බුරියානි කඩ කරන අය

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බුරියානි කඩ වල බිත්තර කටුව පොඩ්ඩක් වත් ඩැමේජ් වෙන්නෙ නැතුව බිත්තර ගොඩක් තම්බන්නෙ කොහොමද .

    මොකක්ද ට්‍රික් එක.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    එහෙම ඩැමේජ් වෙන් නෑ බන්.. බිත්තර ටික ඉතින් හිමින් තියාගන්න ඕනෙ භාජනෙන්..
     
    • Like
    Reactions: Bam and AnuradhaRa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    බුරියානි කඩ වල බිත්තර කටුව පොඩ්ඩක් වත් ඩැමේජ් වෙන්නෙ නැතුව බිත්තර ගොඩක් තම්බන්නෙ කොහොමද .

    මොකක්ද ට්‍රික් එක.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මං දන්නේ නෑ කඩවල මේක කරනවද කියලා, හුමාලයෙන් කළා නං හරිනේ
    කරලා තියද . කොච්චර වෙලාවක් ලිපේ තියනව ද.?
    එහෙම ඩැමේජ් වෙන් නෑ බන්.. බිත්තර ටික ඉතින් හිමින් තියාගන්න ඕනෙ භාජනෙන්..
    දහයකට දෙකක් වගේ කැඩෙනවා බං.

    මෙහෙම බුරියානි කඩයක් ගැන කියනව කියල හිතුවෙ :(

    😂

    වීඩියෝ එක මාරු කලා නෙ :P
    ලුණු දානව මම නම් . .
    ඒකින් මොනවත් වෙනවද දන්නේ නෑ හැබැයි . . 🥱
    මම ලුනු විනාකිරි ගොරකත් දානවා.😑
    හැම සතියෙම කිහිපයක් පැලෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    මම ලුනු විනාකිරි ගොරකත් දානවා.😑
    හැම සතියෙම කිහිපයක් පැලෙනවා.
    ගින්දරත් වැඩිපුර දානව ඇති . . :rofl:
    මම නම් බිත්තර විනාඩි 15ක් තියනව . නෝමල් ගින්දර දාල . එතකොට හරි . . ඊට පස්සේ ඔෆ් කරල තව විනාඩි දෙක තුනක් තියනව .
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගින්දරත් වැඩිපුර දානව ඇති . . :rofl:
    මම නම් බිත්තර විනාඩි 15ක් තියනව . නෝමල් ගින්දර දාල . එතකොට හරි . . ඊට පස්සේ ඔෆ් කරල තව විනාඩි දෙක තුනක් තියනව .
    ගින්දර මතක නෑ. වැඩි ඇති. ඕක බලන්නෙ නෑනෙ. ගින්දර අඩු කරලා බලන්න ඕනේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    මම බිත්තර තම්බන විදි 2ක් තියනවා

    half boil : වතුර නටනකල් රත් කරනවා, ලිප ඔෆ් කරලා බිත්තර ටික වතුර එකට දාල, ගින්දර අඩුවටම දාල විනාඩි 7ක් තම්බනවා. perfectly half boild eggs
    hard boil : වතුරට බිත්තර දාල හෙමීට රත්වෙන්න අරිනවා, ගින්දර අඩු ගින්දරේ වතුර නටනකල් තියලා වතුර නටන්න ගත්තට පස්සෙ විනාඩි 10ක් තම්බනවා
     
    • Love
    Reactions: Tramadol and Bam

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    වැඩිපුර බොයිල් උනාම තමයි පැලෙන්නේ..
    එහෙම නෑ නේද
    සමහර ඒව තැම්බෙන්න කලින්ම පැලෙනවා, තැම්බෙන්න කලින් පැලිලා ඇතුලට වතුර එහෙමත් ගිහින් චොරම වෙනවා
     
    • Love
    Reactions: Bam

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    buriyani එකේ තම්බල ආයෙ බදින නිසා අවුලක් නෑනෙ. over temp උනාම පුපුරන්න බලනව.10min-12min වඩා තැම්බෙන්න ඕන. ලුනු දානො කට්ට ගැලවෙන්න මසෙන්.
     
    • Like
    • Love
    Reactions: Bam and War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    උඹ ෆ්‍රිජ් එකෙන් අරන් සීත පිටින්ම රස්නෙ වතුරට දානව ඇති. එතකොට කොහොමත් පුපුරනව.
     
    • Haha
    Reactions: Bam