මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,261
    102,169
    113
    මන් ඥානසාර හාමුදුරුවෝ ගැන නෙවේ කියන්නේ, භික්ෂුව වෙනුවෙන්. භික්ෂුන් වෙනුවෙන් පෙනී සිටීම යුතුකම නිසා. - හැමෝම වෙනුවෙන් පෙනී හිටින්න එපා.. විශේශයෙන් මුදල් පරිහරනය කරන . චීවරය තම සුඛ විහරනය සඳහා පාවිච්චි කරන..
    ඈ බං හාමුදුරුවෝ අතට ඡන්ද කොළ ටික දීලා වටේ යවනකොට ඔව්ව කිව්වාද බං උබල
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,531
    9,539
    113
    හිනා වෙන්න දෙයක් කියල උඹල හිතුවට පක්ෂ භේදයක් නැතිව උඹලට විරුද්ධව එකතු වෙලා උඹලගේ ආණ්ඩුව නැති කරලා දානවා.

    FB_IMG_1791629897164.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,261
    102,169
    113
    "අනික භික්ෂූවට ගෞරවයක් තියෙනවා, නිකම්ම හොරෙක් කුදලාගෙන යනවා වගේ "

    Should the law apply differently to monks?

    1peQX7.jpg

    G89Qt7.png
    ඔව්. පැහැදිලිවම ඥානසාර හමුදුරුවෝ ඔය වැරද්දට අහු උනත් සිවුර හැරවන්න පුළුවන් වෙනවා පාරාජිකා වෙලා නිසා. මෙතනදී සිවුරු හැරවන්න වැරැද්දක් කරලා නෑ.

    ඒ මොකද්හ ඒ සීන් එක
    ඇයි මාලිමාව කැම්පෙන් වල යනවා දැක්කේ නෑ.
    ------ Post added on Oct 10, 2026 at 8:22 PM
     
    • Haha
    Reactions: Clockwork

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    ඔව්. පැහැදිලිවම ඥානසාර හමුදුරුවෝ ඔය වැරද්දට අහු උනත් සිවුර හැරවන්න පුළුවන් වෙනවා පාරාජිකා වෙලා නිසා. මෙතනදී සිවුරු හැරවන්න වැරැද්දක් කරලා නෑ.
    ඉතින් ඕනේ නම් එලියට එනකොට සිවුර අදින්න පුලුවන් කියල තියෙනවා නේ.. එපා කියන්න ඇති කොලබට ලක්ශ 50ක් ගෙන්නත් එපයි.. අර එන එඋන්ට මාතෘ කාවකු ත් එපැයි..
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,996
    9,542
    113
    ඉතින් ඕනේ නම් එලියට එනකොට සිවුර අදින්න පුලුවන් කියල තියෙනවා නේ.. එපා කියන්න ඇති කොලබට ලක්ශ 50ක් ගෙන්නත් එපයි.. අර එන එඋන්ට මාතෘ කාවකු ත් එපැයි..
    Monday awata passe thawa chanda kuttiyak akd ta harolai aai yanne
     
    • Like
    Reactions: Podi puthas

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    ඇයි මාලිමාව කැම්පෙන් වල යනවා දැක්කේ නෑ.- ඒවනම් හැමෝම ඒ කාලේ කලා.. ඒවා රටට හිතැති ආන්ඩුවක් ගේන්න.. ඒවා වගේද මේ කැම්පේන්.. ඔතන ඔය 10ක් 15ට ගිහින් කිඋවනම් උබලවත් අදිකරනයට අපහාස කරා කියල ගයි බන් කියල.. මරු ආතල් එකක් බලාගන්න තිබ්බා..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,996
    9,542
    113
    ඇයි මාලිමාව කැම්පෙන් වල යනවා දැක්කේ නෑ.- ඒවනම් හැමෝම ඒ කාලේ කලා.. ඒවා රටට හිතැති ආන්ඩුවක් ගේන්න.. ඒවා වගේද මේ කැම්පේන්.. ඔතන ඔය 10ක් 15ට ගිහින් කිඋවනම් උබලවත් අදිකරනයට අපහාස කරා කියල ගයි බන් කියල.. මරු ආතල් එකක් බලාගන්න තිබ්බා..
    @Inigo Montoya Monday oya Colombo yanawada
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,517
    18,721
    113
    35
    Spain
    "අනික භික්ෂූවට ගෞරවයක් තියෙනවා, නිකම්ම හොරෙක් කුදලාගෙන යනවා වගේ "

    Should the law apply differently to monks?

    1peQX7.jpg

    G89Qt7.png
    භික්ෂුවක් වෙන එක අමාරුයි බන්. පහසු ජීවිතයක් නෙවෙයි. බුදුන් වැඩ සිටි කාලෙත් දුසිල් මහනුන් හිටිය, බුදුන් වහන්සේ ගේ ඥාතී සහෝදරයෙක් හිටිය. උන්වහන්සේ මහලු වෙලා පැවිදි වී තිබුනේ. ඉතින් උපාසකයන් හිතුවේ ධර්මධර භික්ෂූවක් වෙන්න ඇති කියල උපස්ථාන කළා. නමුත් අර භික්ෂුව ඒ උපස්ථාන වලට ගිජු වෙලා බුදුන්ට ඇති ඥාතීකම පෙන්වල තව තවත් ගරු සත්කාර ලැබෙන්න සුදුසුයි කියල හිතුවා. තමන්ට වඩා ජෙය්ෂ්ඨ සිල්වත් භික්ෂුන්ට නින්දා කළා. අවසානයේ බුදුන්වහන්සේ මැදිහත් වෙලා බ්‍රහ්ම දණ්ඩය පැනවුවා. එක තමයි උපස්ථාන කිරීම් ගරු සත්කාර කිරීම් වලින් වලකින එක. පසුව උන්වහන්සේ වැරදි නිවැරදි කරගෙන ධර්ම මාර්ගයට පිවිසුනා. එක නිසයි කියන්නේ භික්ෂුකම් අමාරුයි, ඇලීම් වලට නිකම්ම හැදු වෙනවා. අපිට වගේ නෙවෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195

    So the law should apply differently to monks?
     
    ඔච්චහ්ර දැනගෙන නේ කඩේ යන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,261
    102,169
    113
    ඉතින් ඕනේ නම් එලියට එනකොට සිවුර අදින්න පුලුවන් කියල තියෙනවා නේ.. එපා කියන්න ඇති කොලබට ලක්ශ 50ක් ගෙන්නත් එපයි.. අර එන එඋන්ට මාතෘ කාවකු ත් එපැයි..
    බන්දනාගාරෙන් නේද මාධ්‍යය ප්‍රකාශ දුන්නේ. අනික් හැමෝටම එහෙම කරනවද?

    So the law should apply differently to monks?
    මෙතන ප්‍රශ්නෙ apply වෙලා නැති එකනෙ. ඔය බන්දනාගාර පොතේ තියෙන්නේ එළියට ගෙනකෝට ගැලපෙන සිවිල් ඇදුම දෙන්න කියලා.
    ------ Post added on Oct 10, 2026 at 8:29 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    අවසානයේ බුදුන්වහන්සේ මැදිහත් වෙලා බ්‍රහ්ම දණ්ඩය පැනවුවා.-මේත් දේශපාලයෙන් ඇත් කරලා ආයේ මහන කරන්න දුන්න දන්ඩයක් බන්.. ආයේ ජීවිතේට ජාතිවාසත අවුස්සන් නැති වෙයි.. ඒකාලේදිගනේ ඖස්සපු ඇවිස්සිල්ලට හරිනම් අපිත් තාම හිරේ..
     
    • Like
    Reactions: Podi puthas

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,517
    18,721
    113
    35
    Spain
    So the law should apply differently to monks?
    ඔවු, මෙතන මිනී මරල නෙවෙයි. ඔය හාමුදුරුවර් 23 නම වංචාවෙන් රවට්ටලා මුදල් දීලා ඔය අපරාධය කරන්න පොළඹවල තුනුනේ අන්යාගමිකයෙක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,261
    102,169
    113
    අවසානයේ බුදුන්වහන්සේ මැදිහත් වෙලා බ්‍රහ්ම දණ්ඩය පැනවුවා.-මේත් දේශපාලයෙන් ඇත් කරලා ආයේ මහන කරන්න දුන්න දන්ඩයක් බන්.
    මෙතන කවුද දැන් දන්ඩනය දුන්නේ ඔය කාරණාවා කියලා.
    . ආයේ ජීවිතේට ජාතිවාසත අවුස්සන් නැති වෙයි.. ඒකාලේදිගනේ ඖස්සපු ඇවිස්සිල්ලට හරිනම් අපිත් තාම හිරේ..
    උබල ඇවිස්සුවද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,722
    113
    ඔවු, මෙතන මිනී මරල නෙවෙයි. ඔය හාමුදුරුවර් 23 නම වංචාවෙන් රවට්ටලා මුදල් දීලා ඔය අපරාධය කරන්න පොළඹවල තුනුනේ අන්යාගමිකයෙක්.
    නෑ ඔහොම හෝදන්න එපා.. අඩුම උසාවියකින් වරද කරුවෙක් උනාම වත්.. රිමාන්ඩ් නම් කමක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    මෙතන ප්‍රශ්නෙ apply වෙලා නැති එකනෙ. ඔය බන්දනාගාර පොතේ තියෙන්නේ එළියට ගෙනකෝට ගැලපෙන සිවිල් ඇදුම දෙන්න කියලා.
    ------ Post added on Oct 10, 2026 at 8:29 PM

    oAWrSv.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,996
    9,542
    113
    ඔවු, මෙතන මිනී මරල නෙවෙයි. ඔය හාමුදුරුවර් 23 නම වංචාවෙන් රවට්ටලා මුදල් දීලා ඔය අපරාධය කරන්න පොළඹවල තුනුනේ අන්යාගමිකයෙක්.
    Uba videos tika hariyata baluwada?
     
    Similar threads