
oka hitha hdagnna puluwan bn,, sawalen bedaddi kana unuth inneඒ කේ නම් උබ කියන සීන් එක තියෙනවා තමා.. අඩුම ඕකෙන් ගෙනාවොත් හිතෙන්න ඉඩ තියෙනවා තීන්ත ගෙනාපු බාල්දි හෝදලා මුන් ගේනවා කියල.. ( ආකිමිඩිස් සියදිවි නසා ගනීමතක් උනා)

හක පුරෝල දෙනව සමහර පන්සල්වලkema serve karana vidiya vitharak nam wenas. ai api wedipura gewanne?
sawalen denawa, bucket eken denawa, kullen denawa..monawa kiwath serve karana vidiya vitharak nam wenas, mata nam e kema kala wedak ne.
බාල්දිය food-grade ද කියන එකයි ප්රශ්නෙ, රස තිබ්බත් ඕකෙන් කන්න නම් හිතෙන්නෙ නෑ