කුතුහලය නිමාකළ පොහොට්ටුවේ ජනපති අපේක්ෂක... (🔴)(🔴)

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,284
    1,825
    113
    United States
    පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන තිබුණ කුතුහලය අන්තිමට විසඳුනා නේද අඩේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,811
    11,022
    113
    Sherwood වගේ තැනක
    1791551980774.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,358
    30,569
    113
    දැන් විජේවීරටත් වඩා ජෙප්පෝ වගේ රඟ පෑවට ඉස්සර මේකේ ඔය අඳ බාලයෝ 90% විතර අපිට කුණුහරපෙන් බැන බැන කඩේ ගියේ. poll එකක් දැම්මොත් 75%ක් මෝඩ ගෝටට. :lol:
     
    • Haha
    Reactions: pazzy12

    DASH88

    Active member
  • Dec 29, 2022
    116
    44
    28
    දැන් විජේවීරටත් වඩා ජෙප්පෝ වගේ රඟ පෑවට ඉස්සර මේකේ ඔය අඳ බාලයෝ 90% විතර අපිට කුණුහරපෙන් බැන බැන කඩේ ගියේ. poll එකක් දැම්මොත් 75%ක් මෝඩ ගෝටට. :lol:

    90% විතර අපිට කුණුහරපෙන් බැන බැන? :lol:

    තෝත් ඇවිල්ල‌ා උන්ට දෙවනි නැති නාකි හම්පඩ යු එන් පි හාල් කැල්ලක් තමා බිජ්ජෝ :lol: ක‌ඩේ යන එක රස්සාවටම කරන එකෙක්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,615
    5,664
    113
    නැගෙනහිර ට තියෙන අමුතු රාසමානික්කම් නිතිය😁

     
    • Like
    Reactions: chathu05

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,284
    1,825
    113
    United States
    කුතුහලය ඉවරයි කියලා කිව්වට තාම පොහොට්ටුව ඇතුළේ එකම මතයක් නෑ වගේ නේද. අපේක්ෂකයා කවුද කියන එකට වඩා ඊළඟට කට්ටිය එකතු වෙයිද කියන එකයි බලන්න ඕන.