KOKO Mint Pay Payzy Merchants ලා එන්න

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,657
    5,285
    113
    Fees / Commission Rate එක කොහොමද ?
    කියලා Rates අඩු එකක් ගන්න පුලුවන්ද ?
    Payouts කොහොමද ?

    Sinhalunta Jaya wewa
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,937
    8,704
    113
    Koko nam aran tiyenawa godak 3 months installments walata. attatama watinawa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,996
    1
    102,555
    113
    34
    Kalutara
    ඕකේ ගන්න එකා කෑලි තුනට ගෙව්වට විකුණන එකාට එක පාරම කොකෝ එකෙන් ගාන ගෙවනවද?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,103
    1,046
    113
    Fees / Commission Rate එක කොහොමද ?
    කියලා Rates අඩු එකක් ගන්න පුලුවන්ද ?
    Payouts කොහොමද ?

    Sinhalunta Jaya wewa
    සිංහලුන්ට ජය වේවා කිව්වට කොකෝ තම්බි.