රනිල් විපක්ශෙ විනාස කරෙ නැ..විපක්ෂය විනාශ කරන එක විධායක ජනාධිපති වුනාම හැම එකාම වගේ කළා, රනිල් විතරයි එතැනදී පාඩුවේ හිටියේ. බලයෙන් උමතු වීගෙන එන ලක්ෂණ. ඔය නඩු තීන්දු අනාගතේ කැරකිලා එනවා. ඊළඟ ගේ මේ ලංකාව. හිතුවක්කාර සිංහල මිනිස්සුන්ගේ රට. උන් පාලනය කරන්න මෙලෝ ජගතෙක්ට බෑ. ජෙපි ජරාව වගේ කරුම ලාමක බූරු හැත්තකට කොහෙත්ම බෑ.



රනිල් විපක්ෂේ හිටිය නේ බන්, ඒ කාලේ අනිත් හැම ජනාධිපති ම කලේ එජාපය විනාශ කරපු එක. සජිත් බූරු පුතාට නම් මගේ කිසි සහයෝගයක් නෑ. උගෙන් වැඩක් නෑ.රනිල් විපක්ශෙ විනාස කරෙ නැ..
පොරගෙ පක්සෙ, බිමටම සමතලා කරලා දැම්මා...
කරපු එකම හොද දෙ පක්සෙට, සජියට නායක කම නොදිපු එක![]()
මොනාද බං හොරු අල්ලන්ද එපාදවිපක්ෂය විනාශ කරන එක විධායක ජනාධිපති වුනාම හැම එකාම වගේ කළා, රනිල් විතරයි එතැනදී පාඩුවේ හිටියේ. බලයෙන් උමතු වීගෙන එන ලක්ෂණ. ඔය නඩු තීන්දු අනාගතේ කැරකිලා එනවා. ඊළඟ ගේ මේ ලංකාව. හිතුවක්කාර සිංහල මිනිස්සුන්ගේ රට. උන් පාලනය කරන්න මෙලෝ ජගතෙක්ට බෑ. ජෙපි ජරාව වගේ කරුම ලාමක බූරු හැත්තකට කොහෙත්ම බෑ.
බිලියන 18ක් කාපු හොරු තියාගෙන හුරතල් කරන ගමන් සිල්ලර හොරු ටිකක් අල්ලන එක ජෝක් එකක් වගේ.මොනාද බං හොරු අල්ලන්ද එපාද
ෆයිල් ඕනද එපාද
එකක් කියපංක
බිලියන 18ක් කාපු හොරු තියාගෙන හුරතල් කරන ගමන් සිල්ලර හොරු ටිකක් අල්ලන එක ජෝක් එකක් වගේ.
පරණ සිංහල කියමනක් තියෙනවා හොරෙක් අල්ලන්න උගේ අම්මාගේ අහන්න එපා කියල. තමාගේ දෑත් සෝදාගෙන වරෙල්ල හොරු අල්ලන්න.ආපු පිළිවෙලට විසදන්න එපැයි නැත්තං කාලාවරෝදනේ වෙලා පරණ හොරු නිදහස් උනාම උඹවද හිරේට දක්කන්නෙ ?
ඔය කියන වංචා වලට සාක්ෂි තියනවා නං මෙතන අඩන්නෙ නැතිව පැමිණිලා දාල තියපං. ජෙප්පො ආණ්ඩුවෙන් එවා හෙව්වෙ නැත්තං ඊළගට එන ආණ්ඩුවෙන් හරි හොයයිනෙ.
දැං උඹලම කියන විදිහට ජෙප්පො මේ රනිල්ගෙ කාලෙ දාපු පැමිණිලිනෙ කරගන යන්න
පරණ සිංහල කියමනක් තියෙනවා හොරෙක් අල්ලන්න උගේ අම්මාගේ අහන්න එපා කියල. තමාගේ දෑත් සෝදාගෙන වරෙල්ල හොරු අල්ලන්න.