ඩෝබින්ට එහෙම නැහැ කේකුත් කැපුවේ

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113
    839236680_122120289057474559_3721869682177201252_n.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    උඹලගේ ආණ්ඩුව ඔය ගෑනිගේ උපන්දිනේ සමරුව බන් කේක්‌ කපල.
    මම ඔය දාල තියෙන පොටෝ එක ගැන කිඋවේ.. එකක් උසවියේ ඉඳන් පලවෙනි දවස බන්දනාගාරෙට යන ඒකත් රිමාන්ඩ්.. 2 වනි පොටෝඑක අච්චු කරපු කෙන් එනෙක් ආයේ උසාවියට ගේන දවසක්.. සම්පූර්නයෙන්ම වෙනස් සිද්දි 2ක්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,665
    16,556
    113
    උඹලගේ ආණ්ඩුව ඔය ගෑනිගේ උපන්දිනේ සමරුව බන් කේක්‌ කපල.
    Olu broge pavul jeevithe case. Gani karadara karanawa kiyala Olu bro entry ekak daala thiyenne. Paathale ekka happunata kasada gani ekka happenna baha wage uuta.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113
    මම ඔය දාල තියෙන පොටෝ එක ගැන කිඋවේ.. එකක් උසවියේ ඉඳන් පලවෙනි දවස බන්දනාගාරෙට යන ඒකත් රිමාන්ඩ්.. 2 වනි පොටෝඑක අච්චු කරපු කෙන් එනෙක් ආයේ උසාවියට ගේන දවසක්.. සම්පූර්නයෙන්ම වෙනස් සිද්දි 2ක්
    කාටද බන් බැග් අරන රට ඉදලා , නෑගම ආවා වගේ යන්න පුලුවන් ..... ඩෝබිලට් ඉතින් මොකක් කිව්වත් හෝදන්න එකක් තියෙනවමයි...🤣😂🤣😂🤣
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,447
    6,848
    113
    කාටද බන් බැග් අරන රට ඉදලා , නෑගම ආවා වගේ යන්න පුලුවන් ..... ඩෝබිලට් ඉතින් මොකක් කිව්වත් හෝදන්න එකක් තියෙනවමයි...🤣😂🤣😂🤣
    ඔය ගෑනි රට ඉඳන්ම කුදලගෙන ඇවිත් අපරාද විමර්ශන එකේ මාස් ගානක් තියාගෙන ප්‍රශ්න කරා..ඔය තියෙන්නේ උසාවියෙන් රිමාන්ඩ් කරපු දවස..එතකොට ඒවා දෙන්න කෙනෙක් නැත්තම් අරන් යන්න වෙනව නේ... කොහොමත් බන්දනාගාරේ වෙනම ඕවා තියාගන්න තැනක්තියෙනවා.. ආයේ නිදහස් වෙන දවසට දෙන්නේ.. හිතපන් උබ කවුරුහරි හප්පලා රිමාන්ඩ් කරා කියල.. උබ දාගෙන ඉන්න සපත්තු බෙල්ට් එහෙම ඇතුලට යද්දි අයින් කරලා වෙනම තියාගන්නවා..





    ------ Post added on Oct 8, 2026 at 2:54 PM
     
    Last edited: