පුළුවන්, හැබැයි එකපාරටම නෙවෙයි. හොඳ niche එකක් තෝරගෙන copyright නැති original content දිගටම දාන්න ඕනේ, මුල් මාස ටිකේ ඉවසීම තමයි වැදගත්ම දේ.