Immigration තුළින් ජපානේ අල්ලා ගැනීම ක්‍රියාත්මකයි.

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    944
    2,027
    93
    illagena kanna hadanne. okun avissunoth kathi gaala nathara keroth athi
    කැති ගාලා නෙවෙයි කඩු ගාලා ;)
    American un Middle East/Afghanistan wala, British un Indiawee, France un Africawee, Portugal un Lankawee, Spain un South Americawee, Canada un Canada Nativeslata (Red Indians), Australian un Aussie nativeslata (Aborigins), karapu amaanushika weda.... mewwath hoyala balanna.
    ඇමරිකාව මිනිස්සු මැරුවට ඔය අනිත් රටවල් කරපු දේවල් කරන්න හම්බුනේ නෑ, ලෝක තත්ත්වය වෙනස් වෙලා තිබුනේ, නැත්නම් බැරිකම නිසා නෙවෙයි. Vietnam වල ටිකක් ලොකුවට උනා Iraq, Afghanistan වල සිද්ධි ටිකක් උනා, ඒත් උඩ රටවල් list එක කරපුවා බලද්දී ඒවා large scale massacres, genocides නෙවෙයි.

    Belgium Congo වල කරපු දේවල් ගැනත් හොයලා බලන්න.

    P.s - උඩ ඇමරිකාව කියලා කතා කරන්නේ WW2 එකෙන් පස්සේ ඇමරිකාව ගැන. ඇමරිකාව හොඳට colours පෙන්නුවේ රතු ඉන්දියානු අයත් එක්ක තිබ්බ යුද්ධ වලදී.

    Johnny Harris ඇමරිකාව ගැන කරපු playlist එකක්ම තියනවා
     
    Last edited:

    krisco

    Well-known member
  • May 28, 2022
    723
    836
    93
    ඔව් මුන් නාසි උන් යුදෙව්වන්ට කරාට වැඩිය අමානුෂික වැඩ කලා මුං එක එක පරීක්ෂණ කලා. ඇමරිකන් උන් එක්ක සෙට් උන හින්ද යට ගියා

    උබ ජපන් වල මොකද කරන්නෙ? ජපන් වලට මං අදුරන කෙනෙක් එන්න plan කරනදා work visa වෙන්නඇති මාත් හරියට දන්නැ. ජපන් කොහොමද? ශේප්ද?
    ------ Post added on Oct 10, 2026 at 9:11 PM
    Mn student inne phd ... mehe kama bima aduyi habayi apartments services ehema ganan ... salli thiyenawa nm kisi awlak na ... loneliness eka thamayi awla mata nm
    habayi man kiwwa wage indian un innawa sahenna loku indian resturents ehemath thiyenawa me patte
    yana patta ekka wenas wenawa situation eka
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,658
    -2,561
    113
    ගම මහනුවරයි - Nicaragua
    Jappo ane manda bm indian pakku wadda gannawa rotta pitin .. huttige puttu english katha karanne na hariyata ..

    mn witharai mehe lankawe ekek ta inne ... ekek awilla math ekka katha kare na ... ahuwe na mona rate da kiyala un hithan inne math indan kiyala .. mara sapayak bm

    ps: ... fit una chineese kollek innawa uth math ekka u balapu hinidi movies gana ehema kiyanawa man kiwwa api owa balanne na kiyala..
    uba kalu katha ekekda? indian ewunuth kamathi na kalu katha ewunta... ungeth caste system eke kaluwo inne yatama...
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,490
    940
    113
    මේ ගොන් වැඩ වලින් වෙන්නේ ලාන්කිකයන්ටත් යන්න තියෙන අවස්තා රැකියා අවස්තා නැතිවෙන එක. අමු බූරු වැඩ. ජපන්නු හොඳ ජාතියක් නෙමේ කියන්නේ නම් ඇජෙන්ඩා එකකට. එහෙනම් ඉතාලියත් ජමනියත් ඒ මිම්මෙන් මනින්න ඕනේ නේහ්? ජපානෙට වෝ එකට කම්පැන්සේශන් ඉල්ලනකොට ජපානෙට සමාව දෙන්න ඉල්ලුවේ අපේ මුදල් ඇමැතිතුමා- ජේ ආර් ජයවර්ධන සැන්ෆ්‍රෑරන්සිස්කො සමුලුවෙදි. "නහී වේරේන වේරානි" කියල.
    මුලු ලෝකෙම හොල්ලපු කතාවක්, අන්තිමේදි ජපානෙට සමාව දෙන්න යු එන් එක එකඟවුනා

    කාගෙත් කිල්ලොට වල හුනු තියෙනව. නබි නායක කරපුව සහ නොන් බිලිවර්ලාට සලකන්න ඕනේ විදිය ගැන සූරා එකෙත් තියෙනවා. කාට හරි ඕනේ නම් කියන්න. ඇඟ හිරි වැටෙයි කියෙව්වොත්!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,546
    17,882
    113
    ජප්පොන්ට හොඳම වැඩේ..අවුරුද්දකට වගෙත් කලින් ලංකාවේ කෙල්ලෙකුත් මැරුවේ කන්න බොන්න නොදී ඕකුන්..ඒවට මානව හිමිකම් මුකුත් නෑ..අමු සක්කිලි..🤮🤮

    බම්බුව තමයි..ජපන්නුන්ට නියුක්ලියර් වලින් කන්න හේතු වුනේ අැයි කියලා හොයලා බලපං..ඕකුන් ඒ කාලේ බෝම්බ දාපු නැති රටක් නෑ..චීන ගෑණු දූෂණය කරල මැරුවේ ලක්ෂ ගණන්..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,490
    940
    113
    ජප්පොන්ට හොඳම වැඩේ..අවුරුද්දකට වගෙත් කලින් ලංකාවේ කෙල්ලෙකුත් මැරුවේ කන්න බොන්න නොදී ඕකුන්..ඒවට මානව හිමිකම් මුකුත් නෑ..අමු සක්කිලි..🤮🤮

    බම්බුව තමයි..ජපන්නුන්ට නියුක්ලියර් වලින් කන්න හේතු වුනේ මොකෝ කියලා හොයලා බලපං..
    ------ Post added on Oct 11, 2026 at 6:13 AM

    ස්වාධීන රාජ්‍යක පොලිසි එකයි එක පුද්ගලයකුට වෙච්ච දේයි කලවම් කරගන්න කොට ඔබතුමාගේ දැනුමේ ලිමිට් එක පේනවා. ;-)

    ඔව් ජපානෙට බෝම්බ දාන්ඩ අවශ්‍යතවයක් තිබ්බේ නෑ ඒ වෙනකොට, නමුත් ඇමරිකාවට නියුක්ලියර් බෝම්බේ අත්හදා බලන්න ඕනේ වුනා, ජර්මනිය, ඉතාලිය අතැඇරලා ආසියානු, සුදු නොවන ජාතියක් තෝරල දැම්ම. ඒක තමයි හැමෝම දන්න සත්‍ය. ඒ වෙනකොට හෙම්බත් වෙලා දුර්වල වෙලා හිටපු ජපානේ නියුක් කරන්න හේතුවක් තිබ්බේ නෑ කියන එක සෑම යුධ විශෙෂඥයෙක්ම පිලිගන්නවා.
    මීට පස්සේ මේව ගැන පොඩ්ඩක් කියවලා එන්න, නැත්නම් ඔබතුමා ජෝක් එකක් වෙනවා.:ROFLMAO:
     
    ජපන්නු සුද්ද කරන්න ඔය හෑල්ල අැතිද?මම හිතුවේ තව වෙලා යයි කියලා🤣
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,745
    7,810
    113
    ඔය උකා ගන්න තමා හදන්නෙ .
    මුන් හිතන් ඇති යුරොපෙ වගෙ කියලා ජපානෙ .
    කෝ ඉතින් උකන් නෑනෙ...චීනෙනන් උන්ට උකෝනව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,431
    1
    13,421
    113
    Gotham City
    කෝ ඉතින් උකන් නෑනෙ...චීනෙනන් උන්ට උකෝනව
    චීනෙ උකවන්නෙ නම් කැම්ප්ස් වල දාලා බලෙන් වගෙ නෙ.
    උන්ගෙ කොමියුනිස්ට් පාටි එක නිසා.
    එත් ජපානෙ ඩිමොක්‍රසි උනත් උන් ඔය අන්තවාදි දේවල් ව්‍යාප්ත වෙන්න දෙන්නෙ නැහැ .
    ජපානෙ කොහොමත් ඔය මිග්‍රේෂන් වලට වැඩිය සෙට් නැති රටක් ඉතිහාසෙ ඉඳන්ම .

    යුරොපෙ උකා ගත්ත මාස් මිග්‍රේෂන් නිසා ඉතිහාසෙත් .
    එක අවස්ථාවක් තමයි රෝමන් අධිරාජ්‍යය බිඳ වැටීම .
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,234
    7,256
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් ජපානෙට බෝම්බ දාන්ඩ අවශ්‍යතවයක් තිබ්බේ නෑ ඒ වෙනකොට, නමුත් ඇමරිකාවට නියුක්ලියර් බෝම්බේ අත්හදා බලන්න ඕනේ වුනා, ජර්මනිය, ඉතාලිය අතැඇරලා ආසියානු, සුදු නොවන ජාතියක් තෝරල දැම්ම. ඒක තමයි හැමෝම දන්න සත්‍ය. ඒ වෙනකොට හෙම්බත් වෙලා දුර්වල වෙලා හිටපු ජපානේ නියුක් කරන්න හේතුවක් තිබ්බේ නෑ කියන එක සෑම යුධ විශෙෂඥයෙක්ම පිලිගන්නවා.
    This is very true, only thing was that Japanese Emperor did not officially agreed to surrender. That does not permit 2 nukes on Japan. Already Japan was in rubble. Army was fed-up and in disarray. but US went ahead with the bomb, that was actually designed for Berlin.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    723
    836
    93
    uba kalu katha ekekda? indian ewunuth kamathi na kalu katha ewunta... ungeth caste system eke kaluwo inne yatama...
    suduyi bm .. e unata lankawe sudu unata wadak na eliyata awahama api kaluyi sudu unath facecut ... structure eka yawanna ba ne ...
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    531
    580
    93
    Mn student inne phd ... mehe kama bima aduyi habayi apartments services ehema ganan ... salli thiyenawa nm kisi awlak na ... loneliness eka thamayi awla mata nm
    habayi man kiwwa wage indian un innawa sahenna loku indian resturents ehemath thiyenawa me patte
    yana patta ekka wenas wenawa situation eka
    el mchn! hodata phd 1 krpn good luck❤️
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,961
    418
    83
    දැන් කොනක ඉඳන් ගේම දෙන්න අරන් තියෙන්නේ, පේපර් කම්පැනි අටවාගෙන වාහන උස්ස උස්ස හිටිය උන්ට තමයි මුලින්ම සොට්එක දෙන්නේ. නටන්න නම් වෙන්නේ නෑ යුරෝප් වගේ. ගත්ත කුර්දි සෙට් එකෙන්ම මුන්ට එපාවෙල ඉන්නේ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,669
    1,414
    113
    United States
    ජපානෙ ඉන්න අපේ අයට නම් වීසා කොන්දේසි හරියටම පිළිපදින එක තමයි හොඳම ආරක්ෂාව. මෙහෙම වැටලීම් තියෙන කාලෙක ලියකියවිලි ටික පිළිවෙලට ළඟ තියාගන්න එක ගොඩක් වැදගත් වෙයි.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,669
    1,414
    113
    United States
    තනිකම කියන්නේ පිටරට ඉගෙන ගන්න ගිය කෙනෙක්ට ඇත්තටම ලොකු ප්‍රශ්නයක්, PhD එක කරන ගමන් ඒක දරාගන්න එක ලේසි නෑ. හොඳ යාළුවෝ ටිකක් හදාගෙන, නීත්‍යානුකූලව ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ, හිත හයියෙන් ඉස්සරහට යන්න මචං.
     
    • Love
    Reactions: krisco