දෙන්නා හොඳට හිටියානේ, එකම බණ ටිකක් කියන්නේත්. දේශපාලනය විතරයි වෙනස්මමනම් දැනම් ඉදියා ඕක වෙනවා කියල. තිත්තගල්ලයි සුදස්සනයි කියන්නේ අහසයි පොළොවයි වගේ.![]()
බණත් වෙනස්. මාත් අභිදර්මය ඉගෙනගත්තේ තිත්තගල්ලේ හාමුදුරුන්ගෙන්. එකේ තනිකර කණපිට සුදස්සන දෙසනාව.දෙන්නා හොඳට හිටියානේ, එකම බණ ටිකක් කියන්නේත්. දේශපාලනය විතරයි වෙනස්![]()
තිත්තගල්ලෙ පස්සෙ අභිදර්මය ප්රතික්ශේප කරේ නැද්ද?බණත් වෙනස්. මාත් අභිදර්මය ඉගෙනගත්තේ තිත්තගල්ලේ හාමුදුරුන්ගෙන්. එකේ තනිකර කණපිට සුදස්සන දෙසනාව.![]()
සති දෙකක් එකමුතුව ඉදියලුඩබල එකමුතු ව හිටිය නේ කලින්
Ufc match ekk baluwata wada athalකැකිරාවේ හිනස්සන මොනව උනත් තේරුමක් ඇති කතා ටිකක් කිව්වා නේ .. ඕක බැලුවේ නෑ . .කම්මැලි
අතින් පයින් ගහගන්නේ නැද්ද ??
anee oya okkoma ekaiතිත්තගල්ලෙ සම්ප්රදාය නඩත්තු කරලා සිංහල බෞද්ධයින්ගෙන් ගාන කඩාගන්න එකෙක්. සුදස්සන, නොයෙක් බූත වලින් වැහිලා තියෙන නියම බුදු දහම ඉස්මතු කරගන්න ට්රයි එකක් දෙනවා
සුදස්සනය කියනව නැවත ඉපදීමක් නැල්ලු, පින් පවු කියල දේකුත් නැල්ලු. නියම බුදුදහම තියන්නෙ ඒවද?තිත්තගල්ලෙ සම්ප්රදාය නඩත්තු කරලා සිංහල බෞද්ධයින්ගෙන් ගාන කඩාගන්න එකෙක්. සුදස්සන, නොයෙක් බූත වලින් වැහිලා තියෙන නියම බුදු දහම ඉස්මතු කරගන්න ට්රයි එකක් දෙනවා
අන්න හරිසුදස්සන කියන බන නං ලොවෙත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය නෙමේ..ඌට මරණින් පස්සේ ජීවිතයකුත් නෑ..තිත්තගල්ලයා පච හල හල සල්ලි පස්සේ දුවනවා..නාමලය මාර්ගඵලයක් ලබයිලු..ඒකත් විකුණනන්න පුලුවන් හරකෙක් ඒ..මෙතනනං තිත්තගල්ලයා බයිගතිය ප්රදර්ශණය කරනවා..ඒක උගේ වරදක් නෙමේ බයි කමේ අවුල