නානසාරය ගැන ප්‍රස්නයක් ??

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,043
    6,482
    113
    හෙට පල්ලි ගිහින් අහපන්..

    Stantwitter Please GIF
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    රාජපක්ෂ නිකායෙ වහල් ගූ තට්ටයො
    ගොඩකුත් නෑ බං ඔතන 100ක් නෑ
    තිත්ත ගල්ලෙ එකා ඒ අස්සෙ හම්බ කරගන්නව
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    සියුර දාගත්තම හැමොම නායකයෙක් කියලා හිතන් වොයිස්කට් දෙනවා!
    මහානායක හාමුදුර්වන්ටවත් කොන්ට්‍රොල් නැ සෙට් එකම,

    පොඩි කාලෙ ඉදලම මිනිස්සු ඔලුව පහත්කරලා ගරු කරපු නිසා වෙන්න ඔනෙ ඒ මයින්ඩ්සෙට් එක තියෙන්නෙ,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,678
    55,906
    113
    Colombo
    ගූ ගහපංකෝ ඉතිං ගිහින් මේකේ ත්‍රෙඩ් දදා අඬන්නේ පල්ලි කාක්කා

    මම පල්ලි යන්නෙ නෑ බන්.ගිහින් අහල ඇවිත් කියන්න බෑද ?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,043
    6,482
    113
    මම පල්ලි යන්නෙ නෑ බන්.ගිහින් අහල ඇවිත් කියන්න බෑද ?

    අැයි ළගදිද කන්වර්ට් වුනේ?..කීයක් හම්බවුනාද?
     
    • Like
    Reactions: Lakmal Bandara

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    845
    1,097
    93
    සිඋර කියන්නෙ බුද්දාගම කියලා හිතන් ඉන්නෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,277
    30,335
    113
    හාමුදුරුවන්ට අපහාස කලාට මේගොල්ලන්ට එහෙම බැනලා අහුවෙන්න එපා

     
    • Like
    Reactions: Dharatha

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,056
    1,461
    113
    Nikan kanda hambenawa,
    Bus eke seat eka hambenawa
    Minissu wandinda gannawa,

    Maanya oluwata enawa - ohoma kiuwwa kiribathgoda hamuduruvo, dawasak ekek mahana karawanda giya velave

    HAmuduruwoth siura daan inna gihiyo wage tamai,
    Kalathurakin kenek herennda,

    Tamantath kelacenda puluwan kiyala denenakota, parata bahinawa.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,930
    48,860
    113


    අඩෝ නානසාරයට මෙච්චර තට්ටයො ගොඩක් කඩේ යන්නෙ ඇයි බන් ??
    උබ ඒ පාර හාමුදුරුවරු වරුන්ටත් අපහාස කරන්න ගත්තද?තම්බින්ට බැනලා ඉවරද?