බුරියානි කඩ කරන අය

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    Hotel වල egg shell එක ලස්සනට ගලවන ක්‍රමයක් තියනවා.

    බිත්තර fridge eke තියනවා කෙලින්ම නටන වතුරට දානවා.
    එතකොට යාන්තං palila තිබ්බ ඒවා උනත් leak වේවි වතුරට ගැලවිලා එන්නේ නැහැ ඒ hole එක තියෙන තැනම ගල් වෙලා හයි වෙලා එහෙමම තැබෙන ව. Palunata අවුලක් නෑ එතකොට. (හිමිට රත් කරන කොට තමයි leak වේවි ඔක්කොම ටික එළියට එන්නෙ)

    ආයේ බිත්තර ටික කෙලින්ම baanne අයිස් වතුර එකකට. එතකොට katten වෙන් කරන්න හරිම ලේසියි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,445
    113
    සමහර බිත්තර තියනවා පොඩ්ඩ ඇත්නම් කැඩෙනවා.

    ලඟදි ගත්තා වෙන තැනකින්,
    හැඳි පාරවල් දෙකක් විතර ගහන්න ඕන කඩන්න. ඒත් කටු හයියයි.
    කහ මදය තද පාටයි. ඒක බිදින්න වෙනම අනින්න ඕන.

    කුකුළු වර්ගය, දෙන කෑම අනුව වෙනස් වෙනවා ඇති මගේ හිතේ.
     
    • Like
    • Love
    Reactions: Bam and Tramadol

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    සමහර ඒව තැම්බෙන්න කලින්ම පැලෙනවා, තැම්බෙන්න කලින් පැලිලා ඇතුලට වතුර එහෙමත් ගිහින් චොරම වෙනවා
    ඒ තම්බන්න කලින් කොහේ හරි පැලිලා තිබ්බ ඒවා . . හොදට බලපං . . සමහර ඒවා පැලිලා ආයිත් ඇලිල තියනව
     
    • Like
    Reactions: Bam

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උනුවතුරට බිත්තර දාන්න එපා එතකොට පලෙනව. රත්නෙ වැඩි උනාම පැලෙන්නෙ. ලාවට පොඩි බිල්ලො එකක් දෙකක් එන ගානට රත් කරල විනඩි 15ක් තියාපන්. වහන්නත් එප බිත්ටර තම්බඩ්ඩි එතකොට කොහොමත් පැලෙනව අපිත් ඉස්සර කඩයක් කරා. මම කියපු ටික අනුගමනය කරපන්.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    බිත්තර තම්බන හරිම විදිහ වතුරට බිත්තර දාලා තමයි ලිප පත්තු කරන්නේ.. බෙකින් සොඩා ටිකක් දානවා වතුරට.
    වතුර නටන්න පටන් ගත්තාම ලිප නිවලා එහෙම්ම විනාඩි 10-12ක් තියලා පොතු ඇරලා ගන්නේ..
     
    • Love
    Reactions: Bam

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    hariyata katuwa ain krgnne komada kyla kawda danne?
    mage reply eka balapan

    බිත්තර තම්බන හරිම විදිහ වතුරට බිත්තර දාලා තමයි ලිප පත්තු කරන්නේ.. බෙකින් සොඩා ටිකක් දානවා වතුරට.
    වතුර නටන්න පටන් ගත්තාම ලිප නිවලා එහෙම්ම විනාඩි 10-12ක් තියලා පොතු ඇරලා ගන්නේ..
    harima widiha oka unata hotel wala karanne oita wada accurate kramekata. mage reply eka balapan
    ------ Post added on Nov 10, 2025 at 6:08 AM
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Athakota brown color akak anawa
    🫩
    ගින්දර වැඩි නිසා වෙන්න ඇති.
    😜🫣
    Boil water > add salt > add eggs
    😘
    මම බිත්තර තම්බන විදි 2ක් තියනවා

    half boil : වතුර නටනකල් රත් කරනවා, ලිප ඔෆ් කරලා බිත්තර ටික වතුර එකට දාල, ගින්දර අඩුවටම දාල විනාඩි 7ක් තම්බනවා. perfectly half boild eggs
    hard boil : වතුරට බිත්තර දාල හෙමීට රත්වෙන්න අරිනවා, ගින්දර අඩු ගින්දරේ වතුර නටනකල් තියලා වතුර නටන්න ගත්තට පස්සෙ විනාඩි 10ක් තම්බනවා
    😘
    වැඩිපුර බොයිල් උනාම තමයි පැලෙන්නේ..
    😘
    එහෙම නෑ නේද
    සමහර ඒව තැම්බෙන්න කලින්ම පැලෙනවා, තැම්බෙන්න කලින් පැලිලා ඇතුලට වතුර එහෙමත් ගිහින් චොරම වෙනවා
    😬
    buriyani එකේ තම්බල ආයෙ බදින නිසා අවුලක් නෑනෙ. over temp උනාම පුපුරන්න බලනව.10min-12min වඩා තැම්බෙන්න ඕන. ලුනු දානො කට්ට ගැලවෙන්න මසෙන්.
    🥺🥺
    Me umbe DP eka edit da nattan eki diwa dammada? 🙄
    Nehe. video ekka thiyanawa.🤪
    උඹ ෆ්‍රිජ් එකෙන් අරන් සීත පිටින්ම රස්නෙ වතුරට දානව ඇති. එතකොට කොහොමත් පුපුරනව.
    ෆ්‍රිජ් දාන්න තරම් කල් තියාගන්නෙ නෑ. දවස් තුනෙන් වගේ ආපහු ගේනවා.
    Egg boiler ekak ganna wade lesi

    https://www.daraz.com.np/ska-egg-boilers/

    Hebai sudda karaddith kadenawa nam cool wathurata daala ganna
    😘
    bittara barata wada lunu dannada kiyanne?
    🙃
    Hotel වල egg shell එක ලස්සනට ගලවන ක්‍රමයක් තියනවා.

    බිත්තර fridge eke තියනවා කෙලින්ම නටන වතුරට දානවා.
    එතකොට යාන්තං palila තිබ්බ ඒවා උනත් leak වේවි වතුරට ගැලවිලා එන්නේ නැහැ ඒ hole එක තියෙන තැනම ගල් වෙලා හයි වෙලා එහෙමම තැබෙන ව. Palunata අවුලක් නෑ එතකොට. (හිමිට රත් කරන කොට තමයි leak වේවි ඔක්කොම ටික එළියට එන්නෙ)

    ආයේ බිත්තර ටික කෙලින්ම baanne අයිස් වතුර එකකට. එතකොට katten වෙන් කරන්න හරිම ලේසියි
    😘
    සමහර බිත්තර තියනවා පොඩ්ඩ ඇත්නම් කැඩෙනවා.

    ලඟදි ගත්තා වෙන තැනකින්,
    හැඳි පාරවල් දෙකක් විතර ගහන්න ඕන කඩන්න. ඒත් කටු හයියයි.
    කහ මදය තද පාටයි. ඒක බිදින්න වෙනම අනින්න ඕන.

    කුකුළු වර්ගය, දෙන කෑම අනුව වෙනස් වෙනවා ඇති මගේ හිතේ.
    🙃
    උනුවතුරට බිත්තර දාන්න එපා එතකොට පලෙනව. රත්නෙ වැඩි උනාම පැලෙන්නෙ. ලාවට පොඩි බිල්ලො එකක් දෙකක් එන ගානට රත් කරල විනඩි 15ක් තියාපන්. වහන්නත් එප බිත්ටර තම්බඩ්ඩි එතකොට කොහොමත් පැලෙනව අපිත් ඉස්සර කඩයක් කරා. මම කියපු ටික අනුගමනය කරපන්.
    😘
    බිත්තර තම්බන හරිම විදිහ වතුරට බිත්තර දාලා තමයි ලිප පත්තු කරන්නේ.. බෙකින් සොඩා ටිකක් දානවා වතුරට.
    වතුර නටන්න පටන් ගත්තාම ලිප නිවලා එහෙම්ම විනාඩි 10-12ක් තියලා පොතු ඇරලා ගන්නේ..
    😘
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    උනුවතුරට බිත්තර දාන්න එපා එතකොට පලෙනව. රත්නෙ වැඩි උනාම පැලෙන්නෙ. ලාවට පොඩි බිල්ලො එකක් දෙකක් එන ගානට රත් කරල විනඩි 15ක් තියාපන්. වහන්නත් එප බිත්ටර තම්බඩ්ඩි එතකොට කොහොමත් පැලෙනව අපිත් ඉස්සර කඩයක් කරා. මම කියපු ටික අනුගමනය කරපන්.
    වහන්නෙ නැතුව වතුර එක boiling point එකට ගේන්න යන energy එක වැඩියිනෙ. Heat එක escape වෙනවනෙ. නේද?
    මම කරේ Boiling point එකට ආවම off කරල විනාඩි 8ක් 10ක් තියනවා. එතකොට කහමදේ තියන ගානට එනවා.
     
    • Like
    Reactions: Bam

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වහන්නෙ නැතුව වතුර එක boiling point එකට ගේන්න යන energy එක වැඩියිනෙ. Heat එක escape වෙනවනෙ. නේද?
    මම කරේ Boiling point එකට ආවම off කරල විනාඩි 8ක් 10ක් තියනවා. එතකොට කහමදේ තියන ගානට එනවා.
    muuta pupurawaganne naethiwa wadee ekaragannane oona
     
    • Like
    Reactions: Bam and KSPathirana

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    half boil : වතුර නටනකල් රත් කරනවා, ලිප ඔෆ් කරලා බිත්තර ටික වතුර එකට දාල, ගින්දර අඩුවටම දාල විනාඩි 7ක් තම්බනවා. perfectly half boild eggs

    eta passe 2 mins cold water / ice ekakata dala thiyapan
     
    • Like
    Reactions: Bam

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බිත්තරේ තම්බන්න දානකොට අල්පෙනිත්තකින් හරි ටිකක් මහතා හර්නෙල් කට්ටකින් බිත්තර කට්ට හිල් කරපන් . තැම්බිලා ඉවර උනාම ඇල් වතුරට දාල , හොලවපන් . කටුව ගලවන්න ලේසි බිත්තරේ තුවාල වෙන්නේ නැතුව .
     
    • Like
    Reactions: Bam

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    බුරියානි කඩ වල බිත්තර කටුව පොඩ්ඩක් වත් ඩැමේජ් වෙන්නෙ නැතුව බිත්තර ගොඩක් තම්බන්නෙ කොහොමද .

    මොකක්ද ට්‍රික් එක.
    විනාකිරි
     
    • Like
    Reactions: Bam

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    half boil : වතුර නටනකල් රත් කරනවා, ලිප ඔෆ් කරලා බිත්තර ටික වතුර එකට දාල, ගින්දර අඩුවටම දාල විනාඩි 7ක් තම්බනවා. perfectly half boild eggs
    thanks
    hard boil : වතුරට බිත්තර දාල හෙමීට රත්වෙන්න අරිනවා, ගින්දර අඩු ගින්දරේ වතුර නටනකල් තියලා වතුර නටන්න ගත්තට පස්සෙ විනාඩි 10ක් තම්බනවා
    wathura natanna gattata passe lipa off karalada ithuru 10 thambanne?