------
Post added on Oct 8, 2026 at 7:08 PM
මේ අතරින් මුන්වහන්සේගේ ඔබ කැමතිම දේශනාව/ගුණකථනය කුමක් ද?
Video link එකට අදාල අංකය comment කරන්න.
1. පාස්කු වින්දිතයන් වෙනුවෙන් දෙසූ බණ -
www.facebook.com/reel/976809538075688
2. පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැත්වූ සර්වරාත්‍රික ධර්ම දේශනය -
www.facebook.com/reel/4524590307687830
3. අටමස්ථාන හිමි සම්බන්ධ ධර්ම කාරණා ගැන දෙසූ බණ -
www.facebook.com/reel/1485338259360775
4. මත් ගිලන්පස වර්ග පානය කර රිය පැදවීමේ ආනිශංස ගැන දෙසූ බණ -
www.facebook.com/reel/1411000313859280
5. ස්වාමීන් වහන්සේලා දෙනමකට දෙසන ලද සුමධුර බණ -
www.facebook.com/reel/2267902343989535
6. තවත් ස්වාමීන් වහන්සේ නමකට දෙසන ලද සුමධුර බණ -
www.facebook.com/LankaPolitics.LK/posts/2160642437420691/
7. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ කඩු ශිල්ප ප්‍රගුණ කළ ආකාරය -
www.facebook.com/shanika.dissanayaka.75/posts/258878289316550/
8. "හිරු-ගෝඨාභිවන්දනා" දම් දෙසුම -
www.facebook.com/salakuna/posts/2084796008511068
9. රාජපක්ෂ නිකායේ චිරස්ථිතිය උදෙසා දෙසූ බණ -
www.facebook.com/reel/1765006804154692
10. මෙත් වැඩීමේ ආනිශංස ගැන අලුත්ගමදී සිදුකළ දේශනාව -
https://www.facebook.com/nadeera.../posts/650268442632169/
11. මුන් වහන්සේ තුන් වන සිල්පදය රැකගත් ආකාරය සම්බන්ධ ගුණකථනය -
www.facebook.com/100057428530869/posts/503797707886139/
12. සීඝ්‍රගාමීව නිවන් යාම සඳහා ලැබුණු V8 රථය ගැන සිදුකළ ගුණකථනය -
www.facebook.com/sandaruwansdl/posts/202829195247793/
13. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 1 -
www.facebook.com/reel/2087754658794221
14. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 2 -
www.facebook.com/shanika.dissanayaka.75/posts/782901415851346/
15. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 1 -
www.facebook.com/reel/2594991627669734
16. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 2 -
www.facebook.com/reel/1678696153818733
17. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 3 -
www.facebook.com/reel/944518512046119
18. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 4 -
www.facebook.com/reel/1443335187720455
පිං ඇත්තෝ මේ දේශනා සියල්ල දැක බලා සැදැහැ සිතින් අනුමෛා්දන් වෙත්වා!
සාදු සාදු!
ධර්ම දානය පිණිසයි.
#NirmanaD
------
Post added on Oct 8, 2026 at 7:09 PM