මම ඇද යට ඉන්නේ ,,මේ ත්රෙඩ් එක දැකලා අර බැනර් එක උස්සගෙන යන එඋන් දෙන්නා ගහනන් ආවොත් කියලා..ඒ වුනාට බයයි වගේ නේද.![]()

මම ඇද යට ඉන්නේ ,,මේ ත්රෙඩ් එක දැකලා අර බැනර් එක උස්සගෙන යන එඋන් දෙන්නා ගහනන් ආවොත් කියලා..ඒ වුනාට බයයි වගේ නේද.![]()

මම ඇද යට ඉන්නේ ,,මේ ත්රෙඩ් එක දැකලා අර බැනර් එක උස්සගෙන යන එඋන් දෙන්නා ගහනන් ආවොත් කියලා..![]()
![]()
මම උඩ කමෙන්ට් එකක පොඩි ජාතක කතාවක විස්තරයක් දාල තියෙනවා. පුළුවන් නම් ගූගල් නොකර ඒ හාමුදුරුවන්ගේ නම කියන්න.මන් බවුද්ද උබලට වඩා දහම ගැන දන්නවා
කඩේ පයන් මචන්.. මේවටනම් යන්න එපා එපා..ඇයිකියල අහන්න එපා.. එපා..මගේ වයස 40යි , කැමතිනම් උබේ වයස කියපන්.. එතකොට තව පැහැදිලි කරන්න ලේස්යි..ලංකා ඉතිහාසේ මහාවංශයේ පළමු ඡේදයේ ඉඳලම තියෙන්නේ ලංකාවේ ගමන බෞද්ධ භික්ෂූන් තීරණය කරපු අන්දම. එක ලංකා ඉතිහාසේ සහ වර්තමානයේත් කොටසක්. උඹලටා භික්ෂූන් එලවා දමන්න ඕන වුනාට අපිට ඕන නෑ.
48කඩේ පයන් මචන්.. මේවටනම් යන්න එපා එපා..ඇයිකියල අහන්න එපා.. එපා..මගේ වයස 40යි , කැමතිනම් උබේ වයස කියපන්.. එතකොට තව පැහැදිලි කරන්න ලේස්යි..
මම ඉන්නේ ලංකාවේ මහනුවර දිස්ත්රික්කේ යකෝ.. උබට කාවහරි පැටලිලා..ලංකාවෙත් නැතුව ඔහොම බය නම් ඉතිං හිතාගන්න පුළුවන්...![]()
siraawatama? අඩෝ එහෙමනම්වෙන්නවිදියක් ම නෑ
Ko? + man ubata kiwwath uba kiyai kohen hari hoya gatta kiyala.උබ මහායාන තෙරවාද දෙකෙ වෙනසවත් දන්නෙ නෑ.මම උඩ කමෙන්ට් එකක පොඩි ජාතක කතාවක විස්තරයක් දාල තියෙනවා. පුළුවන් නම් ගූගල් නොකර ඒ හාමුදුරුවන්ගේ නම කියන්න.
මගේ ID එකේ ෆොටෝ එකක් ඕනද? 1978 අවුරුද්ද තමයි හැඳුනුම්පතේ අංකයමම ඉන්නේ ලංකාවේ මහනුවර දිස්ත්රික්කේ යකෝ.. උබට කාවහරි පැටලිලා..
siraawatama? අඩෝ එහෙමනම්වෙන්නවිදියක් ම නෑ
------ Post added on Oct 10, 2026 at 9:03 PM
එච්චර හිතන්න එපා දැනට මාලිමා ටොපිය කාගෙන ඉන්නහිරු එකේ අද හෙඩ් ලයින් වල පලවෙනි නිවුස් එකමේක.. ඒ මදිවට දැවැන්ත පාගමනක් කියලත් කිඋවා.. යකෝ පුකවිටහ්රක් හිනාවෙලා මදි..මමත් හිනා වෙන්න එපැයි.. ඒකයි මේකේ දැම්මේ..
එච්චර හිතන්න එපා දැනට මාලිමා ටොපිය කාගෙන ඉන්න
උබල බාපු ටොපිය උබලට දිරවන්න වත් උනේ නෑ නේද?එච්චර හිතන්න එපා දැනට මාලිමා ටොපිය කාගෙන ඉන්න
එහෙම එකෙක් පොහොට්ටුවට කඩේ යන් නෑ.. ගියොත් යන්නේ ගොඩක් වෙලවට සජිත් ටමගේ ID එකේ ෆොටෝ එකක් ඕනද? 1978 අවුරුද්ද තමයි හැඳුනුම්පතේ අංකය
උඹ වැරදි, මට සජියා පෙන්න බෑ. මම රනිල් වාදියෙක්. නිකම් නේ වේ උග්ර.උබල බාපු ටොපිය උබලට දිරවන්න වත් උනේ නෑ නේද?
එහෙම එකෙක් පොහොට්ටුවට කඩේ යන් නෑ.. ගියොත් යන්නේ ගොඩක් වෙලවට සජිත් ට
------ Post added on Oct 10, 2026 at 9:15 PM
ප්රොෆෙසර් නලීන් මට අල්ලන්නේ නැතිවට උන්නැහේ උඹල වගේ උන් ගැන කියුවේ ඕල්කට් බෞද්ධයෝ කියල. උඹල හිතාගෙන ඉන්නවා ඇති ගමේ පන්සලේ තරුණ හාමුදුරුවෝ ජෙප්පෙක් නිසා ගමම උඹලට කියල? හීනෙන් තමයි. නිකමට ඡන්දේ තියල බලපන් උඹලට පුකෙන් යන්න වෙන්නේ.මුන් මිනිස්සුන්ව අවුස්සන්න හිතුවට මිනිස්සුන්ට ඕක ගානක්වත් නෑ. ජෙප්පෝ කියන්නේ නිකන් මුකුත් කරන උන් නෙමෙයි. හොඳට calculate කරලා දෙයක් කරන උන්. උන් දන්නවා මිනිස්සු ඕක පඩේකටවත් ගණන් ගන්නේ නෑ විතරක් නෙමෙයි ඕකා හිරේ යනවාටත් කැමතියි කියල.
අනිත් එක jvp එක ගම් මට්ටමේ තියෙන පන්සල් ටික ඔක්කොම අල්ලගෙන ඉන්නේ. celebrity හාමුදුරුගොල්ලෝ මොන තරන් කෑ ගැහුවත් මිනිස්සු අතරට යන්නේ නෑ
ප්රොෆෙසර් නලීන් මට අල්ලන්නේ නැතිවට උන්නැහේ උඹල වගේ උන් ගැන කියුවේ ඕල්කට් බෞද්ධයෝ කියල. උඹල හිතාගෙන ඉන්නවා ඇති ගමේ පන්සලේ තරුණ හාමුදුරුවෝ ජෙප්පෙක් නිසා ගමම උඹලට කියල? හීනෙන් තමයි. නිකමට ඡන්දේ තියල බලපන් උඹලට පුකෙන් යන්න වෙන්නේ.
අපිත් උපතින් ඔහොමයි..උඹ වැරදි, මට සජියා පෙන්න බෑ. මම රනිල් වාදියෙක්. නිකම් නේ වේ උග්ර.
No offenceජෙප්පෝ කියන්නේ නිකන් මුකුත් කරන උන් නෙමෙයි. හොඳට calculate කරලා දෙයක් කරන උන්.