කාලෙකට හොඳට තිබිල එක පාරටම තොල් වේලිල පැලෙනව, කටේ තුවාල එනව, බඩ වේලනව.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
කෑම වල වෙනසක් වෙලත් නෑ.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
කෑම වල වෙනසක් වෙලත් නෑ.
පායනවද බන් අම්බානෙක වහිනවනෙ මෙහෙට.මේ කාලේ පායනවා නේ බන්, වතුර බොනවා මදි ඇති
කටේ තුවාල කියන්නේ apthos ulcers ඩිප්රෙස් නිසාත් එනවා. තොල් පැලෙන නිසා මට හිතෙන්නේ විටමින් B අඩුවක් ඇති කියලපායනවද බන් අම්බානෙක වහිනවනෙ මෙහෙට.
ඒ උනත් කටේ තුවාල, බඩ වේලන ඒවා එන්න බෑනෙ.
අර උෂ්ණෙ කියල කියන සංසිද්ධිය තියෙන්නෙ.
stress?කාලෙකට හොඳට තිබිල එක පාරටම තොල් වේලිල පැලෙනව, කටේ තුවාල එනව, බඩ වේලනව.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
කෑම වල වෙනසක් වෙලත් නෑ.
වතුර නැති කම...කඩෙන් කනවනම් සෝස් වර්ග දානකොට ඒවායේ සැරකාලෙකට හොඳට තිබිල එක පාරටම තොල් වේලිල පැලෙනව, කටේ තුවාල එනව, බඩ වේලනව.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
කෑම වල වෙනසක් වෙලත් නෑ.