bump
------ Post added on Oct 7, 2026 at 10:30 AM
QNT th hondaiGold ganna epa SOL ganin $119 ta
------ Post added on Oct 7, 2026 at 10:30 AM
QNT th hondaiGold ganna epa SOL ganin $119 ta
මන් ගාව තියන ඒවා සීල් කරලා නෑ, එත් මේවා හොරකමක් කරන්න බෑ. මොකද ගන්න උන් ගාව මැෂින් තියනවා ටෙස්ට් කරන්න. ඊළඟට අපේ අයිඩෙන්ටි එක චෙක් කරලා කොපියක් ගන්නවා.මට යාලුවෙක් කීවා අපි ගන්න ගෝල්ඩ් කොයින් බාර් සීල් කරලලු තියෙන්නේ ඇත්තද
මන් ගාව තියන ඒවා සීල් කරලා නෑ, එත් මේවා හොරකමක් කරන්න බෑ. මොකද ගන්න උන් ගාව මැෂින් තියනවා ටෙස්ට් කරන්න. ඊළඟට අපේ අයිඩෙන්ටි එක චෙක් කරලා කොපියක් ගන්නවා.
Whatcso you mean? In 2018 22 was like 90k now itis 380k ishඑහෙම ගෝල්ඩ් වැඩි වෙන්නේ නෑ බන්. ගෝල්ඩ් කියන්නේ ලික්විඩිටි එක වැඩි අගය අඩු නොවන ඉතිරිකිරීම් මාධ්යයක්. උඹට අමතර සල්ලි ටිකක් තියෙනවා නම් ඒ සල්ලි වලින් ගනින්. එහෙම සල්ලි නැතිනම් ණය වෙලා ගෝල්ඩ් ගන්න එපා. මොකද උඹ ණය පොළියක් ගෙවන්න එපැයි. අනික ගෝල්ඩ් කියන්නේ අතිදුර්ලභ දෙයක් නෙවෙයි. ලොකු ගණන් වලින් අගය වැඩි වෙන්නේ නෑ.
Mama delowak athara thani wela inne. Gannavada nadda kiyalaWhatcso you mean? In 2018 22 was like 90k now itis 380k ish
මට යාලුවෙක් කීවා අපි ගන්න ගෝල්ඩ් කොයින් බාර් සීල් කරලලු තියෙන්නේ ඇත්තද
Mama delowak athara thani wela inne. Gannavada nadda kiyala
2018 දී 90,000 න් කරපු දේ දැන් කරන්න 300,000ක් යන්නේ නැතිද? ඊළඟ දේ 2018 ඉඳල දැන් අවුරුදු 8ක් ගිහින්. අවුරුදු 10කට කිට්ටුයි.Whatcso you mean? In 2018 22 was like 90k now itis 380k ish
ElaPro-tip:
Gold price may rise a little bit during deepavali period falling in November this year. You might be able to make a small (3 - 5%) profit if you buy now and sell during 1st - 3rd of November.