තිත්තග‍ල්ලේ vs සුදස්සන

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,776
    15,113
    113
    Milagiriya
    මමනම් දැනම් ඉදියා ඕක වෙනවා කියල. තිත්තගල්ලයි සුදස්සනයි කියන්නේ අහසයි පොළොවයි වගේ. 🙄🙄🙄
    දෙන්නා හොඳට හිටියානේ, එකම බණ ටිකක් කියන්නේත්. දේශපාලනය විතරයි වෙනස් 🤷🏽‍♂️
     
    • Like
    Reactions: Spiderman.Ayya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,359
    21,498
    113
    දෙන්නා හොඳට හිටියානේ, එකම බණ ටිකක් කියන්නේත්. දේශපාලනය විතරයි වෙනස් 🤷🏽‍♂️
    බණත් වෙනස්. මාත් අභිදර්මය ඉගෙනගත්තේ තිත්තගල්ලේ හාමුදුරුන්ගෙන්. එකේ තනිකර කණපිට සුදස්සන දෙසනාව. 🙄🙄🙄
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,459
    4,159
    113
    බණත් වෙනස්. මාත් අභිදර්මය ඉගෙනගත්තේ තිත්තගල්ලේ හාමුදුරුන්ගෙන්. එකේ තනිකර කණපිට සුදස්සන දෙසනාව. 🙄🙄🙄
    තිත්තගල්ලෙ පස්සෙ අභිදර්මය ප්‍රතික්ශේප කරේ නැද්ද?

    ඩබල එකමුතු ව හිටිය නේ කලින්
    සති දෙකක් එකමුතුව ඉදියලු :ROFLMAO:
    ------ Post added on Oct 9, 2026 at 11:14 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,388
    113
    එකමත් එක රටක
    කැකිරාවේ හිනස්සන මොනව උනත් තේරුමක් ඇති කතා ටිකක් කිව්වා නේ .. ඕක බැලුවේ නෑ . .කම්මැලි

    අතින් පයින් ගහගන්නේ නැද්ද ??
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,459
    4,159
    113
    කැකිරාවේ හිනස්සන මොනව උනත් තේරුමක් ඇති කතා ටිකක් කිව්වා නේ .. ඕක බැලුවේ නෑ . .කම්මැලි

    අතින් පයින් ගහගන්නේ නැද්ද ??
    Ufc match ekk baluwata wada athal
     
    • Haha
    Reactions: dilann

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,492
    17,747
    113
    කල්ලතෝනි සුදා ලස්සණට ඵකම අාගමේ උන්ව කොටවනවා..ඕවට යන උන්ටත් ලැජ්ජ නෑ..බලපං වෙන අාගම් වල උන්ව ඕකා ඔහොම ගෙනල්ල කොටවනවද..දැන් නම් හිතාගන්න පුළුවන් ලංකාවේ අරගලය හරහා ඕකුන්ට මොකක්ද කරගන්න ඕන වුනේ කියලා..සෑහෙන්න වියදමුත් කරානේ..🙃

    sri-lankan-actor-jehan-appuhamy-carries-a-large-wooden-cross-during-a-protest-in-front-of-the-presidential-secretariat-in-colombo-sri-lanka-on-april-22-2022-demanding-justice-for-the-victims-of-the-easter-sunday-attack-the-march-which-started-on-the-19th-passed-37-km-and-ended-at-the-galle-face-green-where-mass-protests-against-the-president-and-the-government-are-taking-place-2KD87HX.jpg
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,554
    113
    තිත්තගල්ලෙ සම්ප්‍රදාය නඩත්තු කරලා සිංහල බෞද්ධයින්ගෙන් ගාන කඩාගන්න එකෙක්. සුදස්සන, නොයෙක් බූත වලින් වැහිලා තියෙන නියම බුදු දහම ඉස්මතු කරගන්න ට්‍රයි එකක් දෙනවා
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,459
    4,159
    113
    තිත්තගල්ලෙ සම්ප්‍රදාය නඩත්තු කරලා සිංහල බෞද්ධයින්ගෙන් ගාන කඩාගන්න එකෙක්. සුදස්සන, නොයෙක් බූත වලින් වැහිලා තියෙන නියම බුදු දහම ඉස්මතු කරගන්න ට්‍රයි එකක් දෙනවා
    anee oya okkoma ekai
    සුද්ස්සනයගේ කියල මහ ලොකු වෙනසක් නෑ ඔන්න බලපන් තව ටික දවසක් ගියාම ඔලුවෙ අතගහගන්න වෙන වැඩක් කරන්නෙ නැද්ද කියල
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,520
    9,520
    113
    සුදස්සන කියන බන නං ලොවෙත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය නෙමේ..ඌට මරණින් පස්සේ ජීවිතයකුත් නෑ..තිත්තගල්ලයා පච හල හල සල්ලි පස්සේ දුවනවා..නාමලය මාර්ගඵලයක් ලබයිලු..ඒකත් විකුණනන්න පුලුවන් හරකෙක් ඒ..මෙතනනං තිත්තගල්ලයා බයිගතිය ප්‍රදර්ශණය කරනවා..ඒක උගේ වරදක් නෙමේ බයි කමේ අවුල
     
    • Haha
    Reactions: Spiderman.Ayya