තොල කට වේලෙන්න හේතුව මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,280
    24,148
    113
    කාලෙකට හොඳට තිබිල එක පාරටම තොල් වේලිල පැලෙනව, කටේ තුවාල එනව, බඩ වේලනව.
    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
    කෑම වල වෙනසක් වෙලත් නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,130
    10,521
    113
    Jimmy Fallon Lol GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,280
    24,148
    113
    මේ කාලේ පායනවා නේ බන්, වතුර බොනවා මදි ඇති
    පායනවද බන් අම්බානෙක වහිනවනෙ මෙහෙට.
    ඒ උනත් කටේ තුවාල, බඩ වේලන ඒවා එන්න බෑනෙ.
    අර උෂ්ණෙ කියල කියන සංසිද්ධිය තියෙන්නෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,918
    1
    19,521
    113
    35
    Spain
    පායනවද බන් අම්බානෙක වහිනවනෙ මෙහෙට.
    ඒ උනත් කටේ තුවාල, බඩ වේලන ඒවා එන්න බෑනෙ.
    අර උෂ්ණෙ කියල කියන සංසිද්ධිය තියෙන්නෙ.
    කටේ තුවාල කියන්නේ apthos ulcers ඩිප්‍රෙස් නිසාත් එනවා. තොල් පැලෙන නිසා මට හිතෙන්නේ විටමින් B අඩුවක් ඇති කියල

    https://www.healthline.com/nutrition/chapped-lips-vitamin-deficiency#bottom-line
    ------ Post added on Oct 10, 2026 at 9:52 PM
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,069
    1,463
    113
    කාලෙකට හොඳට තිබිල එක පාරටම තොල් වේලිල පැලෙනව, කටේ තුවාල එනව, බඩ වේලනව.
    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
    කෑම වල වෙනසක් වෙලත් නෑ.
    stress?
     
    • Like
    Reactions: Inigo Montoya

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,241
    7,259
    113
    Back Bay-Beacon Hill, Boston
    මල්ටිවිටමින් ගනින්, සව් කාපන්, වතුර බීපන්. වතුරටත් වඩා හොඳයි පොඩි කාලෙකට හයිඩ්‍රේටින්ග් ඉස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් බීපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,498
    12,520
    113
    කාලෙකට හොඳට තිබිල එක පාරටම තොල් වේලිල පැලෙනව, කටේ තුවාල එනව, බඩ වේලනව.
    මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
    කෑම වල වෙනසක් වෙලත් නෑ.
    වතුර නැති කම...කඩෙන් කනවනම් සෝස් වර්ග දානකොට ඒවායේ සැර

    මට සාමාන්‍යෙන් ඔහොම වෙනවා.. දවසට ලීටර් 04 ක් වතුර බීපන්..උෂ්න කැම නොකාපන්. සව් බීපන්..බාර්ලි බීපන් ..උදේම ඇවිදපන්, තැඹිලි බීපන්, කුරුම්බා ගහපන්....ඉටපස්සේ ඕක හරියනවා.....මගේ අත්දැකීමක්
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,948
    1,593
    113
    United States
    තොල් පැලෙන එකයි කටේ තුවාලයි දෙකම එකට එනව නම් විටමින් B අඩු වෙන්න පුළුවන් මචං. දවසට වතුර ලීටර් 2ක්වත් හරියට බීල බලන්න, සතියක් විතර ගිහිල්ලත් අඩු නැත්නම් blood test එකක් කරල doctor කෙනෙක්ට පෙන්නන්න.