මහින්ද රජපක්ශ එදත් සිංහයෙක් අදත් සිංහයෙක්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    3,008
    2,186
    113
    Mahinda hodai eth wate hitapu un thama warada kare




    1791517402975.jpeg


    Nariyai uge nari ralai :lol:

    Wate hitapu un okkotama minissunwa hooran kala rata winasa karanna deepu $&@&#%
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,843
    3,313
    113
    38
    @ katubedda
    ආයෙ ඔය මනුස්සයා ගැන ලංකාවෙ මිනිස්සු කතා කරන්නෙ ගුන වර්නනා කරන්නෙ, කවදාහරි මැරුන දවසක තමයි. එදා ඉදන් සතියක් යනකන් අනේ අපෙ මයින්ද මාත්තයා ගගා වැලපෙයි. හැබැයි හරියටම සතියයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,611
    35,571
    113
    Caරිම පවුලක්.
    උන් නිවැරදිනම්
    අඩු තරමේ රිමාන්ඩ් වෙද්දී ඇප ගන්නවත් පුලුවන් වෙන්න එපැයි
    ඒ තරමට Caරි වැඩ කරලා තියෙන්නේ
    තාත්තයි අම්මයි පුත්තු ටිකයි බාප්පලා මහප්පලා ටිකයි
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,036
    1,450
    113
    ඔන්න උබලට දාන්න බැරි ත්‍රෙඩ් එක මම දානවා.. ..ඒ කලේ අපිබයෙන් ජීවත් උනේ.. කොහේ කොහොම බෝම්බ්යක්පිපිරෙයිද කියලා. ..යුද්දේ ඉවර කරා...ඒකවටේ ඉන්න ඔක්කොම මාර ප්‍රයෝජනක් ගත්හා... අන්න කෙල උන තැන.. හරියට රජෙක් වගේහිටනම් මිනිස්සු රත්හරන් වලින් නාවනෙනේ..
    oka itin kauruth dannawa. koheda ithin....
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    622
    597
    93
    ඔන්න උබලට දාන්න බැරි ත්‍රෙඩ් එක මම දානවා.. ..ඒ කලේ අපිබයෙන් ජීවත් උනේ.. කොහේ කොහොම බෝම්බ්යක්පිපිරෙයිද කියලා. ..යුද්දේ ඉවර කරා...ඒකවටේ ඉන්න ඔක්කොම මාර ප්‍රයෝජනක් ගත්හා... අන්න කෙල උන තැන.. හරියට රජෙක් වගේහිටනම් මිනිස්සු රත්හරන් වලින් නාවනෙනේ..

    mahinda yage hora weda mattu wenakotama moko mewa eliata enne ? :lol: :lol:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,132
    11,531
    113
    මහින්දයි ඌගෙ පුතාලා ගෑනි වටෙ හිටපු එවුන් සල්ලි වියදම් කරලා තියෙනවා සල්ලි හොයලා තියෙනවා හොර රිසිට් බිල් වලින් ගෙම ගහන්නෙ, සමහර එවාටෙ ස්ලිප් රිසීට් නෑ ලු. හෙන පල් හොරු
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    මහින්දට රට බේරගත්තා කියපු බයියොම අන්තිමට අනුරට රට කිය කිය කොමියුනිස්ට් කලවම් කොටි දෙමළෙක් ජනාධිපති කරානේ උෟට කෙලවන්න..ලංකාවේ උන් ගැන හිතාගන්න වෙන මුකුත් ඕන නෑ... ඉස්සරහට ඕකට චන්දේ දීපු බයියොන්ට වහ කන්න වෙන්නේ..බොරුනම් බලපං..😹😹😹