දනහිසක් දාන්න කීයක් යනවද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    හොද තැනකින් පයිවට් කීයද? එක්කෙනෙක් කීව ලස්ස දහයයි කියල.

    ඊයෙ ඉස්පිරිතාලෙ ලියාපදිංචි උනා නම්බරය 290. මට කොච්චර කල් ඉන්න වෙයිද ඕක දාගන්න.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    magethh case ekak tiyenawa , habyi thama mula sage , vitamin D walin treatment kale nadda ?
    Wedak na injection ghuwa eth na daanna ona kiwa. Ube danahisa ridenwda? PRP Karapn
    Mage age mahatha ekka wade kela una
    Dan kohomhri 15kg adu karagtta. Thawa 10k adu karagnnwa kohomhri
     
    • Sad
    • Like
    Reactions: bruges and saja

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,049
    113
    එ කිව්වෙ මොකද්ද බන් දන හිසක් දාන්න කිව්වෙ ඔයාගෙ කකුලක් වැඩ නැද්ද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,579
    77,989
    113
    Danahisa gewila. Eth weda wedanai
    painkilr bonwa
    දනහිස්ස ගෙවිලා තියෙන්නෙ මොනා කරලද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? දොරහිලෙන් හොරෙන් අම්ම දිහා බලන් ඉඳලද? 🤭 🤭 👇 👇

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,579
    77,989
    113
    Uber කලින් දාපු පික්ස් වල හීනි එකෙක් නේ හිටියේ
    උඹලා හුත්තො මුගෙ පච තාම විශ්වාස කරනවද? මතක නැද්ද මූ කලින් මැරෙන්න ගිහින් පැත්තක් පන නෑ කිව්වා 🤭 🤭 👇 👇
    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,490
    12,509
    113
    හොද තැනකින් පයිවට් කීයද? එක්කෙනෙක් කීව ලස්ස දහයයි කියල.

    ඊයෙ ඉස්පිරිතාලෙ ලියාපදිංචි උනා නම්බරය 290. මට කොච්චර කල් ඉන්න වෙයිද ඕක දාගන්න.
    අපේ අම්මට දනහිස් 02 ම දාන්න කිව්වා..එයා බයේ දාන්නෑ...අපිට කිව්වේ නම් ලක්ෂ 40 ක් විතර යයි කියලා ප්‍රයිවට්. එක දනහිසක් 20 යි කියලා..දැන් සිංහල බෙහෙත් කරනවා..
    උඹට කන්ෆිඩන්ට් නම් ෂේප් එකේ ඩොක්ටර් ගෙන් ලියාගන්න අර්ජන්ට් කියලා ..ඉටපස්සේ ඩොක්ටර්ගේ අර්ජන්සි ලෙටර් එක අරන් අහන්න කොච්චර කල් ඉන්න වෙයිද කියලා...තව නගරවල තියෙන ටීචින් හොස්පිට්ල් වලිනුත් අහන්න. සමහර ඒවායේ ට්‍රැෆික් අඩු ඇති..ඒත් ෂුවර් නෑ...

    ඇතුලේ ඉන්න අයගෙන් අහන්න නොම්බර කොච්චර ඉක්මන්ට රිලිස් වෙනවද කියලා....එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්...

    ඉක්මන්ට් සුවය ලබන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං....කකුලකට අමාරුකම මට තේරෙනවා..මමත් විදෙව්වා කාලයක්
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    Uber කලින් දාපු පික්ස් වල හීනි එකෙක් නේ හිටියේ
    මං පික් දාල නෑ
    අයියගෙ ඒව විතරනෙ දාල තියෙන්නෙ


    අපේ අම්මට දනහිස් 02 ම දාන්න කිව්වා..එයා බයේ දාන්නෑ...අපිට කිව්වේ නම් ලක්ෂ 40 ක් විතර යයි කියලා ප්‍රයිවට්. එක දනහිසක් 20 යි කියලා..දැන් සිංහල බෙහෙත් කරනවා..
    උඹට කන්ෆිඩන්ට් නම් ෂේප් එකේ ඩොක්ටර් ගෙන් ලියාගන්න අර්ජන්ට් කියලා ..ඉටපස්සේ ඩොක්ටර්ගේ අර්ජන්සි ලෙටර් එක අරන් අහන්න කොච්චර කල් ඉන්න වෙයිද කියලා...තව නගරවල තියෙන ටීචින් හොස්පිට්ල් වලිනුත් අහන්න. සමහර ඒවායේ ට්‍රැෆික් අඩු ඇති..ඒත් ෂුවර් නෑ...

    ඇතුලේ ඉන්න අයගෙන් අහන්න නොම්බර කොච්චර ඉක්මන්ට රිලිස් වෙනවද කියලා....එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්...

    ඉක්මන්ට් සුවය ලබන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං....කකුලකට අමාරුකම මට තේරෙනවා..මමත් විදෙව්වා කාලයක්
    ඉස්පිරිතාලෙ දාද්දිත් සල්ලි ගන්නව
    ලක්‍ෂ තුනයි එකකට

    මනුස්සයෙක්ට කෙල උනාම ආතල්ද බං?
    ඕකත් තාරකගෙ පේක්
    අවදානය ඕන ලොකුවටම

    Mageth MRI ekak kala. Cartilage irila qwa. Issella physiotherapy gen excercise karanna kiwwa
    Glucosamine sulphate beepan

    මොනවා vunamada bn ඔය වගේ සීන් වෙන්නේ. වයස කීයද?
    විටමින් D hodata thuyagznin
    Bittara mas kapan

    .

    ගෙවන්න හේතුව මොකක්ද? උඹ ස්පෝර්ට්ස් කරනවද? වයස කීයද?
    බයිසිකල් පැදල වැඩි
    පෝෂනයත් අඩු ඇති
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,490
    12,509
    113
    මං පික් දාල නෑ
    අයියගෙ ඒව විතරනෙ දාල තියෙන්නෙ



    ඉස්පිරිතාලෙ දාද්දිත් සල්ලි ගන්නව
    ලක්‍ෂ තුනයි එකකට


    ඕකත් තාරකගෙ පේක්
    අවදානය ඕන ලොකුවටම


    Glucosamine sulphate beepan


    විටමින් D hodata thuyagznin
    Bittara mas kapan


    බයිසිකල් පැදල වැඩි
    පෝෂනයත් අඩු ඇති
    ආයුර්වේද පැත්තත් බලපන් උඹ වැඩි වයසක් නැත්නම්....කාටිලේජ වර්දනය කරන ආයුර්වේද ට්රිට්මන්ට් තියනවා ...