නානසාරය ගැන ප්‍රස්නයක් ??

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,037
    6,465
    113
    හෙට පල්ලි ගිහින් අහපන්..

    Stantwitter Please GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,769
    1
    16,911
    113
    සියුර දාගත්තම හැමොම නායකයෙක් කියලා හිතන් වොයිස්කට් දෙනවා!
    මහානායක හාමුදුර්වන්ටවත් කොන්ට්‍රොල් නැ සෙට් එකම,

    පොඩි කාලෙ ඉදලම මිනිස්සු ඔලුව පහත්කරලා ගරු කරපු නිසා වෙන්න ඔනෙ ඒ මයින්ඩ්සෙට් එක තියෙන්නෙ,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,554
    55,667
    113
    Colombo
    ගූ ගහපංකෝ ඉතිං ගිහින් මේකේ ත්‍රෙඩ් දදා අඬන්නේ පල්ලි කාක්කා

    මම පල්ලි යන්නෙ නෑ බන්.ගිහින් අහල ඇවිත් කියන්න බෑද ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,189
    30,044
    113
    හාමුදුරුවන්ට අපහාස කලාට මේගොල්ලන්ට එහෙම බැනලා අහුවෙන්න එපා

     
    • Like
    Reactions: Dharatha

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,036
    1,450
    113
    Nikan kanda hambenawa,
    Bus eke seat eka hambenawa
    Minissu wandinda gannawa,

    Maanya oluwata enawa - ohoma kiuwwa kiribathgoda hamuduruvo, dawasak ekek mahana karawanda giya velave

    HAmuduruwoth siura daan inna gihiyo wage tamai,
    Kalathurakin kenek herennda,

    Tamantath kelacenda puluwan kiyala denenakota, parata bahinawa.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,900
    48,775
    113


    අඩෝ නානසාරයට මෙච්චර තට්ටයො ගොඩක් කඩේ යන්නෙ ඇයි බන් ??
    උබ ඒ පාර හාමුදුරුවරු වරුන්ටත් අපහාස කරන්න ගත්තද?තම්බින්ට බැනලා ඉවරද?