KoKo Pay Scam!?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    KoKo pay එකේ payment එකක් decline වෙලා, ඒක ගෙවන්න යද්දී late payment fee එක වැදිලත් ඉවරයි. notification එක අද උදේ ඇවිත් තියෙන්නේ. (9 AM) කොහොමද දැන්ම late ෆී එක වදින්නේ? අනික notification එකත් ඇවිත් තියනවා due tomorrow කියල ....

    customer support වැඩත් නැ අද..

    7QsHr4b.jpeg
    l8Tyfa2.jpeg
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    මම ඕකෙන් 9න පටන් ගෙන ලක්ෂ 1.5 ක් වෙනකං ලිමිට වෙනකං ගියා. උන්ගේ අවුලක් ආවේ නෑ වෙලාවට පේ කරනවා නන්. ඒ උනාට උන්ගේ handling fees පාඩුයි
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    hariyata balanna payment date eka 24 da, 23 da kiyala, 1st attempt eka fail unama late fee ekath ekka calculate wela ena eka tamai ohoma enne danna widiyata.
    Mage payment ekak thibbe 24 ada . Mata card ekata sallli Danna Bari wuna first payment declined kiyalaa message ekak awaaa. Man payaking wage salli dalaa payment eka Kara. Late fee ekak wadi da .

    Wun payment beka katana kotama salli thiyenna one da. Nathan dawasa athule gewwoth late fee case eka enawaada
     
    • Like
    Reactions: Amarican.Ekek

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Mage payment ekak thibbe 24 ada . Mata card ekata sallli Danna Bari wuna first payment declined kiyalaa message ekak awaaa. Man payaking wage salli dalaa payment eka Kara. Late fee ekak wadi da .

    Wun payment beka katana kotama salli thiyenna one da. Nathan dawasa athule gewwoth late fee case eka enawaada
    ne bn, edama karama wadinne ne, oyage payment karanna giyama red walin pennnawa. adama gewanna awulak wenne ne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මාගෙ එක පාරක් 1st payment attempt එක fail වෙලා තිබ්බ. පහුවදා උදේ settle කරා. ඒත් late fees charge උනේ නෑ
     
    • Like
    Reactions: Amarican.Ekek

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    මාගෙ එක පාරක් 1st payment attempt එක fail වෙලා තිබ්බ. පහුවදා උදේ settle කරා. ඒත් late fees charge උනේ නෑ
    hari nam ehema tmyi wenna oni, eth mata waduna

    G6GDD0g.jpeg

    Man danna taramin nam mehema wenna ba bn, meka waradi. hari nam 25 tmyi late fee eka wadinna oni.
    ------ Post added on May 25, 2024 at 7:19 AM
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,302
    1,149
    113
    KoKo pay එකේ payment එකක් decline වෙලා, ඒක ගෙවන්න යද්දී late payment fee එක වැදිලත් ඉවරයි. notification එක අද උදේ ඇවිත් තියෙන්නේ. (9 AM) කොහොමද දැන්ම late ෆී එක වදින්නේ? අනික notification එකත් ඇවිත් තියනවා due tomorrow කියල ....

    customer support වැඩත් නැ අද..

    7QsHr4b.jpeg
    l8Tyfa2.jpeg
    matanm kawadawath aulak wela ne, denata mage limit eka 270000 wenakam thiyenawa. mama kohomath due date ekata kalin payment karanawa.
     
    • Like
    Reactions: Amarican.Ekek

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661

    late fee eka 1500 da?
     
    • Like
    Reactions: Amarican.Ekek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    මම ඕකෙන් 9න පටන් ගෙන ලක්ෂ 1.5 ක් වෙනකං ලිමිට වෙනකං ගියා. උන්ගේ අවුලක් ආවේ නෑ වෙලාවට පේ කරනවා නන්. ඒ උනාට උන්ගේ handling fees පාඩුයි

    matanm kawadawath aulak wela ne, denata mage limit eka 270000 wenakam thiyenawa. mama kohomath due date ekata kalin payment karanawa.
    ඒකෙ මොකක්ද බන් අර limits දෙකක් තියෙන්නෙ?
     
    • Like
    Reactions: Amarican.Ekek