බයියො පැට්‍රල් නැහැ කියල බොරුවටනෙ කළබල වෙන්නෙ.

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,037
    1,340
    113
    ශ්‍රී ලංකාව
    අද වීල් එකට පැට්‍රල් ගහන්ට ගියාම සෙඩ් එකේ මල්ලි කිව්ව සුපිරි පැට්‍රල් තමා තියෙන්නෙ කියල. කොහොමද මේ ආණ්ඩුවේ වැඩ. ඉස්සර බාල පැට්‍රල් ගහපු අපිට දැං සුපිරි පැට්‍රල් ගහන්න අවස්ථාවක් අනුර කුමාර දිසානායක මහත්තයා ලබා දීලා තියෙනවා. ❤️ ලබන පාරත් මාලිමාවට තමා.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,327
    1
    2,545
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඒක නෙමෙයි ඔය ටූ ස්ටෝක් කටු වලට පෙට්රල් ගහන්න සල්ලි පුදන්නෙ ඇයි බන්? ලාම්පු තෙල් ටිකක් හලල මදි පාඩුවට චූ කරහන්.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,037
    1,340
    113
    ශ්‍රී ලංකාව
    ඒක නෙමෙයි ඔය ටූ ස්ටෝක් කටු වලට පෙට්රල් ගහන්න සල්ලි පුදන්නෙ ඇයි බන්? ලාම්පු තෙල් ටිකක් හලල මදි පාඩුවට චූ කරහන්.
    මේකෙ වැල්ලම්පිටි බීට් එක ගහලා තියෙන්නෙ. ඔරිජිනල් පේන්ට් එක නං නෙවෙයි. කොහෙවත් දිරල නෑ. බෙන්ස් බී.එම්.ඩබලියූ. වලින් එක අයත් බැහැලා පොටෝ ගන්න අහනවා වෙලාවකට.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,971
    9,840
    113
    මහින්දගේ මුළු පවුලම හිරේ යයි තව සතියක් දෙකක් තෙල් පෝලිම් තිබ්බනම්.😂