MAHLE Piston හොදයිද?

AnuradhaRa

Well-known member
  • ඔරිජිනල් පිස්ටන් හොයාගන්න වුණේ නෑ කියල දාල තියෙන්නෙ ඕක තමා
    වැල්ව් දෙක ඔරිජිනල් දැම්ම
    අද තමා බයික් එක ගත්තෙ
    සේරම වියදම 28000 යි

    වෑල් ගයිඩ් ගහන්නයි, බෝර් එකටයි 5000 ක්, වොරන්ටි දෙනව එයාල, කලාතුරකින් තමා වැඩේ අවුල් යන්නෙ
    වැඩ කුලිය 6000 ක්
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,207
    113
    35
    Spain
    මොනවද කරපු වැඩ? බෝර් එක, පිස්ටන්, වෑල් මාරු කරපු එක විතරද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොනවද කරපු වැඩ? බෝර් එක, පිස්ටන්, වෑල් මාරු කරපු එක විතරද?
    LYi6Qx9.png

    ioUGzk9.png
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,572
    7,365
    113
    පිස්ටන් එකත් ඔරිජිනල් දැම්මානං හරි

    ඔය එක එක නං ගහල එන ඒව ශුවර් නැහැ අර youtube වල පෙන්නනවා වගේ ගෙදර පිටිපස්සෙ පරන පිස්ටන් උණු කරලා අලුතෙන් වක් කරලා ගන්න ඒව වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,763
    8,355
    113
    තෝ ඕක වලක් කපල වලලාපන්, නැත්නම් කියක් හරි දීල මේ බයික් එක උස්ස්වන්න ඕන හොරෙක්ට කියල. මුගේ ගෙවල් තියන තැනත් දන්නවා නේ.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තෝ ඕක වලක් කපල වලලාපන්, නැත්නම් කියක් හරි දීල මේ බයික් එක උස්ස්වන්න ඕන හොරෙක්ට කියල. මුගේ ගෙවල් තියන තැනත් දන්නවා නේ.
    කලෙක්ෂන් එකක් දාල මට බයික් එකක් අරන් දියං
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,208
    965
    113
    MAHLE kiyanne supiri brand ekak euro car parts walata. Adath mage car ekata MAHLE oil filter ekak dala oil change ekak kara. indian magul nam kohomada dan na
     
    • Love
    Reactions: AnuradhaRa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,439
    1,255
    113
    United States
    MAHLE කියන්නේ හොඳ brand එකක්, ඔරිජිනල් එක හොයාගන්න නැති වෙලාවට මේක හොඳ option එකක්. බෝර් එකට warranty එකත් දෙන නිසා මුලින් හරියට run-in කරලා, oil එක වෙලාවට මාරු කරලා බලන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,572
    7,365
    113
    MAHLE kiyanne supiri brand ekak euro car parts walata. Adath mage car ekata MAHLE oil filter ekak dala oil change ekak kara. indian magul nam kohomada dan na
    යකෝ උගෙ බයික් එකත් ඉන්දියන් ඒකට එන ඔරිජිනල් පිස්ටන් එකත් ඉන්දියන්
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,208
    965
    113
    යකෝ උගෙ බයික් එකත් ඉන්දියන් ඒකට එන ඔරිජිනල් පිස්ටන් එකත් ඉන්දියන්
    ithin mage comment ekath ekata thiyena sambande mokakda? mama kiwwe MAHLE brand eka gana. MAHLE indiaweth hadanawa Indian engine walata kiyala danne muge thread eken passe