බයි බසයේ බලපත්‍රය අත්හිටුවයි 🚎🐮

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,742
    19,118
    113
    35
    Spain
    පුදුමයක් නෑ, දැන් තියෙන්නේ ජෙප්පන්ගේ කැළෑ නීතිය නේ. ඉස්සර කොටිත් උන්ගේ පාලන ප්‍රදේශ වල ඔහොම නීති දාගෙන හිටිය.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,711
    6,165
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ මෙට්‍රෝ හුත්ත නිකං දන්ත ධාතුව වගේ ඔහොම බස් වලට වැඳගෙන ඉන්න ඕනේද

    බස් එකක් ලාවට හැප්පුවම පොලිසිය ප්‍රෙස් තියන්නයි, ඇමති උඩ පනින්නයි මොන විකාරයක්ද මේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,423
    15,579
    113
    පුදුමයක් නෑ, දැන් තියෙන්නේ ජෙප්පන්ගේ කැළෑ නීතිය නේ. ඉස්සර කොටිත් උන්ගේ පාලන ප්‍රදේශ වල ඔහොම නීති දාගෙන හිටිය.

    Hi Tharaka 👋
     
    • Wow
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,117
    1
    63,532
    113
    Mother Earth
    සුපිරි. මෙන්න මේ වගේ එකකින් හප්පන්න ඕන. 🤷‍♂️ :lol:

    l-series-ford-9000-prime-mover-truck-c1981-on-display-at-moonbi-show-nsw-australia-T126PE.jpg