SLT FIBER USE KARANA UN ADU WALADA

Amilap1

Well-known member
  • Oct 31, 2015
    799
    854
    93
    Fiber gaththa ekek disconnect karanne kalathurakin ban..
    Fiber ping ekata speed ekata huru unata passe wena ewa slow wage..
    fiberda mchn ? ping eka keeyda? gaming waladi , mata ping issue packet loss issue ekak thiynne
     
    • Like
    Reactions: NRTG

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    799
    854
    93
    අඩු වැල ලොකු වැල කියලා එකක් නෑ. දැන් ඒ කාලේ ඉවරයි..
    startlink da use karanne ubla dan

    ඇයි එහෙම ඇහුව්වේ. කොච්චර බැන්නත්, SLT Fiber වලට ගහන්න එකක් නැහැ
    slt unge service guuu hathawai dan , speed eka thibbta, ping packet lose ne bn , wana ekak nathi nisa godak un adan yanwa
    ------ Post added on Oct 8, 2026 at 5:21 PM

    mekta bump ekak dplalko mata me prshne vsada gannna

    https://elakiri.com/threads/slt-fiber-kokku-waruw-athulata-hadisiyak.2266563/
    ------ Post added on Oct 8, 2026 at 5:23 PM
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,998
    1
    102,565
    113
    34
    Kalutara
    • Love
    • Like
    Reactions: NRTG and Amilap1

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,698
    199,945
    113
    Colombo, Sri Lanka
    startlink da use karanne ubla dan


    slt unge service guuu hathawai dan , speed eka thibbta, ping packet lose ne bn , wana ekak nathi nisa godak un adan yanwa
    ------ Post added on Oct 8, 2026 at 5:21 PM

    සර්විස් එක ගැන නම් කථාව ඇත්ත. විකල්පයක් නැහැ
     
    • Like
    Reactions: tinto brass

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,162
    12,321
    113
    fiberda mchn ? ping eka keeyda? gaming waladi , mata ping issue packet loss issue ekak thiynne
    Mage 8ms wage yanawa. Samahara unge 2ms wage yanawa area eka anuwa..
    Umbe packet loss nam fiber cable eke or wena wiring awlak athi..
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,205
    9,588
    113
    math use karanne slt fibre, mata lap ekata kisi awlak na , eth mobile eke connection eka echchara stable na wifi router ekath ekka, sarin sare disconnect wenawa, umbalatath ehema da ?
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    ලැප් එකට අවුලක් නැතුව මොබයිල් එකට විතරක් සම්බන්ධතාව අස්ථාවර නම් ඒක ෆයිබර් ලයින් එකේ ප්‍රශ්නයක් නෙවෙයි, වයිෆයි එකේ වෙන්න පුළුවන්. රවුටරය ළඟ ඉඳන් පරීක්ෂා කරලා, 5GHz සහ 2.4GHz බෑන්ඩ් මාරු කරලා බලන්න.
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,940
    8,706
    113
    isssra usage eka 40Gb
    passe fibet unlimited upgrade kala

    dan usage meter eka balapu kalayak mathaka naha.
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    ස්පීඩ් එක පැත්තෙන් නම් ෆයිබර් එක තාම හොඳයි, ඒ නිසා පාවිච්චි කරන අය අඩු වෙලා නැහැ කියලයි මට හිතෙන්නේ.
    හැබැයි ගේම් ගහන අයට පිං එකයි පැකට් ලොස් ප්‍රශ්නයි නම් ඇත්තටම තියෙනවා, සර්විස් එකත් තව ටිකක් හොඳ වුණා නම් වටිනවා.