බුරියානි කඩ කරන අය

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,478
    7,234
    113
    thanks

    wathura natanna gattata passe lipa off karalada ithuru 10 thambanne?
    නැහැ
    වතුර නටන්න ගත්තට පස්සෙ ගින්දර අඩුම කරලා තම්බන්නෙ
    වතුර නටන්න ගත්තට පස්සෙ කොයි තරම් ගින්දර වැඩි කරත් වතුරෙ උෂ්නත්වය වැඩිවෙන්නෙ නැහැනේ. ගින්දර වැඩි කරාම වෙන්නෙ වතුර ටික ඉක්මනට වාශ්ප වෙන එක
    ඒක නිසා වතුර නටනකල් වැඩි ගින්දර දාල නටන්න ගත්තට පස්සෙ ඒ නටන එක එකදිගට තියන ගානට ගින්දර අඩු කරගත්තම හරි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    බුරියානි කඩ වල බිත්තර කටුව පොඩ්ඩක් වත් ඩැමේජ් වෙන්නෙ නැතුව බිත්තර ගොඩක් තම්බන්නෙ කොහොමද .

    මොකක්ද ට්‍රික් එක.
    Lunu Dala Tambanne