකේ නමට ඕන තරං කනෙක්ශන් ගන්නවා වගේ දේවල් ටිකක් මිසක් උඹ හිතෙං හදාගෙන ඉන්න ඩේටා priorty එකක් නැහැ

    උඹම හිතපං, ඔය කනෙක්ශන් වලට ඔය කියන තරං ප්‍රයොරිටි එකක් තියනවා නං මෙතන ත්‍රෙඩ් දාගෙන වඳ ගෑනි වගේ අඩා වැටෙන්න ඕනද
    ඉතින් උන් මට එවලා තිබුණා කෝපරේට් පැකේජ් ගොඩක් ඒවා වෙබ් සයිට් එකේ නෑ උන්ගේ , මම ඒවගෙන් එකක් තමා Active කරේ. Dialog Enterprise business කියලා තමා මම Document දුන්නේ.

    මම 2012 ඉදලා Use කරනවා Mobile Broadband එකක් Dialog 3G කාලේ ඉදලා Use කරන සිම් එකක් දවසේම හොදට වැඩ ,අවුරුදු 3 කට කලින් එකේ 2Mbps Unlimited එක Active කළා Upload/Download 2Mbps ම එනවා මේකෙන් තමා හවසට වැඩ කරගන්නේ දැන් අරක වැඩ නැති වුනාම. මම කොහොමත් ගන්න ගියේ Mobile Broadband Account Manger කාරයා මොකටද Mobile Broadband ගන්නේ ? ගගා Home Broadband ගන්න ගන්න ගෑවා Mobile Broadband නම් දෙන්න කැමති වුනේම නෑ අන්න එක නිසා මේක ගත්තේ

    ----

    ඇස් ඇල් ටි ගන්න නැති එක හේතුවක් තියෙනවා උන් හොර බිල් දානව කියලා ගොඩක් උන් කියනවා , මම පොඩි කාලේ මට ඇහිලා තියෙනවා හොර බිල් දාලා ගිහින් බැනලා ආවා කියලා තව සමහරු කියනවා. සමහරු කියනවා බිල් ගෙව්වේ නැති වුණාම ගෙදර පවා ගන්නවා කියලා , එක්තරා ගෙයක් ලග ගහලා තිබුණා මේක ටෙලිකොම් සතු දේපලක් කියලා ඉතින් සමහරු කිව්වා උන් බිල් ගෙවන්නේ නැතුව ගේ අරන් කියලා (ඇත්ත ද බොරුඩ් දන්නේ නෑ) ඒ ගේ පාලු වෙලා අවුරුදු ගානක් ගිහින් එතන ශාකාවක් දැම්මා. තව සමහරු කියනවා දැකලා තියෙනවා බලෙන් පැකේජ් අයින් කරනවා කියලා තව සමහරු කියනවා බලෙන් පැකේජ් වලට මාරු කරනවා කියලා ,Team එකක් ගෙන්න ගන්න දවස් ගානක් ගියා කියලා කතා දකිනවා. මම ගියා දවසක් ගන්න නාකි ටිකක් හිටියේ මාව ගානකට ගත්තේ නෑ උන් ඉතින් Dialog එහෙම නැනේ එක නිසා ගත්තේ නැත්තේ මම , Dialog Account Manager කාරයා නම් පස්සෙන් ආවේ මේක දෙන්න මට සැරෙන් සැරේ අහනවා ගන්නවා ද කියලා

    කුලියට ඉන්න නිසා කුලී හිමියා ෆයිබර් ගන්න ඉඩ දෙන එකක් නැහැ කියලා ගැටළුව තියෙනවා එහෙත් උඩ තියෙන ප්‍රශ්න නිසා මට අම්මා ඉඩ දෙන්නේ නැහැ බන් , මම ඉස්සර අවූරුදු 16 කාලේ ගත්තා මොබිටෙල් පැකේජ් එකක් අපේ බැංකු පොතේ එහෙම කොපි ගත්තා උන් මේකේ බිල් එක 2500 උන් මට එව්වා 11000 බිල් එකක් ගෙව්වේ නැහැ නඩු දානව කියලා ආව ඊට පස්සේ ගෙව්වා එක නිසා මට බයයි උන්ගේ ලගට යන්න එකයි නොයන්නේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,185
    -10,775
    113
    🤍
    man nm kiyanne ubaata facebook page ekak hadala mewa vido widihata danna kiyala . Extra income ekak machan

    joke ekata ganna epa , Serious Thaththek wage kiyanne
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    ඉතින් උන් මට එවලා තිබුණා කෝපරේට් පැකේජ් ගොඩක් ඒවා වෙබ් සයිට් එකේ නෑ උන්ගේ , මම ඒවගෙන් එකක් තමා Active කරේ. Dialog Enterprise business කියලා තමා මම Document දුන්නේ.

    මම 2012 ඉදලා Use කරනවා Mobile Broadband එකක් Dialog 3G කාලේ ඉදලා Use කරන සිම් එකක් දවසේම හොදට වැඩ ,අවුරුදු 3 කට කලින් එකේ 2Mbps Unlimited එක Active කළා Upload/Download 2Mbps ම එනවා මේකෙන් තමා හවසට වැඩ කරගන්නේ දැන් අරක වැඩ නැති වුනාම. මම කොහොමත් ගන්න ගියේ Mobile Broadband Account Manger කාරයා මොකටද Mobile Broadband ගන්නේ ? ගගා Home Broadband ගන්න ගන්න ගෑවා Mobile Broadband නම් දෙන්න කැමති වුනේම නෑ අන්න එක නිසා මේක ගත්තේ

    ----

    ඇස් ඇල් ටි ගන්න නැති එක හේතුවක් තියෙනවා උන් හොර බිල් දානව කියලා ගොඩක් උන් කියනවා , මම පොඩි කාලේ මට ඇහිලා තියෙනවා හොර බිල් දාලා ගිහින් බැනලා ආවා කියලා තව සමහරු කියනවා. සමහරු කියනවා බිල් ගෙව්වේ නැති වුණාම ගෙදර පවා ගන්නවා කියලා , එක්තරා ගෙයක් ලග ගහලා තිබුණා මේක ටෙලිකොම් සතු දේපලක් කියලා ඉතින් සමහරු කිව්වා උන් බිල් ගෙවන්නේ නැතුව ගේ අරන් කියලා (ඇත්ත ද බොරුඩ් දන්නේ නෑ) ඒ ගේ පාලු වෙලා අවුරුදු ගානක් ගිහින් එතන ශාකාවක් දැම්මා. තව සමහරු කියනවා දැකලා තියෙනවා බලෙන් පැකේජ් අයින් කරනවා කියලා තව සමහරු කියනවා බලෙන් පැකේජ් වලට මාරු කරනවා කියලා ,Team එකක් ගෙන්න ගන්න දවස් ගානක් ගියා කියලා කතා දකිනවා. මම ගියා දවසක් ගන්න නාකි ටිකක් හිටියේ මාව ගානකට ගත්තේ නෑ උන් ඉතින් Dialog එහෙම නැනේ එක නිසා ගත්තේ නැත්තේ මම , Dialog Account Manager කාරයා නම් පස්සෙන් ආවේ මේක දෙන්න මට සැරෙන් සැරේ අහනවා ගන්නවා ද කියලා

    කුලියට ඉන්න නිසා කුලී හිමියා ෆයිබර් ගන්න ඉඩ දෙන එකක් නැහැ කියලා ගැටළුව තියෙනවා එහෙත් උඩ තියෙන ප්‍රශ්න නිසා මට අම්මා ඉඩ දෙන්නේ නැහැ බන් , මම ඉස්සර අවූරුදු 16 කාලේ ගත්තා මොබිටෙල් පැකේජ් එකක් අපේ බැංකු පොතේ එහෙම කොපි ගත්තා උන් මේකේ බිල් එක 2500 උන් මට එව්වා 11000 බිල් එකක් ගෙව්වේ නැහැ නඩු දානව කියලා ආව ඊට පස්සේ ගෙව්වා එක නිසා මට බයයි උන්ගේ ලගට යන්න එකයි නොයන්නේ
    Kohewath ehema horata bill hadenne na. Unge contract ekata anuwa bill eka hadenne.

    Ubata witharak topiyak dennam kiyala un horata bill hadanne ai?
     
    • Like
    Reactions: clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533

    උඹට පිස්සුද බන් ඇත්තටම
    SLT එකේ බිල් ගෙවුවෙ නැති උනාම ටික දවසක් කෝල් කරලා වාත වෙලා ඒත් ගෙවුවෙ නැත්තං කෝල් කරන්නෙත් නැහැ
    හොරට බිල් දාන්නෙ නැහැ ඉන්ටනෙට් වැඩ කරනේ නැති උනාම බිල් ඇජස්ට් කරන්න කියලා කෝල් කරාම ඉන්ටෙනට් වැඩ කරේ නැති දවස් වලට බිල අඩු කරනවා. බිල වැරදුනොත් කෝල් කරාම හදලා දෙනවා
    අනික ගේ ගත්තත් උඹෙ ගෙයක් නෙමෙයිනේ උඹට මොකද. ගෙදර අයිති කාරයට ඒක බලා ගන්න කියලා උඹ ගේ අස් කරං යන එකනේ තියෙන්නෙ
    බලෙන් පැකේජ් මාරු කරන්නෙ නැහැ. ඔප්ශන් එකක් දෙනවා මාරු කරගන්න කැමති නං මාරු කරගන්න කියලා
    ගෙදර එකාගෙ මොනවත් ඕන නැහැ ගෙදරට ඩැමේජ් කරන්නෙ නැතිව හයි කරන්න කියලා කිවුවම එහෙම හයි කරලා දෙනවා (බිත්ති කඩන්නෙ හිල් කරන්නෙ නැතිව)
    මොන ප්‍රශ්නෙ උනත් 1212ට මේල් කරන්න පුලුවන් එතකොට කන්වසේශන් එක in-writing තියෙන්නෙ එතකොට උඹ ත්‍රෙඩ් දානවා නං ඒවයෙ ස්ක්‍රින්ශොට් එකකම දාන්න පුලුවන්. ඒකම වාසියක් නෙමෙයිද

    නඩු දානවා කිවුවට දාන්නෙ නැහැ. බිල ගෙවන්න බැහැ කියල අඬලා ඕන නං 20000 බිල මාසෙට 1000 ගානෙ ගවන්නං වගේ හදාගන්න පුලුවන් එහෙම කරපු එවුන් මම දන්නවා
    උන්ට කිවුවම මට මේක ගෙවන්න බැහැ ගෙවන්නෙත් නැහැ හැබැයි මාසෙට 1000 ගානෙ ගවන්න හදල දුන්නොත් ගෙවනවා කියලා උන් ඒක හදලා දෙනවා
     නොගෙවා ඉන්නවට වඩා 1000 ගානෙ හරි ගෙවන එක උන්ට ලාබයි

     Dialog එහෙම නැනේ එක නිසා ගත්තේ නැත්තේ මම , Dialog Account Manager කාරයා නම් පස්සෙන් ආවේ මේක දෙන්න මට සැරෙන් සැරේ අහනවා ගන්නවා ද කියලා
    මොනවද බං මේ කියන්න, දැං හුත්තො ඩයලොග් එකේ එවුන් තෝව පඩේකට මායිං කරලා නෑ කියන එක නෙමෙයිද මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් .
    දැං උං උඹව පඩේකට මායිං කරන්නෙ නැතුව උඹව කින්ඩියට අරං තියන එකේ SLT. එවුන් ටිකක් හරි තෝව ගනං ගන්නවා නං ඇතිනේ
    ඩයලොග් ටිම් එක ආවත් ඇවිත් උඹව නෝන්ඩි කරලා උඹටත් බැනලා යන එකේ ඉක්මනට ආව කියලා වැඩක් නැහැනේ
    SLT එකේ එවුන් හෙමීට හරි ඇවිත් තොගෙ වැඩේ හදලා යනවා නං ඇතිනේ
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    mata theruneth naaa poddak pahadili karaanko
    siraaa ahanne
    තේරුම් ගන්න මහන්සි වෙන්න එපා
    අපරාදෙ වෙලාව බන්
    මේකාට පිස්සු
     
    • Love
    Reactions: Tanto

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,669
    3,217
    113
    හවස 6 -12 Internet වැඩ නැති ගැටළුවක් තිබුණා Router එක ගත්ත දවසේ ඉදලා උන් විසදුම් දුන්නේ නෑ මට මම Cell Lock කරලා ගැටළුව විසදා ගත්තා.

    ගෙදරට ආව Team එකක් මම එක්ක වාද කලා Cell Lock එකට හරිම කේන්තියෙන් හිටියේ උන්

    උන් Router එකේ Fireware එකත් Update කරනවා කිව්වා මම ඒ වෙලාවේ Plug එක ගලුව්වා උන් අනිත් උන්ට කියලා හිනා වේවි ගියේ ගෙයින් එලියට දැන් Update වෙලා ඉවරයි කියලා. හවසට වැඩ නැති එකට විසදුමක් දුන්නේ නෑ ඊට පස්සේ ඉදලා හවසට මම Internet බලන්නේ වෙන Connection එකකින්.

    ගෙදරට ආව Team එකක් මම ඉන්න තනට Signal නෑ වැඩි දියණු කරන්න බෑ කියලා Report කරලා , එක කරලා තියෙන්නේ බොරුවට කියලා හොදටම Sure මොකද Signal කණු 3-4 එනවා Outdoor Unit එක උන් Signal චෙක් කරලා නේ හයි කරේ. මම මාසේට GB 150 වගේ බලනවා.

    ගැටළු කියන්න යනකොට ඒ දවස් වල මට Customer Care එකෙන් කිව්වා වෙනත් සේවාවකට යන්න කියලා මම ඉන්න තනට Signal වැඩි දියණු කරන්න බෑ කියලා නමුත් Signal හොදට එනවා.

    මම පස්සේ Manager කෙනක් ට පැමණිලි කළා එයාලගෙන් ඇහුවා මගේ අනාගත ගැටළු මේ කෙස් එකට හිලව් කරලා Siganl නෑ කියලා හදන්නේ නැතුව ඉන්නවා ද කියලා , උන් එකට කිව්වේ එහෙම නෑ හොදට හොයල හදනවා කියලා හැබැයි උන් කියනවා ඉන්ජනේරු කණ්ඩායමෙන් කියනවලු මම Speed අඩුයි කිව්වා කියලා මම එතකොට කිව්වා මම කිව්වේ හවස 6-12 වැඩ නැහැ කියලා කියලා විතරයි එක වේගය අඩු ගැටළුවක් නමේ කියලා

    ඔය සිද්දිය වුනේ මස 2කට කලින් වගේ

    මේකේ Upload Speed එක එන්නේ 0.30 Mbps ගත්ත දවසේ ඉදලා මට මේක මදි නිසා මම පැමණිලි කළාම ගෙදරට එකෙක් ඇවිත් වැඩි කරන්න බෑ කියලා ගියා

    ඔන්න අය E-mail කළාම Backend Team එකට යැව්වා උන් එහෙන් එකෙක් කතා කරලා වැඩි කරා 1.60 Mbps එනවා දවලට රෑට 3Mbps එනවා.

    දවස් 3 වගේ යනකොට මේක අයෙත් 0.30 Mbps වලට Slow වුනා මම පැමණිලි කළාම ගැනියෙක් අරන් කියනවා මචංලා මම ඉන්න තැනට කලින් Team එකක් කියලා තියෙනවා කියලා Signal වැඩි දියණු කරන්න බෑ කියලා ,
    අර කලින් ගැටලුවේ කියපු දේ හිලව් කලා මේ පාර කලින් කෙනක් මගේ Upload වැඩි කරලා දීලත්

    මම කිව්වා Signal හොදට තියෙනවා මේකේ කියලා පස්සේ එකී එක්ක ටිකක් වාද කරන්න වුනා මෙකි එක කියලා මගේ Account Manager ට ඌ Team එකක් එවලා Signal පරික්ෂ කරලා Router එක Disconnet කරන්න කියනවා මට ගැටලුවට විසදුම් නොදී Signal තියෙද්දී උන් හදන්නේ Siganal නෑ කියල Router එක මන් ලවා Disconnet කරවන්න ඉතින් මම මේක TRCSL කියනවා කියලාම ඌට කිව එදා

    අර Team එක කේන්තියෙන් මම Cell ලොක් කල එකට Signal නෑ කියලා Report කල එක තමා කෙස් එක මට හිතෙන්නේ
    ------ Post added on Oct 5, 2026 at 2:20 PM
    @Nadun26, Cell lock කරා කියලා උන්දැන ගත්තේ කොහොමද..?
     
    • Like
    Reactions: clumsyhulk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,179
    12,337
    113

    ඇස් ඇල් ටි ගන්න නැති එක හේතුවක් තියෙනවා උන් හොර බිල් දානව කියලා ගොඩක් උන් කියනවා , මම පොඩි කාලේ මට ඇහිලා තියෙනවා හොර බිල් දාලා ගිහින් බැනලා ආවා කියලා තව සමහරු කියනවා. සමහරු කියනවා බිල් ගෙව්වේ නැති වුණාම ගෙදර පවා ගන්නවා කියලා , එක්තරා ගෙයක් ලග ගහලා තිබුණා මේක ටෙලිකොම් සතු දේපලක් කියලා
    SLT/Mobitel government. එකේ වැඩ කරන උන්ට උඹට බොරු bill දාල government එකට සල්ලි හොරකන් කරලා අරන් දෙන්න පිස්සුද.
    උඹ හොඳටම දන්නවා SLT එකට එහෙම phone බිලක් ගෙව්වේ නැහැ කියල ගෙවල් පවරගන්න බැහැ කියල. :lol:
    ඇත්ත කතාව තෝ බොහෝ විට SLT එකට කැරි පොල්ලක් තියල උඹව black list කරලා තියෙනෙන් එනිසා SLT mobitel තොට දෙන්නේ නැහැ.
    එනිසය් Dialog උබව බල්ලට දාල සැලකුවත් තාමත් එකට පුක දෙන්නේ..
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,363
    12,884
    113
    38
    @Nadun26, Cell lock කරා කියලා උන්දැන ගත්තේ කොහොමද..?
    මගේ Chrome එකේ ඔපරේටර් Password එක Save කරලා තිබුණා බන් , උන් මගේ PC එකෙන් Admin ලොග් වෙන්න ඕනේ කිව්වා එතකොට Password එක දැකලා හොදට ප්‍රශ්න කලා මගෙන් කවුද දුන්නේ ? එයාගේ නම දෙන්න එයාගේ දුරකථන අංකය දෙන්න කියලා මම මාර අපහසුතාවයකට පත් කළා උන් පස්සේ මම Youtube බලන් කළා කියලා බොරු කිව බන් එත් Youtube චැනල් එක පෙන්වන්නා කිව්වා මම ඔය Dialog එකේ එකෙක්ම කරන එකක් පෙන්නුවා එක ෆොටෝ ගැහුවා මගෙන් ඇහුවා Dialog එකේ උන් Youtube එකෙන් බලන් Cell Lock කළාද කියලා ඌ එක ඉහලට කියලා බන්

    පස්සේ මම කළ පැමනිල්ල්කට උන් ගෙදර ආවා මම කල පැමනිල්ල හදන්නේ නැතුව Router එක Reset කරලා එලියට ගිහින් ටික වෙලාවක් ඉදලා ගෙට ඇවිත් කියනවා මගේ හවසට Internet බලන්න බැරි ගැටලුවට විසදුමක් දෙන්න බෑ කියලා , මම කිව්වා සමහර අය කියනවා S50 Router එකෙන් පුළුවන් Mobile Signal වලින් Internet යන්න මට ඒ Router එකක් දෙන්න කියලා ඌ එකට අහනවා කවුද ඔයාට එහෙම කියන්නේ කියල මට එයාගේ අංකය දෙන්න එයාගේ නම දෙන්න කිව්වා , පස්සේ මම කිව්වා එළකිරි එකේ අය කියනවා කියලා මම කිව්වා මේක කෝපරේට් නිසා මම බිස්නස් වැඩ වලට ගත්තේ එක නිසා හවසට මට Internet ඕනේ කියලා ඌ අහනවා ඔයාට BR එකක් තියෙනවා ද කියලත් හොදටම සැරෙන් බන් ඇහුවේ මම උගේ ලග දෙකේ කොලේට වැටිලා හිටියේ මු ඒ අස්සේ කියනවා Software Update එකක් යනවා කියලා Router එකේ මම දැනගත්තා මුන් ෆ්ර්ම්වෙයා එක වෙනස් කරනවා කියලා මට ලොකු දුකක් ආවා බන් ඌ එක්ක මම ගැලුව්ව ප්ලුග් එක Router එකේ ඌ මගේ දිහා පුදුම වෙලා බලන් ඉන්නවා මට දුක වැඩිම වුනා ඌ කිසිම විසදුමක් නොදී හවසට Internet බලන එකට Cell Lock කරන්න බැරි වෙන්න ෆර්ම් වෙයා Update කළාම මම ඌට කිව්වා ගෙදරින් එලියට යන්න කියලා ඌ ගෙදරින් එලියට ගියේ හිනා වේවි අනිත් උන්ට කියනවා දැන් Update එක ඉවරයි කියලා මම TRCSL කියනවා කිවවා ම අමුතු විදියට හිනා වේවි යන්න ගියේ උන්

    ඌ එකේ කේන්තියට තමා Signal වැඩි දියණු කරන්න බෑ කියලා කොම්පැනි එකට පැමණිලි කරන්න ඇත්තේ දැන් මගේ පැමණිලි මොනවත් ගන්නේ නැහැ Siganl වැඩි දියණු කරන්න බෑ ගානවා උන් සමහර වෙලාවට Signal හොදට තියෙනවා.

    මම ඉල්ලනේ නැතුව මට MBB ඉල්ලුවම මට HBB ගන්න කියලා
    එකේ හවසට වැඩ නැති නිසා උන් විසදුමක් නොදී මම Cell Lock කලාම
    ගෙදරට එන උන් මාව වැරදි කාරයා කරලා හොද මිනිස්සු වුනා
    දැන් ගෙදරට Team එකක් එවලා නැවත Signal පරික්ෂා කරලා Disconnect කරමු කියලා කියන්නේ
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    මගේ Chrome එකේ ඔපරේටර් Password එක Save කරලා තිබුණා බන් , උන් මගේ PC එකෙන් Admin ලොග් වෙන්න ඕනේ කිව්වා එතකොට Password එක දැකලා හොදට ප්‍රශ්න කලා මගෙන් කවුද දුන්නේ ? එයාගේ නම දෙන්න එයාගේ දුරකථන අංකය දෙන්න කියලා මම මාර අපහසුතාවයකට පත් කළා උන් පස්සේ මම Youtube බලන් කළා කියලා බොරු කිව බන් එත් Youtube චැනල් එක පෙන්වන්නා කිව්වා මම ඔය Dialog එකේ එකෙක්ම කරන එකක් පෙන්නුවා එක ෆොටෝ ගැහුවා මගෙන් ඇහුවා Dialog එකේ උන් Youtube එකෙන් බලන් Cell Lock කළාද කියලා ඌ එක ඉහලට කියලා බන්

    පස්සේ මම කළ පැමනිල්ල්කට උන් ගෙදර ආවා මම කල පැමනිල්ල හදන්නේ නැතුව Router එක Reset කරලා එලියට ගිහින් ටික වෙලාවක් ඉදලා ගෙට ඇවිත් කියනවා මගේ හවසට Internet බලන්න බැරි ගැටලුවට විසදුමක් දෙන්න බෑ කියලා , මම කිව්වා සමහර අය කියනවා S50 Router එකෙන් පුළුවන් Mobile Signal වලින් Internet යන්න මට ඒ Router එකක් දෙන්න කියලා ඌ එකට අහනවා කවුද ඔයාට එහෙම කියන්නේ කියල මට එයාගේ අංකය දෙන්න එයාගේ නම දෙන්න කිව්වා , පස්සේ මම කිව්වා එළකිරි එකේ අය කියනවා කියලා මම කිව්වා මේක කෝපරේට් නිසා මම බිස්නස් වැඩ වලට ගත්තේ එක නිසා හවසට මට Internet ඕනේ කියලා ඌ අහනවා ඔයාට BR එකක් තියෙනවා ද කියලත් හොදටම සැරෙන් බන් ඇහුවේ මම උගේ ලග දෙකේ කොලේට වැටිලා හිටියේ මු ඒ අස්සේ කියනවා Software Update එකක් යනවා කියලා Router එකේ මම දැනගත්තා මුන් ෆ්ර්ම්වෙයා එක වෙනස් කරනවා කියලා මට ලොකු දුකක් ආවා බන් ඌ එක්ක මම ගැලුව්ව ප්ලුග් එක Router එකේ ඌ මගේ දිහා පුදුම වෙලා බලන් ඉන්නවා මට දුක වැඩිම වුනා ඌ කිසිම විසදුමක් නොදී හවසට Internet බලන එකට Cell Lock කරන්න බැරි වෙන්න ෆර්ම් වෙයා Update කළාම මම ඌට කිව්වා ගෙදරින් එලියට යන්න කියලා ඌ එකේ කේන්තියට තමා Signal වැඩි දියණු කරන්න බෑ කියලා කොම්පැනි එකට පැමණිලි කරන්න ඇත්තේ දැන් මගේ පැමණිලි මොනවත් ගන්නේ නැහැ Siganl වැඩි දියණු කරන්න බෑ ගානවා උන් සමහර වෙලාවට Signal හොදට තියෙනවා.
    උඹ ඇඬුවද ඉතිං
    උන් ප්‍රශ්න කරාට උඹට ඕන දෙයක් නොකියා ඉන්න පුලුවන්. උන් උඹගෙන් ප්‍රශ්න කරා කියලා තියෙන්නෙ උඹගෙ බිජ්ජ මිරිකලා ඇහුවද පොලිසියෙන් වගේ
    ඩයලොග් එකෙන් ආපු එක එක පකයලා අහන දේවල් වලට උඹ උත්තර දෙන්නෙ මොකටද
    ඩයලොග් එකේ ගෙවල්ගානෙ යන 8පාස් කන්ට්‍රැක්ට් කරන හුත්තලාටට බය වෙලා අඬලා මෙතනත් ඇවිත් අඬනවා
    ගේ ඇතුලට එන්න දෙන්නෙ මොකටද
    තෝ වගේ පොන්නයෙක් කියලා තමයි කියන්න වෙන්නෙ
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    259
    237
    43

    SLT/Mobitel government. එකේ වැඩ කරන උන්ට උඹට බොරු bill දාල government එකට සල්ලි හොරකන් කරලා අරන් දෙන්න පිස්සුද.
    උඹ හොඳටම දන්නවා SLT එකට එහෙම phone බිලක් ගෙව්වේ නැහැ කියල ගෙවල් පවරගන්න බැහැ කියල. :lol:
    ඇත්ත කතාව තෝ බොහෝ විට SLT එකට කැරි පොල්ලක් තියල උඹව black list කරලා තියෙනෙන් එනිසා SLT mobitel තොට දෙන්නේ නැහැ.
    එනිසය් Dialog උබව බල්ලට දාල සැලකුවත් තාමත් එකට පුක දෙන්නේ..
    බොරු බිල් දාන්න ඕන නෑ අවුරුදු 4,5 ක ඉඳලා තවම තියෙන youth addon issue එකම ඇති බයෙන් ඉන්න customer කෙනෙක් සම්පුර්ණ එළවගන්න. 😂
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,527
    15,291
    113
    🌎
    සමහරු කියනවා බිල් ගෙව්වේ නැති වුණාම ගෙදර පවා ගන්නවා කියලා , එක්තරා ගෙයක් ලග ගහලා තිබුණා මේක ටෙලිකොම් සතු දේපලක් කියලා ඉතින් සමහරු කිව්වා උන් බිල් ගෙවන්නේ නැතුව ගේ අරන් කියලා (ඇත්ත ද බොරුඩ් දන්නේ නෑ) ඒ ගේ පාලු වෙලා අවුරුදු ගානක් ගිහින් එතන ශාකාවක් දැම්මා. තව සමහරු කියනවා දැකලා තියෙනවා බලෙන් පැකේජ් අයින් කරනවා කියලා තව සමහරු කියනවා බලෙන් පැකේජ් වලට මාරු කරනවා කියලා ,Team එකක් ගෙන්න ගන්න දවස් ගානක් ගියා කියලා කතා දකිනවා. මම ගියා දවසක් ගන්න නාකි ටිකක් හිටියේ මාව ගානකට ගත්තේ නෑ උන් ඉතින් Dialog එහෙම නැනේ එක නිසා ගත්තේ නැත්තේ මම , Dialog Account Manager කාරයා නම් පස්සෙන් ආවේ මේක දෙන්න මට සැරෙන් සැරේ අහනවා ගන්නවා ද කියලා

    කුලියට ඉන්න නිසා කුලී හිමියා ෆයිබර් ගන්න ඉඩ දෙන එකක් නැහැ කියලා ගැටළුව තියෙනවා එහෙත් උඩ තියෙන ප්‍රශ්න නිසා මට අම්මා ඉඩ දෙන්නේ නැහැ බන් , මම ඉස්සර අවූරුදු 16 කාලේ ගත්තා මොබිටෙල් පැකේජ් එකක් අපේ බැංකු පොතේ එහෙම කොපි ගත්තා උන් මේකේ බිල් එක 2500 උන් මට එව්වා 11000 බිල් එකක් ගෙව්වේ නැහැ නඩු දානව කියලා ආව ඊට පස්සේ ගෙව්වා එක නිසා මට බයයි උන්ගේ ලගට යන්න එකයි නොයන්නේ
    Big Brain Boss GIF by Gigachad
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,363
    12,884
    113
    38
    උඹ ඇඬුවද ඉතිං
    උන් ප්‍රශ්න කරාට උඹට ඕන දෙයක් නොකියා ඉන්න පුලුවන්. උන් උඹගෙන් ප්‍රශ්න කරා කියලා තියෙන්නෙ උඹගෙ බිජ්ජ මිරිකලා ඇහුවද පොලිසියෙන් වගේ
    ඩයලොග් එකෙන් ආපු එක එක පකයලා අහන දේවල් වලට උඹ උත්තර දෙන්නෙ මොකටද
    ඩයලොග් එකේ ගෙවල්ගානෙ යන 8පාස් කන්ට්‍රැක්ට් කරන හුත්තලාටට බය වෙලා අඬලා මෙතනත් ඇවිත් අඬනවා
    ගේ ඇතුලට එන්න දෙන්නෙ මොකටද
    තෝ වගේ පොන්නයෙක් කියලා තමයි කියන්න වෙන්නෙ
    ඇඩුවේ නෑ එත් එදා දවසම දුක කියගන්න බැරි වුණා මම බැනලා එළවා ගත්තේ බන් තරහා ගියා පලයන් එලියට කියලා බන් හරිම කේන්ති ගියා දුකට මගේ ඌ හිනා වේවි එලියට ගියේ දැන් Update එක ඉවරයි කියලා ඌ එකට Signal වැඩි දියණු කරන්න බෑ කියලා පැමණිලි කරන්න ඇති එකයි මම කිව්වේ කලින්.

    අම්මා කියනවා බන් උන් ගෙට ගන්න එපා කියලා එළියෙන් තියලා දෙන්න කියලා Router එක
    අම්මා කියනවා උන් එක්ක කතාවට යන්න එපා කියලා , අම්මා ගේ හෝදනවා උන් ඇවිත් ගියාම ගේ සපත්තු දාගෙන හැම තැනම පාගලා යන්නේ උන්.

    මම මුලින් හිතුවේ උන් ඉන්ජනේරුවෝ කියලා
    CAT කෙනෙක්ටර් එක හයි කරේ Photo එකක් බලාගෙන එකෙක් එත් වැඩ නැතුව අය කපලා අය කෙන්ක්ටර් එකක් දැම්මා ඌ කියනවා අකුණු ගහනකොට අකුණු එන්නේ නැහැ කේබල් එක ඇතුලේ තියගන්න කියල මොන පිස්සු ද මම එලියට දැම්මා බයේ බෑ අකුණු ගහනකොට.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    440
    102
    43
    Just write an email to Dialog customer care or whatever the address. Then CC all starting from CEO (Find Email address from their website). Should work because it worked for one of my friend but it was SLT. Not dialog
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,527
    15,291
    113
    🌎
    ඇඩුවේ නෑ එත් එදා දවසම දුක කියගන්න බැරි වුණා මම බැනලා එළවා ගත්තේ බන් තරහා ගියා පලයන් එලියට කියලා බන් හරිම කේන්ති ගියා දුකට මගේ ඌ හිනා වේවි එලියට ගියේ දැන් Update එක ඉවරයි කියලා ඌ එකට Signal වැඩි දියණු කරන්න බෑ කියලා පැමණිලි කරන්න ඇති එකයි මම කිව්වේ කලින්.
    Tired Spiderman GIF

    Whutto මේවාත් orogibal post එකේම දාපන්.
     
    • Haha
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,419
    1
    2,681
    113
    Heaven
    GraphicsGods.com
    ඇඩුවේ නෑ එත් එදා දවසම දුක කියගන්න බැරි වුණා මම බැනලා එළවා ගත්තේ බන් තරහා ගියා පලයන් එලියට කියලා බන් හරිම කේන්ති ගියා දුකට මගේ ඌ හිනා වේවි එලියට ගියේ දැන් Update එක ඉවරයි කියලා ඌ එකට Signal වැඩි දියණු කරන්න බෑ කියලා පැමණිලි කරන්න ඇති එකයි මම කිව්වේ කලින්.

    අම්මා කියනවා බන් උන් ගෙට ගන්න එපා කියලා එළියෙන් තියලා දෙන්න කියලා Router එක
    අම්මා කියනවා උන් එක්ක කතාවට යන්න එපා කියලා , අම්මා ගේ හෝදනවා උන් ඇවිත් ගියාම ගේ සපත්තු දාගෙන හැම තැනම පාගලා යන්නේ උන්.

    මම මුලින් හිතුවේ උන් ඉන්ජනේරුවෝ කියලා
    CAT කෙනෙක්ටර් එක හයි කරේ Photo එකක් බලාගෙන එකෙක් එත් වැඩ නැතුව අය කපලා අය කෙන්ක්ටර් එකක් දැම්මා ඌ කියනවා අකුණු ගහනකොට අකුණු එන්නේ නැහැ කේබල් එක ඇතුලේ තියගන්න කියල මොන පිස්සු ද මම එලියට දැම්මා බයේ බෑ අකුණු ගහනකොට.

    Joy Laughing GIF by Biteable
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,419
    1
    2,681
    113
    Heaven
    GraphicsGods.com
    මොකද බන් හිනා වෙන්නේ ?
    නෙද්දකින් බන්, යකෝ ඩයලොග් උන හරියන් නැත්නම් පුකට පයින් ගහල වෙන එකක් ගන්නව මිසක හොටු පෙරාගෙන අඩනවද බන් 2 වසරෙ එවුන් වගේ.