නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට මම සූදානම් නෑ. - ජනපති අනුර මහා සංඝරත්නයට කියයි...🟠🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,873
    48,696
    113
    fju5SCd.jpeg

    BE85xnz.jpeg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,407
    1,883
    113
    colombo
    එහෙනම් ඉතිම් සලේව එළියට දාන්න කියන්න වෙනෝ.. ජනපති නියෝගෙන් නෙ DO ගහලා තියන් ඉන්නෙ.. නඩුවක් නෑ නෙ..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,407
    1,883
    113
    colombo
    දැන් කෝමත් මිනිස්සුන්ට අධිකරණය විශ්වාසත් නැ.. 22 සම්මත කර ගත්තු විදිහ දැකලා...
    අද මම දැක්ක පාස්ට ජෙරම් ගෙ ආගම් වලට අපහස කරා කියන නඩුව විසි උන හැටි, බෙන්ච් එකේ සූරසේන හිටිය එජ, නීතිපති පැත්තෙන් නඩුව සෙට්ල්මන්ටේකට ගෙනාපු හැටි... කෝමද ඒක පින්වතුනි... කවුරුහරි අහපන්කො ලපකොටා ඔව්ව ගැන් දැනුම්වත් නෑද කියලා....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    මරු මරු..බයියෝ ඉඳලා ඉඳලා චන්දේ දීල දිනෙව්වේ නියමම ඵකාව..😹.උන්ගේ බෙල්ල උන්ම කපා ගත්තා...හොඳම වැඩේ ඕකුන්ට..😹😹😹😹
     
    • Haha
    Reactions: supun_sg

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,807
    8,406
    113

    ------ Post added on Oct 8, 2026 at 7:08 PM

    මේ අතරින් මුන්වහන්සේගේ ඔබ කැමතිම දේශනාව/ගුණකථනය කුමක් ද?
    Video link එකට අදාල අංකය comment කරන්න.
    1. පාස්කු වින්දිතයන් වෙනුවෙන් දෙසූ බණ -
    www.facebook.com/reel/976809538075688
    2. පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැත්වූ සර්වරාත්‍රික ධර්ම දේශනය -
    www.facebook.com/reel/4524590307687830
    3. අටමස්ථාන හිමි සම්බන්ධ ධර්ම කාරණා ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1485338259360775
    4. මත් ගිලන්පස වර්ග පානය කර රිය පැදවීමේ ආනිශංස ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1411000313859280
    5. ස්වාමීන් වහන්සේලා දෙනමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/reel/2267902343989535
    6. තවත් ස්වාමීන් වහන්සේ නමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/LankaPolitics.LK/posts/2160642437420691/
    7. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ කඩු ශිල්ප ප්‍රගුණ කළ ආකාරය -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/258878289316550/
    8. "හිරු-ගෝඨාභිවන්දනා" දම් දෙසුම -
    www.facebook.com/salakuna/posts/2084796008511068
    9. රාජපක්ෂ නිකායේ චිරස්ථිතිය උදෙසා දෙසූ බණ -
    www.facebook.com/reel/1765006804154692
    10. මෙත් වැඩීමේ ආනිශංස ගැන අලුත්ගමදී සිදුකළ දේශනාව -
    https://www.facebook.com/nadeera.../posts/650268442632169/
    11. මුන් වහන්සේ තුන් වන සිල්පදය රැකගත් ආකාරය සම්බන්ධ ගුණකථනය -
    www.facebook.com/100057428530869/posts/503797707886139/
    12. සීඝ්‍රගාමීව නිවන් යාම සඳහා ලැබුණු V8 රථය ගැන සිදුකළ ගුණකථනය -
    www.facebook.com/sandaruwansdl/posts/202829195247793/
    13. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 1 -
    www.facebook.com/reel/2087754658794221
    14. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 2 -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/782901415851346/
    15. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 1 -
    www.facebook.com/reel/2594991627669734
    16. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 2 -
    www.facebook.com/reel/1678696153818733
    17. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 3 -
    www.facebook.com/reel/944518512046119
    18. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 4 -
    www.facebook.com/reel/1443335187720455
    පිං ඇත්තෝ මේ දේශනා සියල්ල දැක බලා සැදැහැ සිතින් අනුමෛා්දන් වෙත්වා!
    සාදු සාදු!
    🙏

    ධර්ම දානය පිණිසයි.
    ❤

    #NirmanaD
    ------ Post added on Oct 8, 2026 at 7:09 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,787
    16,828

    👆කොටින්ට කඩේ යන ජෙප්පෝ දාන ඒවා😅