මී පැටියෙක්ව බේරගත්තා, බලාගන්නෙ කොහොමද?

Nandula_Nimnod

Active member
  • Oct 2, 2025
    169
    221
    43
    Okapathana
    මම මී පැටියෙක්ව බේරගත්තා පූසිගෙන්, මෙය තාම හුගක් පොඩී. මෙයව ටිකක් ලොකු වෙනකම් බලාගන්න ඕනෙ මට. මෙයාව කොහොමද බලා ගන්නේ? කන්න බොන්න දෙන්නේ? කලින් මී පැටියෙක් හදලා නෑ, කිසි Idea එකක් නෑ.






    Replies කියවීමෙන්
    පසුව ලියමි:


     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,362
    113
    35
    Spain
    උඹට පිස්සුද බන්, ඔය කොස් ඇට මීයෙක්. මී බබෙක් නෙවේ. ඔය සතා ගෙදරින් හැතැක්ම10ක් විතර ඈත කොහේ හරි දාපන්. නැත්නම් මාස දෙක තුනකින් ගෙදර මී විමානයක් වෙයි
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,076
    1,303
    113
    උඹ මී පැටව් දැකලා නැද්ද?
    ඕකාව කැලේකට ගිහින් දාපන්.

    අල්ලන්න යන්න එපා. හැපුවොත් විසයි. මල/මුත්‍රා ගෑවුණොත් ඊට වැඩිය විසයි.

    හදාගන්නම ඕනෙ නම් ඉතිං මී කූඩුවකට දාලා කෑම, වතුර දිදී හදාගනින්. හැබැයි එළියෙ තැනකින් තියලා.
    කෑම වලට කූඹියො එන්න පුලුවන්. ඒක ටිකක් බලපන්.
    අව්වෙ තියන්න එපා. උන්ට උෂ්ණත්වය පාලනය කරගන්න බැරි සීන් එකක් තියෙනවාලු.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    429
    63
    අනේ කිරි ටිකක් ඩ්‍රොපර් එකකින් පොවන්න, උණුහුම් තැනක තියාගන්න
    තුවාල වෙලා තියෙනවද කියලත් බලන්න, වෙලා තියෙනවනම් වෛද්‍යවරයෙක්ට පෙන්නන එක හොඳයි
    වැඩුණම බත්, කෙසෙල් වගේ මෘදු කෑම දෙන්න පුළුවන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,362
    113
    35
    Spain
    1791460683444.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,073
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹට පිස්සුද බන්, ඔය කොස් ඇට මීයෙක්. මී බබෙක් නෙවේ. ඔය සතා ගෙදරින් හැතැක්ම10ක් විතර ඈත කොහේ හරි දාපන්. නැත්නම් මාස දෙක තුනකින් ගෙදර මී විමානයක් වෙයි
    එතකොට ඒ හැතැප්ම 10 එහා ගිහින් දාන තැන ගෙවල් වලට මී විමනේ උනාට කමක් නෑද ?
    මේ ඉන්නේ උබේ ගෙදරට හැතැප්ම 10 එහා වෙන්න බැරි ද ?
    ඔය ඕනා නැති කරුණාව වැඩක් නෑ. ඔකාගේ ඔලුවට පොඩි ටොක්කක් ඇන්නා නම් කාටත් සේවයක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,354
    1
    158,627
    113
    98
    කෑගල්ල
    එලු කිරි ටිකක් ගෙනල්ල ටික ටික පොවපන්.

    FB ලෙන්නු හදන ගෘප් එහෙකට සෙට් වෙන්න, ඔක්කොම දැන ගන්න පුලුවන්.

    ඕක මහ භයානක වැඩක්, උන්ගේ මල මුත්‍රා වලින් භයානක ලෙඩ බෝ වෙනවා.... :yes:
    Ane palayan wedak balagena
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,579
    199,713
    113
    Colombo, Sri Lanka
    මගේ මීයවත් හුර්තල් කරන්න පුළුවන්ද ? මගේ මීයා නම් හුරතල් කරනකොට incredible Hulk වගේ ලොකු වෙනවා. 😍🤷‍♂️
    අනිවා ඌට, මහා මාරියා එහෙනම් .....

    Scared Oh No GIF by Film Riot