ඥානසාර හිමියන්ගේ ධර්ම දේශනා වලින් කීපයක්. 🫥

shepard1500

Active member
  • Apr 9, 2025
    256
    223
    43
    95498.jpg

    මේ අතරින් මුන්වහන්සේගේ ඔබ කැමතිම දේශනාව/ගුණකථනය කුමක් ද?
    Video link එකට අදාල අංකය comment කරන්න.

    1. පාස්කු වින්දිතයන් වෙනුවෙන් දෙසූ බණ -
    www.facebook.com/reel/976809538075688

    2. පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැත්වූ සර්වරාත්‍රික ධර්ම දේශනය -
    www.facebook.com/reel/4524590307687830

    3. අටමස්ථාන හිමි සම්බන්ධ ධර්ම කාරණා ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1485338259360775

    4. මත් ගිලන්පස වර්ග පානය කර රිය පැදවීමේ ආනිශංස ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1411000313859280

    5. ස්වාමීන් වහන්සේලා දෙනමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/reel/2267902343989535

    6. තවත් ස්වාමීන් වහන්සේ නමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/LankaPolitics.LK/posts/2160642437420691/

    7. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ කඩු ශිල්ප ප්‍රගුණ කළ ආකාරය -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/258878289316550/

    8. "හිරු-ගෝඨාභිවන්දනා" දම් දෙසුම -
    www.facebook.com/salakuna/posts/2084796008511068

    9. රාජපක්ෂ නිකායේ චිරස්ථිතිය උදෙසා දෙසූ බණ -
    www.facebook.com/reel/1765006804154692

    10. මෙත් වැඩීමේ ආනිශංස ගැන අලුත්ගමදී සිදුකළ දේශනාව -
    www.facebook.com/nadeera.jayathilake.5/posts/650268442632169/

    11. මුන් වහන්සේ තුන් වන සිල්පදය රැකගත් ආකාරය සම්බන්ධ ගුණකථනය -
    www.facebook.com/100057428530869/posts/503797707886139/

    12. ඉක්මනින්ම නිවන් යාම සඳහා ලැබුණු V8 රථය ගැන සිදුකළ ගුණකථනය -
    www.facebook.com/sandaruwansdl/posts/202829195247793/

    13. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 1 -
    www.facebook.com/reel/2087754658794221

    14. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 2 -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/782901415851346/

    15. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 1 -
    www.facebook.com/reel/2594991627669734

    16. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 2 -
    www.facebook.com/reel/1678696153818733

    17. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 3 -
    www.facebook.com/reel/944518512046119

    18. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 4 -
    www.facebook.com/reel/1443335187720455

    පිං ඇත්තෝ මේ දේශනා සියල්ල දැක බලා සැදැහැ සිතින් අනුමෛා්දන් වෙත්වා!
    සාදු සාදු!🙏

    ධර්ම දානය පිණිසයි.❤

    #NirmanaD

    --copied--
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,641
    35,632
    113
    ඔය බණ ටික පිළිපැද්දා නම්
    මේ වෙනකොට රහත් වෙලා
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    256
    223
    43
    ඔය බණ ටික පිළිපැද්දා නම්
    මේ වෙනකොට රහත් වෙලා
    බණ ටික play කරලා බැලුවේ නෑ නේද. 😁
    එකක් හරි play කරලා බලන්න. ආස හිතෙයි
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
    මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ
    සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති.

    කය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, වචනය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, සිත සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, ඔය සියල්ල සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, හැම දෙයකින් ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය.

    (ධම්ම පදය – භික්ෂු වර්ගය)
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    256
    223
    43
    අද පල්ලි යන්නේ නැද්ද අනුන්ගේ ලබ්බවල් හොයන්නේ?🙃
    උබේ අම්ම තවම ආවේ නැහැනේ. ආවම යන්නම් පල්ලියේ උන් එක්ක වැඩේ කරන්න. 😃
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,539
    17,874
    113
    උබේ අම්ම තවම ආවේ නැහැනේ. ආවම යන්නම් පල්ලියේ උන් එක්ක වැඩේ කරන්න. 😃

    කුරුසයට රිදිලා අම්ම මතක් කරන්නම..අාමෙන් පොන්ස්🙃🙃

    Praise The Lord Applause GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    @kamal1978 මෙන්න ගෙපි හාමුදුරුවෝ නමක් බණ දේශනා කරනවා සමාජ වෛරයට 👀
    මාඕ සේතුං හදපු ප...ක් නෑ, ඌ ඉන්න කාලේ චීනේ එවුන් සාගතේ මැරුණා මිලියන ගානක්....මාඕ කියන්නේ දත් මදින්නේ නැති ජෙප්පෝ වගේම ඩස්පි http තෙක්. ඌ මැරුණට පස්සේ ධනවාදය ඇවිත් තමයි චීනය දියුණු උනේ.

    කොමියුනිස්ට් http ලා කොහේ හිටියත් හි..ලා තමයි තියෙන්නේ ඒ රටට. කියුබාව, වෙනිසියුලාව, උතුරු කොරියාව, කාම්බෝජය ඔක්කොටම හැමිනුනේ ලපකොටාලා වගේ මහ http ලා අසහනේට ජාතක කරලා අත ඇරලා දාපු සමාජ ඇරියස් පිරුණු http ලා බලයට ගෙනත් තමයි...

    තිත්තගල්ලේ කියන්නේ නාමල්ගේ අස්සේ ඉන්න එකෙක්. කොන්ඩේ රැවුල් වවාගෙන චේගේ පුක හෝදන්න ලිප්ටන් බහින්න විතරක් සිවුරු පොරවන ඩෝබි ඝනයන්ගේ බයි version එක. අපිටනම් ඔය දෙකම එකයි.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    256
    223
    43
    ඒ වගේ ද බං මේක..


    ආස හිතෙයි


    Multi purpose voice එකක් තිබුණාට සිවුරක් දාගෙන ඒකට ලැජ්ජ කරන්නෙ නැතුව හිටියා නම් මූට මෙහෙම අනවශ්‍ය අවධානයක් ලැබෙන්නෙ නෑ. බැනුම් අහන්නෙත් නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,118
    113
    35
    Spain
    උඹ ඉතින් පුකේ අමාරුවට ඔය තරම් මහන්සි වෙලා ඔය දේවල් හෙව්වා වෙන්න බෑ නේ. මේ කාලේ එහෙම පුක් අමාරුවක් තියෙන්නේ සහරාන් වර්ගයේ ත්‍රස්තවාදීන්ට. උඹ එහෙම එකෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම උඹට ගානක් ලැබෙනව.