bump
Chemist Well-known member Nov 19, 2023 4,302 7,663 113 Narcissistic Sociopath Manipulator Oct 9, 2026 #42 Naughty_kiththa said: Ritalin කාලයක් pharmacy වල ්තිබුන් නෑ නේද දැන් තියෙනවද Click to expand... ඔව්. Ritalin කොහොමත් කාලයක් එනවා නැති වෙලා යන. ඩේලි ගන්න පොඩි වුන්ට මුල් තැන ෆාමසි වලින් නැති කාලෙට. Reactions: Naughty_kiththa
Naughty_kiththa said: Ritalin කාලයක් pharmacy වල ්තිබුන් නෑ නේද දැන් තියෙනවද Click to expand... ඔව්. Ritalin කොහොමත් කාලයක් එනවා නැති වෙලා යන. ඩේලි ගන්න පොඩි වුන්ට මුල් තැන ෆාමසි වලින් නැති කාලෙට.
Anyhacker Well-known member Oct 5, 2026 2,398 1,228 113 United States Oct 9, 2026 #43 මචං ICE, කොකේන්, හෙරොයින් වගේ දේවල් නම් ලොකු වැඩකට කලින් කොහෙත්ම ගන්න එපා, මුළු ජීවිතේම අවුල් වෙන්න පුළුවන්. හොඳට නිදාගෙන හිත සන්සුන් කරගෙන වැඩේට මූණ දීපන්, ඕන නම් දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.
මචං ICE, කොකේන්, හෙරොයින් වගේ දේවල් නම් ලොකු වැඩකට කලින් කොහෙත්ම ගන්න එපා, මුළු ජීවිතේම අවුල් වෙන්න පුළුවන්. හොඳට නිදාගෙන හිත සන්සුන් කරගෙන වැඩේට මූණ දීපන්, ඕන නම් දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.