Drug Recommendation Needed

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,455
    8,014
    113
    Narcissistic Sociopath Manipulator
    Ritalin කාලයක් pharmacy වල ්තිබුන් නෑ නේද

    දැන් තියෙනවද
    ඔව්. Ritalin කොහොමත් කාලයක් එනවා නැති වෙලා යන. ඩේලි ගන්න පොඩි වුන්ට මුල් තැන ෆාමසි වලින් නැති කාලෙට.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,770
    113
    United States
    මචං ICE, කොකේන්, හෙරොයින් වගේ දේවල් නම් ලොකු වැඩකට කලින් කොහෙත්ම ගන්න එපා, මුළු ජීවිතේම අවුල් වෙන්න පුළුවන්. හොඳට නිදාගෙන හිත සන්සුන් කරගෙන වැඩේට මූණ දීපන්, ඕන නම් දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.