cariya දානෙ බාරගන්න වගේ හදන්නෙ ගුපියනේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    විපක්ෂය විනාශ කරන එක විධායක ජනාධිපති වුනාම හැම එකාම වගේ කළා, රනිල් විතරයි එතැනදී පාඩුවේ හිටියේ. බලයෙන් උමතු වීගෙන එන ලක්ෂණ. ඔය නඩු තීන්දු අනාගතේ කැරකිලා එනවා. ඊළඟ ගේ මේ ලංකාව. හිතුවක්කාර සිංහල මිනිස්සුන්ගේ රට. උන් පාලනය කරන්න මෙලෝ ජගතෙක්ට බෑ. ජෙපි ජරාව වගේ කරුම ලාමක බූරු හැත්තකට කොහෙත්ම බෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    විපක්ෂය විනාශ කරන එක විධායක ජනාධිපති වුනාම හැම එකාම වගේ කළා, රනිල් විතරයි එතැනදී පාඩුවේ හිටියේ. බලයෙන් උමතු වීගෙන එන ලක්ෂණ. ඔය නඩු තීන්දු අනාගතේ කැරකිලා එනවා. ඊළඟ ගේ මේ ලංකාව. හිතුවක්කාර සිංහල මිනිස්සුන්ගේ රට. උන් පාලනය කරන්න මෙලෝ ජගතෙක්ට බෑ. ජෙපි ජරාව වගේ කරුම ලාමක බූරු හැත්තකට කොහෙත්ම බෑ.
    රනිල් විපක්ශෙ විනාස කරෙ නැ..
    පොරගෙ පක්සෙ, බිමටම සමතලා කරලා දැම්මා... :lol::lol:

    කරපු එකම හොද දෙ පක්සෙට, සජියට නායක කම නොදිපු එක :yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    රනිල් විපක්ශෙ විනාස කරෙ නැ..
    පොරගෙ පක්සෙ, බිමටම සමතලා කරලා දැම්මා... :lol::lol:

    කරපු එකම හොද දෙ පක්සෙට, සජියට නායක කම නොදිපු එක :yes:
    රනිල් විපක්ෂේ හිටිය නේ බන්, ඒ කාලේ අනිත් හැම ජනාධිපති ම කලේ එජාපය විනාශ කරපු එක. සජිත් බූරු පුතාට නම් මගේ කිසි සහයෝගයක් නෑ. උගෙන් වැඩක් නෑ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,103
    5,833
    113
    විපක්ෂය විනාශ කරන එක විධායක ජනාධිපති වුනාම හැම එකාම වගේ කළා, රනිල් විතරයි එතැනදී පාඩුවේ හිටියේ. බලයෙන් උමතු වීගෙන එන ලක්ෂණ. ඔය නඩු තීන්දු අනාගතේ කැරකිලා එනවා. ඊළඟ ගේ මේ ලංකාව. හිතුවක්කාර සිංහල මිනිස්සුන්ගේ රට. උන් පාලනය කරන්න මෙලෝ ජගතෙක්ට බෑ. ජෙපි ජරාව වගේ කරුම ලාමක බූරු හැත්තකට කොහෙත්ම බෑ.
    මොනාද බං හොරු අල්ලන්ද එපාද
    ෆයිල් ඕනද එපාද
    එකක් කියපංක
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    මොනාද බං හොරු අල්ලන්ද එපාද
    ෆයිල් ඕනද එපාද
    එකක් කියපංක
    බිලියන 18ක් කාපු හොරු තියාගෙන හුරතල් කරන ගමන් සිල්ලර හොරු ටිකක් අල්ලන එක ජෝක් එකක් වගේ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,103
    5,833
    113
    බිලියන 18ක් කාපු හොරු තියාගෙන හුරතල් කරන ගමන් සිල්ලර හොරු ටිකක් අල්ලන එක ජෝක් එකක් වගේ.

    ආපු පිළිවෙලට විසදන්න එපැයි නැත්තං කාලාවරෝදනේ වෙලා පරණ හොරු නිදහස් උනාම උඹවද හිරේට දක්කන්නෙ ?

    ඔය කියන වංචා වලට සාක්ෂි තියනවා නං මෙතන අඩන්නෙ නැතිව පැමිණිලා දාල තියපං. ජෙප්පො ආණ්ඩුවෙන් එවා හෙව්වෙ නැත්තං ඊළගට එන ආණ්ඩුවෙන් හරි හොයයිනෙ.

    දැං උඹලම කියන විදිහට ජෙප්පො මේ රනිල්ගෙ කාලෙ දාපු පැමිණිලිනෙ කරගන යන්න
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    ආපු පිළිවෙලට විසදන්න එපැයි නැත්තං කාලාවරෝදනේ වෙලා පරණ හොරු නිදහස් උනාම උඹවද හිරේට දක්කන්නෙ ?

    ඔය කියන වංචා වලට සාක්ෂි තියනවා නං මෙතන අඩන්නෙ නැතිව පැමිණිලා දාල තියපං. ජෙප්පො ආණ්ඩුවෙන් එවා හෙව්වෙ නැත්තං ඊළගට එන ආණ්ඩුවෙන් හරි හොයයිනෙ.

    දැං උඹලම කියන විදිහට ජෙප්පො මේ රනිල්ගෙ කාලෙ දාපු පැමිණිලිනෙ කරගන යන්න
    පරණ සිංහල කියමනක් තියෙනවා හොරෙක් අල්ලන්න උගේ අම්මාගේ අහන්න එපා කියල. තමාගේ දෑත් සෝදාගෙන වරෙල්ල හොරු අල්ලන්න.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,103
    5,833
    113
    පරණ සිංහල කියමනක් තියෙනවා හොරෙක් අල්ලන්න උගේ අම්මාගේ අහන්න එපා කියල. තමාගේ දෑත් සෝදාගෙන වරෙල්ල හොරු අල්ලන්න.

    උඹ කියන්නෙ කලින් ආණ්ඩු එකක්වත් උන්ගෙ හොරු ඇල්ලුවෙ නෑ කියලද
    ඇත්ත කතාව හැබැයි...
     
    • Like
    Reactions: Spiderman.Ayya