okun strike karai dan.. @danukapeiris lorry chassis karayo kawadawat hadena un newei..
ධාවනයට නුසුදුසු තත්වයේ කියලා තහනං කරලා තියෙන්නෙ. ඒව බලන Criteria වලින් ෆේල් වෙලා.
මොළ චූටි බයියො දැන් ටික ටික තේරුම් ගන්නව ඇති හැප්පෙන්නෙ කාත් එක්කද කියලා
okun strike karai dan.. @danukapeiris lorry chassis karayo kawadawat hadena un newei..
නයිට් රයිඩර් කාර් එක හප්පපු එක මතක් වුනාසුපිරි. මෙන්න මේ වගේ එකකින් හප්පන්න ඕන.![]()
![]()
Are you serious?පුදුමයක් නෑ, දැන් තියෙන්නේ ජෙප්පන්ගේ කැළෑ නීතිය නේ. ඉස්සර කොටිත් උන්ගේ පාලන ප්රදේශ වල ඔහොම නීති දාගෙන හිටිය.
හැරී පොටර් පොත් කියවල තියෙනවා ද මහත්තයා? ඔය වගේම සිද්දියක් එකෙත් තියෙනවා.Are you serious?
මේ මෙට්රෝ හුත්ත නිකං දන්ත ධාතුව වගේ ඔහොම බස් වලට වැඳගෙන ඉන්න ඕනේද
බස් එකක් ලාවට හැප්පුවම පොලිසිය ප්රෙස් තියන්නයි, ඇමති උඩ පනින්නයි මොන විකාරයක්ද මේ
ගැමුනු ස්ට්රයික් කර කර නටපුවාගේ ප්රතිපල.. කොච්චර මිනිස්සුන්ට සේවාවක් උනත්, මිනිස්සු තරහයි.. බස් සංගම් තමා වගකියන්න ඕනේ..මේ මෙට්රෝ හුත්ත නිකං දන්ත ධාතුව වගේ ඔහොම බස් වලට වැඳගෙන ඉන්න ඕනේද
බස් එකක් ලාවට හැප්පුවම පොලිසිය ප්රෙස් තියන්නයි, ඇමති උඩ පනින්නයි මොන විකාරයක්ද මේ
මේක මාර්ග අනතුරක්. රාජ්ය දේපල විදියට ගන්න බෑ. මොකද වාහනේ පුද්ගලික සමාගමක එකක්.පොදු දේපල පනතෙන් ඇතුලට දාපියය්ව්
මේක මාර්ග අනතුරක්. රාජ්ය දේපල විදියට ගන්න බෑ. මොකද වාහනේ පුද්ගලික සමාගමක එකක්.
සුපිරි. මෙන්න මේ වගේ එකකින් හප්පන්න ඕන.![]()
![]()
ජෙප්පෙක් වගේ හිතුවා. එහෙම හිතල තමයි කිව්වෙ.ගැමුණුවා ඉන්නෙ පට්ට මලෙන්.. උගේ එවුන් වෙන්න ඇති
ඇයි බන් එහෙම කර්න්නෙ.. මොකද්ද හේතුව.
------ Post added on Oct 12, 2026 at 11:53 AM
උඹ බයියො ටිකට් ශෙයා කරලා දාන ඒවත් විස්වාස කරනවද බන්මේක මාර්ග අනතුරක්. රාජ්ය දේපල විදියට ගන්න බෑ. මොකද වාහනේ පුද්ගලික සමාගමක එකක්.
අපි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා, වාහනේ ලිස්සලා ගිහින් ලයිට් කණුවක වදිනවා. දැන් මේක රාජ්ය දේපළවලට හානි කළා කියල නඩු වැටෙනවද? නැතිනම් අලාභය ගෙවල විසඳාගන්න පුලුවන්ද?උඹ බයියො ටිකට් ශෙයා කරලා දාන ඒවත් විස්වාස කරනවද බන්
ලංකාවෙ ආණ්ඩුවට controling shares (above 50%) තියන ප්රයිවෙට් කම්පැනි තියෙන්න පුලුවන්. ඒව රාජ්ය දේපල තමයි, රාජ්ය දේපල පනත යටතේ නඩු දාන්න පුලුවන්
උඹලා අහල නැති උනාට මේ වගේ තියන තව උදාහරන
තව ඔය පවර් ප්ලාන්ට් එහෙම තියනවා PVT LTD උනාට ආණ්ඩුවට අයිති ඒවා
- Sri Lankan catering
- Govtech (former ICTA)
- BOC IT
- තොපි ඉන්ටෙනෙට් ගන්න SLT එක. මේක මුලින් PVT LTD තිබුනෙ පස්සෙ PLC උනා ශෙයා මාකට් එකට ආවට පස්සෙ
සිපෙට්කෝ එකෙත් ඔය බවුසර් ඔපරේට් කරන කම්පැනි තියනවා සම්පූර්ණයෙන් ආණ්ඩුවට අයිති ඒවා
ජෙප්පෙක් වගේ හිතුවා. එහෙම හිතල තමයි කිව්වෙ.![]()
අලාබෙ ගෙවනවා නං නඩු දාන්න දෙයක් නැහැනේඅපි පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා, වාහනේ ලිස්සලා ගිහින් ලයිට් කණුවක වදිනවා. දැන් මේක රාජ්ය දේපළවලට හානි කළා කියල නඩු වැටෙනවද? නැතිනම් අලාභය ගෙවල විසඳාගන්න පුලුවන්ද?