Facebook, Youtube walin හොදට සල්ලි හොයන්න පුලුවන්ද?

4815162342

Active member
  • Aug 6, 2026
    103
    78
    28
    ගෙවල් පැත්තෙ කෙල්ලෙක් ඉන්නව, නෝමල් එකේ හිටිය කෙල්ලෙක් ජොබ් එකකට යන්නෙත් නෑ බැලුවොත් ගෙදර ඉන්නෙ. ගිය අවුරුද්දෙ අන්තිම වගේ බයික් එකක් ගෙනත් පැද පැද හිටිය. ඊට පස්සෙ ජනවාරි වල wagon r එකක් ගෙනාව. ඒක සති දෙකක විතර ඉදල පේන්න තිබුනෙ නෑ, යකෝ ඔන්න ඊයෙ අලුත්ම වෙසල් එකක් ගෙනාව. :shocked:

    මොනව කරනවද දන්නෙ නෑ හැබැයි ගෙදරමයි ඉන්නෙ. එහෙම ලොකුවට් සල්ලි තියන පවුලකුත් නෙමේ අම්මනම් කියන්නෙ ඔන්ලයින් ජොබ් කරනව කිව්වලු. මොනව වෙන්න ඇතිද ඒ?

    ඔව් ඔව් ඉරිසියාවට තෙර්ඩ් එක දැම්මෙ.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,036
    113
    London, United Kingdom
    රෑට වෙස්මූනක් දාගත්තාම සල්ලි එන්නේ සට සට ගාලා

    ඕනම එකක්, මහන්සියේ තරමට තමයි ප්‍රථිපල

    P. S. අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගනින් බං
     
    • Like
    Reactions: waca

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    63
    61
    18
    Fb, yt krala hodata hoyanna puluwan. 100k usd per month unath puluwan. eth u karanneth e field ekma kiyla sure da mchn?

    crypto signal groups karna eun innwa (real trading gana nm kiyanna ba, unpredictable, not guaranteed). e-com brands hadala hodata position karoth loku profits ganna puluwan. multiple fiverr accounts karana eun innwa. Ai field eke innwa godak eun dn. there are thousands of opportunities.
     
    • Like
    Reactions: hira0250

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,639
    1
    17,608
    113
    −273.15°C
    කවුරුවත් නැති වෙලාවක් බලලා ගෙවල් පැත්තේ කෙල්ලගේ නංගි ගෙන් අහලා බලපන් ශේප් එකේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,282
    24,152
    113
    කොච්චර දේවල් වෙන්න පුලුවන්ද බන් ඔන්ලි ෆෑන්ස්ම හිතන්නෙ ඇයි